tag:blogger.com,1999:blog-3462453469905521005.post6254898011687835343..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : “ලොකු උනහම, ....අපිත් විමලරත්න මහතාට .....” (ලී මෝල් හිමියාට....)Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3462453469905521005.post-17624786387288339172018-09-07T00:47:15.624-07:002018-09-07T00:47:15.624-07:00ස්තුතියි රසික,
මෙම අහිංසක විහිළුවේ වෙනත් මුලාශ්‍රය...ස්තුතියි රසික,
මෙම අහිංසක විහිළුවේ වෙනත් මුලාශ්‍රයක් තිබුණු බව නම් මා අසා නැහැ. ඒ උනත් මා සඳහන් කළ මේ සිද්ධිය සැබවින්ම සිදුවූ දෙයක්. විශාල හොර ශාකය සහ කුඩා හොර ශාකය යන දෙකම තවමත් නිරුපද්‍රිතව තිබෙන බව නම් මා දන්නවා. මෙහිදී සිදුවූ තවත් වැදගත් දෙයක් තමයි ඔය හොර විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් බවත් හොර ඵලය සුළඟ මගින් බොහෝ ඈතට ප්‍රචාරණය වන බවත් පාසල් සිසුන්ට සහ බොහෝ වැඩිහිටියන්ටත් අවබෝධ වීම. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-51540328963607960982018-09-07T00:29:14.000-07:002018-09-07T00:29:14.000-07:00මේ ප්‍රසිද්ධ කතාවේ උපත සිදු වී ඇත්තේ ඔබ කියන පාසලේ...මේ ප්‍රසිද්ධ කතාවේ උපත සිදු වී ඇත්තේ ඔබ කියන පාසලේ ද, එසේ නැතිනම් වෙනත් මූලාශ්‍රයකින් එය අසා තිබුණු අයකු මෙහි සඳහන් කර ඇති විහිළුව කළා ද?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-48079852071878966382018-09-04T17:19:40.076-07:002018-09-04T17:19:40.076-07:00Thank you Ravi,
Glad to see you stepping in after...Thank you Ravi,

Glad to see you stepping in after a along time. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-56664629858798114692018-09-04T17:17:33.148-07:002018-09-04T17:17:33.148-07:00ස්තුතියි දුමී,
රුක් රෝපණය ගැන නම් වැඩ බොහෝ ඇත
එන...ස්තුතියි දුමී,

රුක් රෝපණය ගැන නම් වැඩ බොහෝ ඇත
එනමුත් සිටවූ ගහකොළ රැක ගන්නෙ නැත
මේ ගැන යළිත් යොදවා තම තමන් සිත
රැකුණොත් පරිසරය, සැමහට එයයි සෙත

ඔබට ජයම !!
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-76583442508112396232018-09-04T17:06:29.842-07:002018-09-04T17:06:29.842-07:00Thank you Pra Jay.Thank you Pra Jay.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32251492393683867032018-09-04T17:05:33.398-07:002018-09-04T17:05:33.398-07:00Thank you Menda,Thank you Menda,Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-61475351958315764542018-09-04T17:04:42.769-07:002018-09-04T17:04:42.769-07:00අප බොහෝ දෙනෙකු, දැනට දශක තුන හතරකට ඉහතදී ජනතාව පර...අප බොහෝ දෙනෙකු, දැනට දශක තුන හතරකට ඉහතදී ජනතාව පරිසරය පිලිබඳ දැනුවත් කිරීම් සඳහා විශාල මහන්සියක් ගත්තා. ඒ කාලයේ දැනුවත් වූ අයත් සමහර වැදගත් සංකල්ප නොසලකා හරින බවයි පෙනෙන්නේ.
/ඩිප්ටෙරෝකාපස් කියන නම/ 'Learning from womb to tomb'
උපහාසය තේරුම් ගත් විමලරත්නම එදින දහවල් වනවිට පෝස්ටර් දෙකම ඉවත් කරවූ බවයි පසුව ආරංචි වුයේ.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-85357329095622332212018-09-04T12:58:16.895-07:002018-09-04T12:58:16.895-07:00++++++++++++++++++++++++++++Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-29857167308303080532018-09-04T10:31:52.225-07:002018-09-04T10:31:52.225-07:00දෙර ණ පුරා වටිනා ගස් ඇත රැඳිලා
හොර ගස් අපට ඇත වටි...දෙර ණ පුරා වටිනා ගස් ඇත රැඳිලා
හොර ගස් අපට ඇත වටිනාකම බැඳිලා
වෙර ගත් සිසුන් ගස් රැකුමට පෙල ගැසිලා
සුර පුර කරමු ලක් මව ගස් වැල් හදලා....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-52024926488519166672018-09-04T09:09:30.766-07:002018-09-04T09:09:30.766-07:00++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-23522500224057052902018-09-04T03:31:19.997-07:002018-09-04T03:31:19.997-07:00නියම කතාවක්නියම කතාවක්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28902348262028578792018-09-03T23:04:14.547-07:002018-09-03T23:04:14.547-07:00පොඩි කාලෙ ඉඳලම පාසල්වල ළමයින්ට පරිසරයේ වැදගත්කම ගැ...පොඩි කාලෙ ඉඳලම පාසල්වල ළමයින්ට පරිසරයේ වැදගත්කම ගැන අවධාරණය කරනවනං මේ වෙන විනාසය ටිකකින් හෝ අඩුකර ගන්න ඒක හේතු වෙයි.
උසස්පෙල කරන කාලෙ ඩිප්ටෙරෝකාපස් කියන නම අහල තිබුණට ඒක හැදුනෙ කොහොමද කියල අද තමයි දැනගත්තෙ.

විමලරත්න මහත්තයටනං කට උත්තරත් නැති වෙන්න ඇති දෙවෙනි පෝස්ටරේ දැක්කට පස්සෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com