tag:blogger.com,1999:blog-3462453469905521005.post8903912350269554774..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3462453469905521005.post-84273588021066144252020-10-31T22:25:49.692-07:002020-10-31T22:25:49.692-07:00ඔබට ස්තුතියි,
මෙහිදී කරන ලද්දේ පොදුවේ දැනුවත් කිර...ඔබට ස්තුතියි,
මෙහිදී කරන ලද්දේ පොදුවේ දැනුවත් කිරීමක්. පාරිභෝගිකයෝ කියන්නේ නිවාස වැනි තනි ඒකක හෝ ඔබ සඳහන් කරන ආයතන වගේ ඒවාත් ඇතුළු සියල්ලටයි. නිවාස කෙසේ වෙතත් වෙනත් ආයතන වලට ඉවත යන ජලය පිරිසිදු කර නැවත භාවිත කිරීමට විවිධ උපක්‍රම තිබෙනවා. මෙවැනි උපක්‍රම භාවිත කර ජල නාස්තිය අවම කර ගැනීමයි අවශ්‍යතාව. මට අවශ්‍ය වූයේ අපට ඇසට පෙනෙන 'වැයවන ජල ප්‍රමාණයට' වඩා වැඩි ප්‍රමාණයක් 'අතාත්වික ජලය' වශයෙන් තිබෙන බව පෙන්වන නව සංකල්පය හඳුන්වා දීමයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-25457206790959156062020-10-31T21:56:47.473-07:002020-10-31T21:56:47.473-07:00mala wikara
lankawe atham ayathana dawsakata laks...mala wikara

lankawe atham ayathana dawsakata laksha ganan liters nasthi karanwa ewa ganaa hoyanna kauruth na
minihek nasthi karna eka gana hoyanwa boruwata

biyagama . katunayaka thiyen glove company tika lankwe wathura iwara karanwaරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-91832180908213536322020-10-31T15:54:26.722-07:002020-10-31T15:54:26.722-07:00Thank you. Thank you. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-53075934816096826672020-10-31T04:13:32.386-07:002020-10-31T04:13:32.386-07:00************api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-27328117354078694772020-10-31T03:56:31.698-07:002020-10-31T03:56:31.698-07:00ස්තුතියි ප්‍රසන්න. දිගු කලකට පසුවයි මෙසේ හමුවුයේ. ...ස්තුතියි ප්‍රසන්න. දිගු කලකට පසුවයි මෙසේ හමුවුයේ. ජලය භාවිතය පිලිබඳ දැනුවත් වීම අඩු නිසා මේ ඛෙද ජනක තත්ත්වය හට ගෙන ඇති බව සිතෙනවා.අපට හැකි ආකාරයට මේ තරමින් වත් දැනුවත් කිරීමක් කිරීම යුතුකමක් ලෙස සලකනවා. අපගේ ජනතාව මෙම කරුණු ගැන සඳහන් පොතක් පතක් වත් කියවීමට උනන්දුවක් නොදැක්වීම හරිම අභාග්‍යයක්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-23259361415638806282020-10-31T00:08:53.338-07:002020-10-31T00:08:53.338-07:00පා සටහන් ගැන දැනගැනීම කොහොම වෙතත් අපේ මිනිස්සු බොහ...පා සටහන් ගැන දැනගැනීම කොහොම වෙතත් අපේ මිනිස්සු බොහෝ දෙනෙක් ජලය පාවිච්චි කරන ආකාරයනං බොහොම ඛේදජනකයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com