tag:blogger.com,1999:blog-3462453469905521005.post8411859037723292946..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. 2 කොටස (කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි) Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3462453469905521005.post-37508729887850139512021-12-09T23:31:16.131-08:002021-12-09T23:31:16.131-08:00ඔබටත් ස්තුතියි. නැවත හමුවෙමු.
ඔබටත් ස්තුතියි. නැවත හමුවෙමු.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-92105599932310159542021-12-09T22:20:25.676-08:002021-12-09T22:20:25.676-08:00Thank you.Thank you.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-3107255473213560142021-12-09T01:14:16.041-08:002021-12-09T01:14:16.041-08:00ස්තුතියි DGM බසු,
ලෝකයේ බොහෝ සංවර්ධනය වෙමින් පවති...ස්තුතියි DGM බසු,
ලෝකයේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ සමුළු ප්රඥප්ති වලට එකඟතාව පළකර තිබෙනවා. ආර්ථිකය අතින් බලපුළුවන්කාර රටවල් තම ආර්ථිකය ඉහල මට්ටමේ පවත්වා ගෙන යන්නේ ගල් අඟුරු සහ අනිකුත් ෆොසිල ඉන්ධන නිසා ඔවුන් නිතරම සීමා පැනවීම් සහ වෙනත් තහංචි වලට විරෝධය පානවා. කෙසේ වෙතත් ලෝකය ගැන සමස්තයක් ලෙස ගත් විට ඒ යටත් කුමන හෝ සාධනීය පියවර ගැනීමට සිදු වෙනවා. "ලෝකගෝලෙ රත්වීම" බොරුවක් කියන අයනම් දැන් ටිකක් අඩු පාටයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-50060974785938470902021-12-09T01:06:42.354-08:002021-12-09T01:06:42.354-08:00ස්තුතියි තට්ට සහෝ,
දැනට සිදුවෙමින් පවතින පරිසර වින...ස්තුතියි තට්ට සහෝ,
දැනට සිදුවෙමින් පවතින පරිසර විනාශය ගැන අපගේ සිංහල කියවන බොහෝ අය නොදන්නා නිසා අමාරුවෙන් හෝ මේ සංකල්ප ඉදිරිපත් කිරීමට උත්සාහයක් ගන්නවා. කියවන අය මෙන්ම කියවා ප්‍රතිචාර දක්වන ඔබ වැනි අය නිසා අඩුපාඩු සකස් කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-50822396938515050162021-12-09T01:00:27.468-08:002021-12-09T01:00:27.468-08:00ස්තුතියි අජිත්.
ඇත්තටම ලිපි ලේඛන රාශියක් කියවා, අ...ස්තුතියි අජිත්.
ඇත්තටම ලිපි ලේඛන රාශියක් කියවා, අදහස් නිරවද්‍යව සටහන් කර ගනිමින් හැකිතරම් විද්‍යාත්මක සිද්ධාන්ත සරල ආකාරයකට විස්තර කිරීමට උත්සාහයක් ගත්තා. ඒ සමගම ලිපිය තරමක් දීර්ඝ වූ නිසා කොටස් දෙකකින් පළකිරීමට කල්පනා කළා. ඔබගේ අගය කිරීම මෙවැනි ගැඹුරු කාලීන මාතෘකා වලට පිවිසීමට උත්තේජනයක් වෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-20651966374835111432021-12-08T21:55:43.341-08:002021-12-08T21:55:43.341-08:00හොඳ ලිපියක්. කෙරෙන විදිහ ගැන එච්චර පැහැදීමක් නැති ...හොඳ ලිපියක්. කෙරෙන විදිහ ගැන එච්චර පැහැදීමක් නැති වුනත්, මෙහෙම හරි සම්මුතියකට ඇවිත්, යමක් කෙරෙන එකම ලොකු දෙයක්. කාළයක් තිබුණා "ලෝකගෝලෙ රත්වීම" බොරුවක් කියා කියපු. චීනය වගේ රටවල පවා යම් උනන්දුවක් ඇති වී තිබීම සුභ ලකුණක්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-81111600691870852432021-12-08T17:30:05.647-08:002021-12-08T17:30:05.647-08:00ඉතාමත් වටිනා කියන ලිපියක්! බලාන ගියාම අපි මොනවද දන...ඉතාමත් වටිනා කියන ලිපියක්! බලාන ගියාම අපි මොනවද දන්නේ!?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-80158239129438785682021-12-08T16:16:26.523-08:002021-12-08T16:16:26.523-08:00සෑහෙන වෙහෙසක් අරගෙන ලිපිය ලියා තිබෙන්නේ.
https://...සෑහෙන වෙහෙසක් අරගෙන ලිපිය ලියා තිබෙන්නේ.
https://ukcop26.org/uk-presidency/what-is-a-cop/
මේක හොඳ අදහසක් -//සත්ත්ව ගොවිපළ වල ඇතිකරනු ලබන ගව, එළු, බැටළු ආදී සතුන් විසින් වාතයට මුසු කරනු ලබන මීතේන් වායුව අවම කර ගැනීම සඳහා එම සතුන්ගේ ආහාරයේ සංයුතිය වෙනස් කිරිමෙන් කළහැකි බව මෑතදී කරන ලද පර්යේෂණ වලින් ඔප්පු වී තිබේ.// අනිත් අදහස් ගොඩක් එහෙන් මෙහෙන් කියවලම දන්නවා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com