tag:blogger.com,1999:blog-3462453469905521005.post7060265207238998881..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : හේමන්තයේදී ගිය එක්දින චාරිකාව - (2019 ජූනි 1 )Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3462453469905521005.post-86963254756602118362019-08-12T19:24:52.087-07:002019-08-12T19:24:52.087-07:00Thank you Ian.Thank you Ian.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-5149882772959001852019-08-12T09:15:30.261-07:002019-08-12T09:15:30.261-07:00++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-40048557259462198852019-08-12T00:44:42.862-07:002019-08-12T00:44:42.862-07:00They say Kelly, being Irish, was persecuted by the...They say Kelly, being Irish, was persecuted by the Police, and that made him commit more crimes.
A long time ago I saw a TV series about the Kelly gang.
why I remember him is because of the armour he wore, like a medieval knight. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-90223570919117803642019-08-09T05:04:40.653-07:002019-08-09T05:04:40.653-07:00ස්තුතියි ප්‍රදීප්,
මාස කිහිපයකින් පසුවයි Blog එක...ස්තුතියි ප්‍රදීප්,
මාස කිහිපයකින් පසුවයි Blog එකක් ලිව්වේ. මේ දිනවල මා පොතක් ලිවීමේ කටයුතු වල යෙදී සිටින නිසා තරමක් අවිවේකීව සිටිනවා පොත 'දේශගුණ විපර්යාස' ගැන.
නෙඩ් කෙලී ගැන මාත් අසා තිබෙනවා. ඔහු දරුණු අපරාධ කරුවෙකු ලෙස මිනි මැරුම් ආදිය සිදුකර තිබෙනවා. මා ලියා තිබෙන සිද්ධියේ සිටින පුද්ගලයා William Buckley. ඔහු හිර අඩස්සියෙන් පැන ගොස් Geelong ප්‍රදේශයේ සැඟවී සිට, පසුව ආදිවාසී කණ්ඩායමක් සමග ජීවත්වී තිබෙනවා. දිගු කාලයකට පසු ඔහු ආදිවාසි භාෂා පරිවර්තකයෙකු ලෙස නිලධාරීන්ට උදව් කර තිබෙනවා. ඔහුගේ නම සඳහන් නාම පුවරුවක්ද තිබෙන බව දැනගත්තා. එතනට යන්නට හැකි වුයේ නැහැ. මගේ Blog එකේ නම සඳහන් නොකළේ එය වැදගත් නොවෙයි සිතු නිසා. ඒ උනත් ඔබ වැනි බොහෝ ඇසු පිරූ තැන ඇති අයත් සිටින නිසා මින් පසු එවැනි දේ පවා ඇතුලත් කිරීමට තීරණය කළා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-74817138751323878932019-08-09T00:34:19.664-07:002019-08-09T00:34:19.664-07:00නෙඩ් කෙලීගෙ කතාව මං ඉස්සර ඉඳන්ම ඉන්ටරෙස්ටෙඩ් එකක්....නෙඩ් කෙලීගෙ කතාව මං ඉස්සර ඉඳන්ම ඉන්ටරෙස්ටෙඩ් එකක්.
ජීලෝන් වලත් හිටියද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32778071425978587022019-08-09T00:09:42.041-07:002019-08-09T00:09:42.041-07:00Thank you Pra JayThank you Pra JayDayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-22066684963523812212019-08-09T00:04:17.131-07:002019-08-09T00:04:17.131-07:00++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com