tag:blogger.com,1999:blog-3462453469905521005.post6414647171508211879..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : විදේශ වෙළඳපල ඉහලින්ම ජයගත් ‘ශ්‍රී ලංකා තේ’ (CEYLON TEA)Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3462453469905521005.post-18128964339633070212019-04-06T14:29:28.746-07:002019-04-06T14:29:28.746-07:00ස්තුතියි ඉනුෂා,
ලෝකයේ හොඳම තේ සෑදීමට හැකි උනත්, මු...ස්තුතියි ඉනුෂා,
ලෝකයේ හොඳම තේ සෑදීමට හැකි උනත්, මුදල් ගැන පමණක් බලන කූට ව්‍යාපාරිකයින් නිසා කසල තේ වෙළඳ පලට යනවා. කසල නම් එම තේ රොඩු කර්මාන්ත ශාලාවේදීම විනාශ නොකර පිටට මුදා හැරීම නතර කිරීම නීති ගත කළ යුතුයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-3267546947055067612019-04-04T21:47:44.035-07:002019-04-04T21:47:44.035-07:00අපේ මිනිස්සුන්ගේ මෝඩ වැඩ නිසා ලංකාවේ තේ දැන් පහල ම...අපේ මිනිස්සුන්ගේ මෝඩ වැඩ නිසා ලංකාවේ තේ දැන් පහල මට්ටමක තියෙන්නේ.විශේෂයෙන් කසල තේ පිටරට යවන නිසා මේක තවත් වැඩි වෙනවා.කෙන්යාව අපිට වඩා දැන් හොදින් තේ අපනයන ඉහල මට්ටමක පවත්වාගෙන යනවා කියලයි මටනම් හිතෙන්නේ Inushahttps://www.blogger.com/profile/15905338429097469750noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-38623267252555433752019-03-27T21:20:01.602-07:002019-03-27T21:20:01.602-07:00ස්තුතියි මාලිනී,
රට ඇතුළත සිල්ලර වෙළඳපලේ තිබෙන අනේ...ස්තුතියි මාලිනී,
රට ඇතුළත සිල්ලර වෙළඳපලේ තිබෙන අනේකවිධ මිශ්රීත තේ තමයි අපේ ජනතාවගෙන් බොහෝ දෙනෙකු ප්‍රයෝජනයට ගන්නේ.
ඔබ සඳහන් කර ඇති පරිදි කසළ තේ වල (Sweepings) නොයෙක් බාහිර දේවල් කලවම් වී තිබෙන්නෙට පුළුවනි. වර්ණ ගැන්වීම සඳහා වර්ණක (dye) වර්ග යෙදීම නම් ජාතික අපරාධයක්. තේ කර්මාන්ත ශාලා වලින් කෙලින්ම මිලදී ගතහැකි තේ වල නම් නියමිත ප්රරමිතියක් තිබෙනවා. ලෝක වෙළඳපල ජයගෙන තිබෙන අපේ ඉස්තරම් විවිධ තේ විශේෂ රසවිඳීමට කාටත් අවස්ථාවක් තිබේනම් කෙතරම් අගේද?Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66898490202199003562019-03-27T10:54:14.052-07:002019-03-27T10:54:14.052-07:00තේ ගැන කතාව අගෙයි. අපිත් ටිකක් රුහුණු තේ වලට හිමික...තේ ගැන කතාව අගෙයි. අපිත් ටිකක් රුහුණු තේ වලට හිමිකමක් දක්වනවා. මගේ නම් නෙවේ. අපේ පවුල්වල අයගේ......ඒවා තද කලුපාට තේ තමයි. පිරිසිදු නිසා භාවිතයට බය නැහැ. බොහෝ විට ලංකාවේ දේශීය වෙළඳපොලේ සාමාන්‍ය ජනතාවට බොන්න ලැබෙන්නේ තේ කුඩු/කසල තේ කියන ඒවා. තව තේ වර්ග මිශ්‍ර කර ඩයි වර්ග ද එකතු කරනවා Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-24514917899254310282019-03-18T15:41:30.721-07:002019-03-18T15:41:30.721-07:00අපේ සියලුම තේ ප්‍රභේද වරින් වර බී (පැය කිහිපයක් ඇත...අපේ සියලුම තේ ප්‍රභේද වරින් වර බී (පැය කිහිපයක් ඇතුළත) රස විඳින්න.

ඔබගේ ලැබ් ටෙක්නීශියන්ටත් මේවා හඳුන්වා දෙන්න. අපටත් වඩා හොඳින් ඔවුන් අපගේ තේ රස විඳිනවා. දැනට වසර කිහිපයකට ඉහතදී මා සමග එකම ආයතනයක සේවය කළ ඇමෙරිකන් ජාතිකයෙකු හරිම තේ පිස්සෙක්. එයා අප සමග දිවා ආහාරය ගන්නා විට කුඩා පෝච්චියකට කහට තේ කෝප්ප දෙකක් පමණ ගෙන්වා ගන්නවා. එයා ඒකට කියන්නේ 'steaming brewed tea' කියලා. කෑම කන ගමන් ඒකෙන් ටික ටික බොනවා. එයා අප සමග සිටි වසර දෙකක පමණ කාලයක් මේ ආකාරයට අපගේ විවිධ තේ රස වින්දා. දැනට ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ සිටින ඔහු මා අමතන සෑම විටකම අපේ තේ ගැන කියනවා. මාද අවස්වථාක් ලැබුණු විට අපේ හොඳම තේ පාර්සලයක් යවනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-14284120742976742232019-03-18T13:42:00.764-07:002019-03-18T13:42:00.764-07:00මටත් හවසට තේ එක බිවුවේ නැත්නම් කිසිම පණක් නැහැ ඇඟට...මටත් හවසට තේ එක බිවුවේ නැත්නම් කිසිම පණක් නැහැ ඇඟට.

මගේ විශ්වවිද්‍යාලයේ ලැබ් ටෙක්නීශියන් සුදු ජාතික කෙනෙක්. ඔහුටත් තේ බොන්න ඕන නිතරම. මම ලංකාවට ඇවිත් යනකොට එයාට ගිහින් දෙන්නේ තේ තමයි.

හැබැයි ඔය ජාති ටික වෙන වෙනම බීල සංසන්දනය කරලා නැහැ මම කවදාවත්. ඔබතුමාගේ කමෙන්ට් එක දැක්කම ඒක කරලා බලන්න ආසාවක් ආව. :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-89904932452047375562019-03-18T13:34:40.787-07:002019-03-18T13:34:40.787-07:00ස්තුතියි මානවිකා,
මමත් දිනකට තේ කෝප්ප තුන හතරක් බො...ස්තුතියි මානවිකා,
මමත් දිනකට තේ කෝප්ප තුන හතරක් බොනවා. මෑත දිනකදී මේ තේ ප්‍රභේද සියල්ලම පැය කිහිපයක් ඇතුලතදී රස බැලීමට අවස්ථාව ලැබුණා. එයින් ලැබුණු ආශ්වාදය නිසාමයි මේ කරුණු ටික ගොනු කිරීම ගැන සිත යෙදවූවේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66832756223767881362019-03-18T08:58:24.388-07:002019-03-18T08:58:24.388-07:00මමත් තේ ප්‍රේමියෙක් තමයි.
ඔබතුමාට බොහොම ස්තුතියි ...මමත් තේ ප්‍රේමියෙක් තමයි.

ඔබතුමාට බොහොම ස්තුතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-21379790742560157282019-03-17T12:34:25.617-07:002019-03-17T12:34:25.617-07:00Thank you Ian.Thank you Ian.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-54986362672560898702019-03-17T10:46:42.148-07:002019-03-17T10:46:42.148-07:00++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com