tag:blogger.com,1999:blog-3462453469905521005.post7043733464286878502..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ‘බ්ලොග්’ මාධ්‍යයට පිවිසුණු නිසා නව සබඳතා රාශියක් ඇතිවිය.Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3462453469905521005.post-51815649139583390362019-10-30T12:44:52.556-07:002019-10-30T12:44:52.556-07:00ස්තුතියි කල්‍යාණ,
ඔබගේ ප්‍රතිචාරය ගැන මා සතුටට පත්...ස්තුතියි කල්‍යාණ,
ඔබගේ ප්‍රතිචාරය ගැන මා සතුටට පත්වූවා. මා දකින ආකාරයට වයස් ගත වීම යනු දැනුම, අවබෝධය සහ අත්දැකීම් මුහුකුරා යාමයි. මේ සමග තාක්ෂණයේ ඉදිරි ගමනත් සමග අපත් අවබෝධයක් ලබාගත යුතුයි. අද ඉලෙක්ට්‍රොනික මාධ්‍යය ඉතාමත් ප්‍රබල සන්නිවේදන ප්‍රභේදයක්. අදහස් ප්‍රකාශ කිරීම නිදහසේ කළහැකි මාධ්‍යයක්. ඔබගේ පියාටත් මේ මග හෙළිකර දෙන්න. ඒ සඳහා මගෙන් සුබ පැතුම්.! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-13777460719899846072019-10-30T12:34:40.088-07:002019-10-30T12:34:40.088-07:00ස්තුතියි පැතුම්,
ඔබ කුමන ක්ෂේත්රයක කටයුතු කළත් නි...ස්තුතියි පැතුම්,
ඔබ කුමන ක්ෂේත්රයක කටයුතු කළත් නිරතුරුවම සමාජයේ විවිධ අදහස් උදහස් ඇති අය ඇසුරු කිරිමට සිදු වෙනවා. එසේම විවිධ අවස්ථා වලට මුහුණ දීමට සිදු වෙනවා. මේ කොයි දේවල් වුවත් රසබර අත්දැකීම් බවට හරවා ගැනීමට අමාරු නැති බවයි මා පළපුරුද්දෙන් දැක තිබෙන්නේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-15301807252788872162019-10-30T06:56:30.971-07:002019-10-30T06:56:30.971-07:00උණුසුම් සුභ පැතුම් දයාවී මහත්මයා.. මගේ පියාගේ සම ව...උණුසුම් සුභ පැතුම් දයාවී මහත්මයා.. මගේ පියාගේ සම වයසේ සිටින ඔබ ජීවිතය විඳින අපුරුව අපි හැමටම ආදර්ශයක්! ස්තුතියි!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33599454747065537112019-10-30T01:12:56.057-07:002019-10-30T01:12:56.057-07:00ඔබ වැනි ජේෂ්ට පුරවැසියන්ගේ අත්දැකීම් කතා කියවන එක ...ඔබ වැනි ජේෂ්ට පුරවැසියන්ගේ අත්දැකීම් කතා කියවන එක ඉතා රසවත්. 150ට සුභ පැතුම්.
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-31648338951875734562019-10-29T13:25:29.552-07:002019-10-29T13:25:29.552-07:00ස්තුතියි මාලිනි,
සුබ පැතුම් සාදරයෙන් පිලිගන්නවා. ...ස්තුතියි මාලිනි,
සුබ පැතුම් සාදරයෙන් පිලිගන්නවා. මා ඔබගේ බ්ලොග් සියල්ලත් කියවනවා. ඒ සෑම එකකම වැදගත් සිතුම් පැතුම් තිබෙනවා. වැඩි වැඩියෙන් ලියන විට ලිවීමේ හැකියාව තව තවත් වැඩි වෙනවා. ඔබට ජයම.!Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-22211963728379305772019-10-29T08:23:31.138-07:002019-10-29T08:23:31.138-07:00මෙන්න මගෙන් ඔබට සුබ පැතුම්. තව තවත් ලියන්න. දැනුම ...මෙන්න මගෙන් ඔබට සුබ පැතුම්. තව තවත් ලියන්න. දැනුම සිංහලෙන් තිබීම මව් රටට ඉතාම වැදගත්දෙයක්. මාත් FB විතරක් ලියමින් ඉඳලා ඔබ නිසා තමයි Blog එකක් පටන් ගත්තේ. තවම ඒක ලපටි අවදියේ තියෙන්නේ. ඔබට ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්. Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-24903094671490872032019-10-25T13:18:23.858-07:002019-10-25T13:18:23.858-07:00ස්තුතියි Drakie,
Blog මාධ්‍යය නිසා අදහස් හුවමාරු ක...ස්තුතියි Drakie,
Blog මාධ්‍යය නිසා අදහස් හුවමාරු කර ගැනීම සඳහා කිසිදිනක හමුනොවූ හිතවතුන් රාශියක් හඳුනා ගැනීමට ලැබුනා. මේ නිසා වැදගත් යමක් ලිවීමෙන් ආශ්වාදයක් ලැබීමත් සමග දැනුම පුළුල් කර ගැනීමටත් අවස්තාවක් ලැබෙනවා.
ඔබටත් ජයම ! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-43552445446748441622019-10-24T23:09:57.853-07:002019-10-24T23:09:57.853-07:00ජය ෙවේවා!
ජය ෙවේවා!
ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-42663979048348508932019-10-23T02:34:48.994-07:002019-10-23T02:34:48.994-07:00ස්තුතියි Pra Jay,
සුබ පැතුම් සාදරයෙන් පිලිගන්නවා. ...ස්තුතියි Pra Jay,
සුබ පැතුම් සාදරයෙන් පිලිගන්නවා. තවත් වැදගත් යමක් ලැබුනොත් ඉඩකඩ ලැබෙන හැටියට ලියන්නට බලාපොරොත්තු වෙනවා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-49502731913506929352019-10-23T01:32:44.229-07:002019-10-23T01:32:44.229-07:00සුබ පැතුම් !සුබ පැතුම් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-63235740504520599592019-10-22T15:43:48.308-07:002019-10-22T15:43:48.308-07:00හැට්ටර් මල්ලි,
මේ "තොවිලයේදී" 'ආ වැඩ...හැට්ටර් මල්ලි,
මේ "තොවිලයේදී" 'ආ වැඩීම' සඳහා ඔබ වැනි සගයින් සිටීම නිසා තව ලියන්නට හිතෙනවා.ඔබට ස්තුතියි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-76882110898217372592019-10-22T10:51:21.777-07:002019-10-22T10:51:21.777-07:00ජයවේවා!
නිරෝගී වේවා!
එකසිය පණහට හත් අට දාහක් ආයුබෝ...ජයවේවා!
නිරෝගී වේවා!
එකසිය පණහට හත් අට දාහක් ආයුබෝ වේවා!

Myself Hattor It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-76550209028131495372019-10-22T01:40:47.008-07:002019-10-22T01:40:47.008-07:00ස්තුතියි කලණ,
සුබ පැතුම් සාදරයෙන් පිලිගන්නවා. ඉඩ ල...ස්තුතියි කලණ,
සුබ පැතුම් සාදරයෙන් පිලිගන්නවා. ඉඩ ලැබෙන පරිදි තව ලිවීමට උත්සාහ කරනවා.
ඔබට ජය! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-65091566037004308672019-10-22T01:36:18.029-07:002019-10-22T01:36:18.029-07:00ස්තුතියි රසික,
ඔබ අධ්‍යාපනය ලැබූ ආනන්දයේ 'නොන...ස්තුතියි රසික,
ඔබ අධ්‍යාපනය ලැබූ ආනන්දයේ 'නොනැවතී ඉදිරියටම යන්න' ගැඹුරු දහම් කරුණු රාශියක් අඩංගු ආදර්ශ පාඨයක්. ඕනෑම කෙනෙකුට තම ජීවිතය හැඩගස්වා ගැනීමට මෙය ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ වගේමයි අප්පමාදෝ අමතපදං....අප්පමත්තා න මීයන්ති යන පාඨයත්. එසේ වුවත් අද විශාල අඩුපාඩුවක් වී තිබෙන්නේ විදුහලක ආදර්ශ පාඨයේ හෝ විදුහල් ගීතයේ අදහස බොහෝ සිසුන් නොදන්නා බවයි. අප පාසල් යන කාලයේ නම් ඉඳ හිට හෝ උදය රැස්වීමකදී මේවා පැහැදිලි කර දුන්නා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66589499071752812312019-10-21T21:18:05.101-07:002019-10-21T21:18:05.101-07:00එළ!
ඒ ඔබ බ්ලොග් ලෝකයේ සහ ලේඛන ක්ෂේත්රයේ මෙතෙක් ...එළ!

ඒ ඔබ බ්ලොග් ලෝකයේ සහ ලේඛන ක්ෂේත්රයේ මෙතෙක් ආ ගමන ගැන කෙටි ප්රතිචාරයයි.

ගුරුවරයෙකු ලෙස වෘත්තිය ඇරඹූ ඔබ වෙනුවෙන් ඊළඟට කියන්නට ඇත්තේ මෙයයි.

මා නිවත්ත අභික්කම - ඒ මා ඉගෙනුම ලැබූ එක් පාසලක ආදර්ශ පාඨයයි
අප්පමාදෝ අමතපදං - ඒ ඊළඟ පාසලේ

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-37207336356867338342019-10-21T06:26:52.456-07:002019-10-21T06:26:52.456-07:00මගේලෝ උණුසුම් සුභ පැතුම් . තව තවත් හරවත් රසබර ලිපි...මගේලෝ උණුසුම් සුභ පැතුම් . තව තවත් හරවත් රසබර ලිපි ලියන්නට ශක්තිය ලැබේවා!Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-34079300388406697752019-10-21T00:50:30.766-07:002019-10-21T00:50:30.766-07:00ස්තුතියි ඉයන්,
මට FB පිටුවක් තිබෙනවා. ඒ උනත් සියල...ස්තුතියි ඉයන්,
මට FB පිටුවක් තිබෙනවා. ඒ උනත් සියලුම දේවල් එහි ඇතුලත් කරන්නේ නැහැ. ඔබ ඉයන් ලින්තොට බව නොදැන වුවත්, මා FB නම් වලින් හරිම එක එක වරටම තෝරා ගත්තා. request එකක් දැම්මා. නොපමාව FB එකෙනුත් හමුවෙමු. ඔබට ජයම. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-76439965267684043332019-10-20T22:04:30.136-07:002019-10-20T22:04:30.136-07:00දයා මහත්මයා. ඔබ කිසිසේත්ම ප්‍රමාද නැහැ. අනික මේ ක්...දයා මහත්මයා. ඔබ කිසිසේත්ම ප්‍රමාද නැහැ. අනික මේ ක්ශේත්‍රය ජනප්‍රිය වී එතරම් කල් නැහැ. ඔබට හැකිනම් ෆේස් බුක් පිටුවකුත් පටන් ගන්න. එහි තිබෙන ගෘප් වල ඔබගේ දැනීමට වඩා විශාල audience එකක් ලබා ගන්න පුළුවන්. දැනටමත් ඇත්නම් මට request එකක් එවන්න ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-89977692848595904082019-10-20T15:39:56.079-07:002019-10-20T15:39:56.079-07:00150 ක් ලියන්නට හැකිවූයේ ඔබගේ තල්ලුව නිසාමයි. ඉංග්...150 ක් ලියන්නට හැකිවූයේ ඔබගේ තල්ලුව නිසාමයි. ඉංග්‍රීසියෙන් සිංහල ලිවීමේ තාක්ෂණයක් (Unicode) තිබෙන බවක්වත් මා කලින් දැනගෙන සිටියේ නැහැ. එය ඉගෙන ගත්තාට පසුවයි පොට අහු උනේ. තව ඉදිරියටත් ලියනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-63451376945196395042019-10-20T15:34:17.518-07:002019-10-20T15:34:17.518-07:00ස්තුතියි ඉයන්,
ඔබගේ ඇගයීම් සහ ප්‍රතිචාර මා කවදත් අ...ස්තුතියි ඉයන්,
ඔබගේ ඇගයීම් සහ ප්‍රතිචාර මා කවදත් අගය කරනවා.බ්ලොග් මාධ්‍යයට පිවිසීම සඳහා මා පමා වූවා වැඩිදැයි කියාත් සිතෙනවා. දැනට විශ්‍රාම සුවයෙන් සිටින නිසා යටගියාව ගැන මෙනෙහි කර යමක් ලිවීමට විවේකය නොමඳව ලැබෙනවා. වසර හතළිහක් පමණ අධ්‍යාපන ක්ෂේත්රයේ විවිධ භූමිකා වල නිරතව සිටි මට ඇති අත්දැකීම් මේ බොහෝ සටහන් වලට පසුබිම කරගෙන තිබෙනවා. අතරින් පතර මගේ ප්‍රියතම විෂයය ක්ෂේත්රය වන පරිසරය පැත්තටත් යොමු වෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-26399579261324762812019-10-20T00:24:06.477-07:002019-10-20T00:24:06.477-07:00තාත්තා, පෝස්ට් 150ට මේ ජයග්‍රහණ ඉස්තරම්... තව තව ල...තාත්තා, පෝස්ට් 150ට මේ ජයග්‍රහණ ඉස්තරම්... තව තව ලියමු!මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-56720213912272955372019-10-19T23:55:06.240-07:002019-10-19T23:55:06.240-07:00විව්ධ වයස්වල අය විවිධ මාතෘකා වලින් ලියවෙන සිංහල බ්...විව්ධ වයස්වල අය විවිධ මාතෘකා වලින් ලියවෙන සිංහල බ්ලොග් ලෝකයට ඔබ ගෙන ආ පැතිකඩ ගැන අතිශයින්ම අනර්ඝයි. කවදා හෝ හමුවෙන්න ලැබේ යැයි විස්වාශ කරනවා. තවත් දුර යාමට හදවතින්ම සුභ පතනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66089724615167133972019-10-19T21:50:59.683-07:002019-10-19T21:50:59.683-07:00ස්තුතියි ප්‍රසන්න,
මා විසින් ලියන ලද සෑම Blog සටහන...ස්තුතියි ප්‍රසන්න,
මා විසින් ලියන ලද සෑම Blog සටහනකටම වාගේ ප්‍රතිචාරයක් දක්වා, ඒවා වැඩීදියුණු කර ගැනීම සඳහා නව අදහස්ද ඔබගෙන් ලැබී තිබෙනවා. මෙතෙක් දුර ඒම සඳහා ඒවාත් ප්‍රයෝජනවත් වූවා. තව ඉදිරියටත් ලිවීමට බලාපොරොත්තු වෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-41385930887481049842019-10-19T21:24:17.484-07:002019-10-19T21:24:17.484-07:00150 ට සුබ පැතුම් ! තව දිගු කාලයක් ඔබතුමාගේ දැනුම, ...150 ට සුබ පැතුම් ! තව දිගු කාලයක් ඔබතුමාගේ දැනුම, අතීත සැමරුම් අප සමග බෙදා හදා ගැනීමට ශක්තිය ලැබේවා !!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-53589072496819762252019-10-19T16:41:10.639-07:002019-10-19T16:41:10.639-07:00ස්තුතියි සෑම්,
ඉදිරියේදී තවත් ලිවීමට බලාපොරොත්තු ව...ස්තුතියි සෑම්,
ඉදිරියේදී තවත් ලිවීමට බලාපොරොත්තු වෙනවා. විශ්‍රාමිකව සිටින විට අතීතය මෙනෙහි කර ගතකළ කාලයේ විචිත්‍රවත් භාවය ලියවිල්ලකට පරිවර්තනය කිරීම මානසික සුවයට පවා වැදගත්වන අභ්‍යාසයක් බව මට පෙනී ගොස් තිබෙනවා.යමක් ලියන විට තවතවත් කරුණු සෙවීම සඳහා උනන්දුවක් ඇතිවෙනවා. මේ නිසා ලියන විට නිරායාසයෙන්ම අමතරව කියවන්නටත් සිත් යොමු වෙනවා. ඒ නිසා මෙය හොඳ මානසික අභ්‍යාසයක්.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.com