tag:blogger.com,1999:blog-3462453469905521005.post5166703455587333456..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : විශ්‍රාමය යළි පිබිදීමක් කරගත හැකිද ?Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3462453469905521005.post-85897820594968509412020-09-30T14:41:02.839-07:002020-09-30T14:41:02.839-07:00ස්තුතියි මාලිනී,
මෙය පිටු සියයක පමණ කුඩා පොතක්. එය...ස්තුතියි මාලිනී,
මෙය පිටු සියයක පමණ කුඩා පොතක්. එය මට ලැබුණේ මෙහේ හිතවතෙකුගෙන්. එය කියවා ආපසු දුන්නා. පොත සඳහා කතුවරයා අදහස් ලබාගෙන තිබෙන්නේ බුදු දහමින් සහ හින්දු සංස්කෘතික වත් පිළිවෙත් ආශ්‍රීතව. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-12599719692506392042020-09-30T12:19:41.959-07:002020-09-30T12:19:41.959-07:00ඉතාමත් හොඳ අදහස් ටිකක් දැක්වීම ගැන ඔබට ස්තුතියි. ...ඉතාමත් හොඳ අදහස් ටිකක් දැක්වීම ගැන ඔබට ස්තුතියි. මං හිතනවා මගේ විශ්‍රාම දිවිය හා වයසට යාම මෙයට බොහෝදුරට අනුගත වන බව හිතෙනවා. Original පොත බලන්නත් කැමැත්තක් ඇති වුණා. එය අන්තර්ජාලයේ ඇත්ද ?Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-48067473874191612962020-09-27T16:04:52.879-07:002020-09-27T16:04:52.879-07:00ස්තුතියි ඉයන්,
ඔබ දක්වා ඇත්තේ කාලීන අදහසක්. මගේ ප...ස්තුතියි ඉයන්,
ඔබ දක්වා ඇත්තේ කාලීන අදහසක්. මගේ පොස්ටුවේ අංක 6 යටතේ "සමාජයේ නව නැඹුරුව සහ දැක්ම ගැන සංවේදී වීම" පිළිබඳව ඉතා කෙටියෙන් සඳහන් කර තිබෙන කරුණු විශ්ලේෂණය කළ විට ඔබගේ අදහසට සමීප වියහැකි යයි සිතෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-73533782594076911252020-09-27T08:34:03.071-07:002020-09-27T08:34:03.071-07:00මමත් එකක් එකතු කරන්නද දයාවී මහත්මයා. මේ කාලයේදී සම...මමත් එකක් එකතු කරන්නද දයාවී මහත්මයා. මේ කාලයේදී සමහර අය අතීතයේ කල නොකල දේවල් ගැන පසුතැවීමත්, අනාගතයේ මේක වෙයි හෝ නොවෙයි කියා බිය වීමත් කරනවා. ඒ සඳහා අද ඇති පැය මිනිත්තු ගනන අපතේ අරිනවා. එසේ නොකර ඉදිරියට ඇති සුළු කාලසීමාවේදී 'අද ජීවත්වීම' කල යුතුයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-87076942732345461142020-09-25T20:13:35.183-07:002020-09-25T20:13:35.183-07:00ජීවිතයේ යථාර්ථය මෙයයි. " ඊයේ ගතවී අවලංගු වී ග...ජීවිතයේ යථාර්ථය මෙයයි. " ඊයේ ගතවී අවලංගු වී ගොස්ය. අද ප්‍රයෝජනවත් දෙයක් කරන්න. හෙටක් ගැන විශ්වාසය තැබිය නොහැකිය".
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28832355228001698822020-09-25T16:07:14.991-07:002020-09-25T16:07:14.991-07:00//“ඊයේ අවලංගු චෙක් පතකි. අද අත්පිට මුදල්ය. හෙට පොර...//“ඊයේ අවලංගු චෙක් පතකි. අද අත්පිට මුදල්ය. හෙට පොරොන්දු මුදලක් පමණකි”//

ස්තුතියි...!!Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-40512225283569952132020-09-24T07:06:33.174-07:002020-09-24T07:06:33.174-07:00ස්තුතියිස්තුතියිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-49828808057740002312020-09-24T01:45:59.511-07:002020-09-24T01:45:59.511-07:00ස්තුතියි ඩ්රැකී,
බොහෝ දෙනෙකු විවිධ හේතු නිසා ජීවි...ස්තුතියි ඩ්රැකී,
බොහෝ දෙනෙකු විවිධ හේතු නිසා ජීවිතය අස්ථිර බව තේරුම් ගන්නවා. ඒ උනත් ඒ අවබෝධයට ගැලපෙන පරිදි සැලසුම් කර ගැනීමක් නොමැති විට අවසාන කාළයේදී මහත් දුක් කම්කටොලු වලට මුහුණ දෙන බව දැක තිබෙනවා. මෙයින් අදහස් කළේ ඒ සැලසුම් කරණයේ වැදගත්කම පෙන්වීමයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-3196732973933768842020-09-24T01:21:09.975-07:002020-09-24T01:21:09.975-07:00මැදිවියේ ඉන්න අපටත් වටිනව. මොකද, දැන්ම ඉඳන් කරන්න ...මැදිවියේ ඉන්න අපටත් වටිනව. මොකද, දැන්ම ඉඳන් කරන්න වැඩ මේ ලැයිස්තුවෙ තියෙනව. අනික, ජීවිතය කොහොමත් අස්ථිර දෙයක්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-41348931819433418422020-09-23T20:31:03.569-07:002020-09-23T20:31:03.569-07:00එකඟයි. ඒ වගේම තරුන කාලෙ සුලු වශයෙන් හෝ practise නො...එකඟයි. ඒ වගේම තරුන කාලෙ සුලු වශයෙන් හෝ practise නොකර විශ්‍රාම වයසට ගිය ගමන් එක පාරටම මේ දේවල් කරන්න බැහැ. ඔබ කිව්ව වගේ මේ ප්‍රතිපත්ති බුද්ධිමත් අයගෙ practice එකක් වෙන්නෙ ඒ නිසයි.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-42488018702100515152020-09-23T14:55:15.093-07:002020-09-23T14:55:15.093-07:00ස්තුතියි Unknown,
මා මේ ලිපියෙන් හුදෙක්ම බලාපොරොත්...ස්තුතියි Unknown,
මා මේ ලිපියෙන් හුදෙක්ම බලාපොරොත්තු වුයේ ජීවිතයේ සැන්දෑ සමය එළඹී විට බොහෝ ගැටළු වලට මුහුණපා සිටින අය වෙනුවෙන් අදහස් කිහිපයක් දැක්වීමටයි. ඔබ පෙන්වන ආකාරයට මේ පිළිවෙත කාටත් ගැලපෙනවා. කොටින්ම කියතොත් මෙය 'බුද්ධිමත්ව දිවි පෙවෙත කළමනාකරණය කරගැනීම' ලෙස සැලකිය හැකියි.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-22432591949105858072020-09-23T02:18:41.745-07:002020-09-23T02:18:41.745-07:00මේ උපදෙස් මාලාව ඔනෙම වයසකට හරි. නොම්බර එක ලන්කාවෙ ...මේ උපදෙස් මාලාව ඔනෙම වයසකට හරි. නොම්බර එක ලන්කාවෙ කට්ටියට විශේෂයෙන්ම හොඳයි මොකද ඉස්සෙල්ලම හම්බවෙච්ච ගමන් අහන්නෙ වයස (ඊගාවට බැඳලද කියලා). අනිත් අයගෙ වයස වගේම තමන්ගෙ වයසත් අමතක කරලා ඉන්න ඉගෙන ගන්න එක හොඳයි.

Thank you for sharing.

LotusLotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.com