tag:blogger.com,1999:blog-3462453469905521005.post6212310632033747457..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : පරිසර අධ්‍යයන කාර්ය සැසියකදී පොල් පිලිබඳ ගැටළුවක් ............( 1 - කොටස )Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3462453469905521005.post-65644328593591220862017-05-05T01:33:29.687-07:002017-05-05T01:33:29.687-07:00රසික ස්තුතියි
අපි ඉස්සර වැලි සෙල්ලම් බත් උයන කාලේ ...රසික ස්තුතියි
අපි ඉස්සර වැලි සෙල්ලම් බත් උයන කාලේ කිසිම දෙයක් දන්නේ නැතුව සිදුර තිබෙන පොල් කට්ටට කියන්නේ ගෑණු පොල් කටුව කියලා. ඒ වගේම රබර් වතුවල කිරි එකතු කිරීමට ගන්නේ සිදුර නැති කටුව ඒක පිරිමි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-89283699833709449372017-05-04T16:18:36.581-07:002017-05-04T16:18:36.581-07:00මං හිතන්නේ ඒ ඇස් තුනක් නොව ඇස් දෙක සහ කට බවයි.
කට...මං හිතන්නේ ඒ ඇස් තුනක් නොව ඇස් දෙක සහ කට බවයි.

කටෙන් තමයි පැලේ එළියට එන්නේ. පොල් ගෙඩිය නොබිඳා පොල් වතුර බොන්න නම් ඒ කට හිල් කළා ම පුළුවනි.

ඉස්සර කාලේ ගම්වල කුඩා ළමුන් නාවන්න ගන්නේ පොල් කටු දෙකෙන් ඒ ඇස් දෙක සහ කට ඇති පැත්තේ කට්ට අරගෙන (පෙරන් ගාලා) කට හිල් කරලායි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-43729407366356287622017-05-04T13:08:04.826-07:002017-05-04T13:08:04.826-07:00ඔබට ස්තුතියි සුමුදු,
මට හිතෙන හැටියට මුළු Blog මා...ඔබට ස්තුතියි සුමුදු,

මට හිතෙන හැටියට මුළු Blog මාධ්‍යයම, දිනපතා පළවෙන වටිනා විශ්ව සඟරාවක් වගෙයි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-49085249983503072382017-05-04T13:04:16.483-07:002017-05-04T13:04:16.483-07:00ස්තුතියි කල්‍යාණ මිත්‍ර
ඔය 'පොලේ නිලේ' ගැ...ස්තුතියි කල්‍යාණ මිත්‍ර
ඔය 'පොලේ නිලේ' ගැන බොහෝ අය දැනගෙන සිටියත් එය හරියට සොයා ගැනීම ගැන විද්‍යාත්මක අදහසක් මම දුන්නේ. මගුල් ගෙවල් වල පොල් බිඳින මාමලාට මෙය අත්හදා බැලිය හැකියි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-79427251939192156322017-05-04T12:45:45.587-07:002017-05-04T12:45:45.587-07:00ඔබට තුති,
ඊළඟ ලිපියෙන් 'එලොව පොල්' බලමු.
...ඔබට තුති,
ඊළඟ ලිපියෙන් 'එලොව පොල්' බලමු.

එතෙක් ජයවේවා ! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-5471358371739720822017-05-04T12:38:58.702-07:002017-05-04T12:38:58.702-07:00හිතවත් දුමි,
දැක්කම ආස හිතෙනවා ඔබෙ කවි තිලින
නවතම...හිතවත් දුමි,
දැක්කම ආස හිතෙනවා ඔබෙ කවි තිලින
නවතම කරුණු ලියවෙයි තව තව නිතින
ගෙනසැම අදහසක් ගලපා රස බසින
තව මම ලියමි තුති ඔබහට සුබ පතන Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-14752105185041023292017-05-04T09:22:12.371-07:002017-05-04T09:22:12.371-07:00අධ්‍යාපන රසකතා නෙවෙයි මේක අධ්‍යාපන සඟරාවක් වගේ
ජ...අධ්‍යාපන රසකතා නෙවෙයි මේක අධ්‍යාපන සඟරාවක් වගේ

ජය වේවා ..!!!!Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-23426975578951683282017-05-04T08:28:43.485-07:002017-05-04T08:28:43.485-07:00අර පොල් බිඳින නිලේ ගැන දැනං උන්නේ නෑ.. බලමු දෙබිඩි...අර පොල් බිඳින නිලේ ගැන දැනං උන්නේ නෑ.. බලමු දෙබිඩි පොල් ගැනත් කියෝල කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28030059124664586582017-05-04T06:20:25.997-07:002017-05-04T06:20:25.997-07:00ඇත්තටම එලොව පොල් කියන්නෙ මොනවද?
හෙහ් හෙහ්
ජයවේවා.....ඇත්තටම එලොව පොල් කියන්නෙ මොනවද?
හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-20590640575132939192017-05-04T05:37:51.910-07:002017-05-04T05:37:51.910-07:00තිස්සෙම දකින හැම ගෙදරක ඇති සොඳින
ඇස් තුන පිළිබඳව ල...තිස්සෙම දකින හැම ගෙදරක ඇති සොඳින
ඇස් තුන පිළිබඳව ලියවී ඇත මෙදින
හිස් නැති මෙවන් ලිපි සැමදාමත් වටින
වස් නැත ඉදිරි ලිපියට මම සුභ පතන....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-79197261184673903972017-05-03T23:25:34.940-07:002017-05-03T23:25:34.940-07:00ස්තුතියි ප්‍රසන්න,
ඔබ කිව් පරිදි දිල්රුක්ගේ ඇවිද්ද...ස්තුතියි ප්‍රසන්න,
ඔබ කිව් පරිදි දිල්රුක්ගේ ඇවිද්ද පය බ්ලොග් එකට ගියා. මීට අවුරුද්දකට කලිනුයි එයා මේ ගැන හිතලා තියෙන්නේ. ඔය පොල් ගෙඩියේ 'ඇස්' ගැන බොහෝ අය නොසිතන නිසයි මම ඒක පැවරුමක් ලෙස දුන්නේ. මීට අවුරුදු විස්සකට තිහකට විතර ඉස්සර. එතෙන්දි තමයි ඔය අදහස වෙන ගුරුවරයෙක් ඉදිරිපත් කළේ. කොයි එකටත් මා දුන් link ඒකත් බලන්න.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-90719924736128279442017-05-03T21:12:04.223-07:002017-05-03T21:12:04.223-07:00පොල් ගැන නොදැන හිටි තෙරතුරු ටිකක් දැනගන්න පුලුවන් ...පොල් ගැන නොදැන හිටි තෙරතුරු ටිකක් දැනගන්න පුලුවන් වෙයි වගේ.

ඔය පොල් බිඳින එක ගැන මෙතනත් තියෙනව.
http://awidda-paya.blogspot.com/2016/04/household-matters-what-are-they-all.htmlPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com