tag:blogger.com,1999:blog-3462453469905521005.post5550261446564655697..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ගංවතුරේ පදිමින් සිටි ඔරුවට ගසක සිටි පොළඟෙක් පැන්නා...........Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3462453469905521005.post-63887414479881420772017-09-04T03:58:30.103-07:002017-09-04T03:58:30.103-07:00ස්තුතියි Pra Jay,
සරත් ගමේ මිනිහා, සර්පයා දුටු ගමන...ස්තුතියි Pra Jay,
සරත් ගමේ මිනිහා, සර්පයා දුටු ගමන්ම පොළඟා බව තේරුම් ගත්ථා. ඒ විදියට දිය පිට පාවෙන යමක් දුටුවිට එයට පනින්නේ පොළඟා බව ඒ අය හොඳාකාරවම දන්නවා. සතා මැරුණට පස්සේ නම් මමත් ඉස්කෝලේ යන කාලේ සත්ත්ව විද්‍යාවට ඉගෙන ගත් බාහිර ලක්ෂණ අනුව ඒ පොළඟා බව තහවුරු කර ගත්තා. ඒවා තමයි, ත්‍රි කෝණාකාර හිස, කෙටි මහත වල්ගය, රටාවක් හඳුනා ගැනීමට අමාරු පුල්ලි සහ ස්වසන සිදුරු එකිනෙකට කිට්ටුව තිබීම. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-6749843227893500832017-09-04T03:35:14.322-07:002017-09-04T03:35:14.322-07:00පිඹුරු පැටියෙක් නෙමෙයි?පිඹුරු පැටියෙක් නෙමෙයි?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-10163712707262023572017-09-03T19:17:34.623-07:002017-09-03T19:17:34.623-07:00ස්තුතියි රසික,
පොලා පැනීම කියන්නේ ගම්බද දරුවන්ගේ ...ස්තුතියි රසික,
පොලා පැනීම කියන්නේ ගම්බද දරුවන්ගේ ක්‍රීඩාවක් නේද?
මේක 'පොළඟා ඔරුවට පැනීම'.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-51831034078258388152017-09-03T19:15:04.973-07:002017-09-03T19:15:04.973-07:00ස්තුතියි දුමි,
දින කිහිපෙකට පසුවයි කවියද දුටුවේ
සත...ස්තුතියි දුමි,
දින කිහිපෙකට පසුවයි කවියද දුටුවේ
සතියක් පමණ ගෙදරින් පිටතයි විසුවේ
විවෙකයක්දැයි කීමට නම් බැරිවේ
අදසිට නැවත සුපුරුදු ලෙස අප හමුවේ.

ඔබට ජයම!

Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-82264780529555611162017-09-03T19:08:10.572-07:002017-09-03T19:08:10.572-07:00ස්තුතියි තඩි මල්ලි,
ශා..... තමයි. යන්තම් බේරුනා. න...ස්තුතියි තඩි මල්ලි,
ශා..... තමයි. යන්තම් බේරුනා. නැත්නම් එක් කෙනෙකුට මරණ භය දෙක බැගින්! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-69147043823458696052017-09-03T18:25:42.058-07:002017-09-03T18:25:42.058-07:00ස්තුතියි වැව ඉස්මත්ත,
ඔබ හරි. බොහෝ අයට කුඩා කාලයේද...ස්තුතියි වැව ඉස්මත්ත,
ඔබ හරි. බොහෝ අයට කුඩා කාලයේදී අත්විඳින්නට ලැබෙන දේ වැඩිහිටියන් ලෙස නැවත ලැබෙන්නේ කලාතුරකින්.
කැබෙල්ල ඉතාමත් රසැති වතුරාන් ආශ්රිත මුකලන් වල ඇති ගස්වල තිබෙන කුඩා පලතුරු විශේෂයක්. කැබෙල්ල දලුත් රසවත් පලා වර්ගයක්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-79280086911856958132017-09-03T18:17:00.367-07:002017-09-03T18:17:00.367-07:00ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
අපට මෙය ත්‍රාසජනක එමෙන්ම ...ස්තුතියි කල්‍යාණ මිත්‍ර,
අපට මෙය ත්‍රාසජනක එමෙන්ම හොඳින් මතක සිටින අත්දැකීමක් වූවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-21946694598435220062017-09-03T18:14:18.424-07:002017-09-03T18:14:18.424-07:00ස්තුතියි ප්‍රසන්න,
අපට අවදානම් දෙකකට මුහුණ දෙන්නට ...ස්තුතියි ප්‍රසන්න,
අපට අවදානම් දෙකකට මුහුණ දෙන්නට සිදු උනා. නිරාහාරව සිට පොළඟා පැන පන දෂ්ට කරන විසකුරු සර්පයෙක්. ඒ වගේම, කලබල වූවානම් ඔරුව දියබත් වන්නටත් ඉඩ තිබුනා. සරත් කළ දේ කලයුතු එකම දෙයයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-18869787992932344252017-09-03T18:01:30.729-07:002017-09-03T18:01:30.729-07:00ස්තුතියි මනෝජ්,
සරත් පුරුදු කාරයා නිසා ස්ථානෝචිත ප...ස්තුතියි මනෝජ්,
සරත් පුරුදු කාරයා නිසා ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කළ නිසා අප කාගේත් අවදානම මග හැරුනා. එවැනි අවස්ථාවලදී ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටද යන්න ක්ෂණිකව තීරණය කළ යුතු වෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-59616029018861632472017-09-01T06:32:02.736-07:002017-09-01T06:32:02.736-07:00"පොළඟෙක් පැන්නා" යන්න දැක්කහම මට සිහිවුන..."පොළඟෙක් පැන්නා" යන්න දැක්කහම මට සිහිවුනේ පොලා පැනීම.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-57049103421317886832017-08-31T05:20:29.806-07:002017-08-31T05:20:29.806-07:00ඉස්කෝලෙ ගිය කාලෙ ඔරු පැද්දට පස්සෙ ආයෙ ඔරුවක් අහලකට...ඉස්කෝලෙ ගිය කාලෙ ඔරු පැද්දට පස්සෙ ආයෙ ඔරුවක් අහලකට ගිහින් නෑ.
කැබැල්ල ගෙඩි කියන්නෙ මොනවද...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-55168366967167959172017-08-31T02:17:48.964-07:002017-08-31T02:17:48.964-07:00බඩගින්නේ හිටපු සර්පයින්ගේ විශ වැඩියි කියල මාත් අහල...බඩගින්නේ හිටපු සර්පයින්ගේ විශ වැඩියි කියල මාත් අහල තියෙනව.. සරත් සහ ගුණසිරි ඔරු පැදීම ගැන මෙන්ම කැලෑ කොලේ ගැනත් අත්දැකීම් ඇති අය නිසා අද අපි මේ බ්ලිග් එක කියවනව.. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72690071674480512072017-08-31T01:23:15.726-07:002017-08-31T01:23:15.726-07:00සත්ව කරුණාව තිබුණත් ඔය වගේ අවස්ථාවකදි තමංගෙ ජීවිත ...සත්ව කරුණාව තිබුණත් ඔය වගේ අවස්ථාවකදි තමංගෙ ජීවිත අවදානමේ දාල සතා බේරගන්න යන එක බොහොම භයානකයි. ඒ අතින් සරත් කරපු දේ අනුමත කරන්න වෙනව.
ඔය සාවද්‍ය මනුෂ්‍ය ඝාතන කියල ජාතියකුත් තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-89061741311048738512017-08-31T01:22:51.044-07:002017-08-31T01:22:51.044-07:00ශා......ශා......තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-65684463057507109392017-08-31T01:22:06.504-07:002017-08-31T01:22:06.504-07:00තබ මින් මතක එම සැමරුම් කියනු අගේ
නුඹ ඔරු පැද්ද ගං...තබ මින් මතක එම සැමරුම් කියනු අගේ
නුඹ ඔරු පැද්ද ගං වතුරත් ගගක් වගේ
කඹ යක් ලෙසට හිටි සර්පය මැරුව වගේ
ඔබ තුමාට විවේකයක් ලැබිල වගේ.....

(ලිපි ලියන වේගය වැඩිවෙලා වගේ දැණුනු හින්දයි ඔබ තුමාට විවේකයක් ලැබිලාද කියලා ඇහැව්වේ.)

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-7101516243279697472017-08-31T00:57:07.543-07:002017-08-31T00:57:07.543-07:00සරත් ඒ වෙලාවේ කරලා තියෙන්නේ කරන්න ඕනෙම දේ.නැතිනම් ...සරත් ඒ වෙලාවේ කරලා තියෙන්නේ කරන්න ඕනෙම දේ.නැතිනම් වෙන්නේ සත්ව කරුණාව නිසා ජිවිත හතරක් අවදානමට දාගන්නයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com