tag:blogger.com,1999:blog-3462453469905521005.post5117626247746105999..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ස්ථාන මාරු නිර්දේශ ලිපියේ පලහිලව්වට අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාට යකා නගී............Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3462453469905521005.post-73886319906252268332017-05-08T22:31:14.986-07:002017-05-08T22:31:14.986-07:00ප්‍රසන්න ඔබට තුති,
ඒ උනත් එයා කරපු 'නුවණක්කාර...ප්‍රසන්න ඔබට තුති,

ඒ උනත් එයා කරපු 'නුවණක්කාර' වැඩේ අතේම පත්තු වී ගියානේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2188208318724563712017-05-08T21:20:55.423-07:002017-05-08T21:20:55.423-07:00හැක්.. ඔය මොළේ ළමයින්ට උගන්නන්නත් පාවිච්චි කළානං ක...හැක්.. ඔය මොළේ ළමයින්ට උගන්නන්නත් පාවිච්චි කළානං කොච්චර වටිනවද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-6919074537746996752017-05-08T16:10:12.167-07:002017-05-08T16:10:12.167-07:00
හිතවත් දුමි, ඔබට ස්තුතියි.
කෙනෙක් කරනා විටදී හ...

හිතවත් දුමි, ඔබට ස්තුතියි.

කෙනෙක් කරනා විටදී හොඳ හිත ඇතිව පිහිටක් වන දෙයක්
අනෙ ක් මිනිසා එය ලබනු ඇත සිතේ නොමැතිව කිසිම කුකුසක්
හිත ක් පපුවක් නොමැති දුදනන් එවැනි දේටත් කරති අවැඩක්
කොතෙක් ඉගෙනුම ලබාගත්තත් ඔවුන් පෙළඹෙති වෙතම නපුරක්
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72218394615521537372017-05-08T15:38:29.093-07:002017-05-08T15:38:29.093-07:00ස්තුත්යි සුමුදු.
අණ්ඩපාල කෙනෙක් උනත් හොර වැඩේ හරි ...ස්තුත්යි සුමුදු.
අණ්ඩපාල කෙනෙක් උනත් හොර වැඩේ හරි කරන්නට ගොස් අමාරුවේ වැටුනා. ඔය වැඩේට විනය පරීක්ෂණයක් තබා මිනිහාට දඬුවමක් කරන්නත් තිබුණා. ඒ අතින් අපේ පැසුණු බුද්ධියක් තිබුණු අධ්‍යක්ෂක වරයා වැඩේ ගොඩින් බේරා දමා එයාව ගොඩ දැම්මා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28892253307369104862017-05-08T15:31:38.391-07:002017-05-08T15:31:38.391-07:00
ඔබට තුති,
සමහර අධ්‍යක්ෂක වරු, ඔය වගේ ලියුම් වලට ...
ඔබට තුති,
සමහර අධ්‍යක්ෂක වරු, ඔය වගේ ලියුම් වලට තොරතුරු සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරිගේ සහතිකයක් ඉල්ලනවා. මිනිහා ඒගැන අසා තිබෙන්නට ඇති. ඒකයි විස්තර තිබෙන කොටස කඩා ඉවත් කර මෝඩ කමක් කළේ. අපේ අධ්‍යක්ෂක වරයා මගේ නිර්දේශය පිළිගත්තා. ඒ නැතත් ඒ කාළයේ අනුප්රාප්කයෙකු පත් කර ගුරුවරයෙකු නිදහස් කළ හැකිව තිබුණා. ඒ උනාට දැන් දිස්ත්‍රික් සේවය නිසා ඊට වඩා ටිකක් දුරට යන වැඩ පිළිවෙලක් තිබෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-14754820282218118452017-05-08T15:21:32.881-07:002017-05-08T15:21:32.881-07:00ස්තුතියි ඉයන්,
වෛද්‍ය වෘත්තියට කොහොම වෙතත් පාතාල ක...ස්තුතියි ඉයන්,
වෛද්‍ය වෘත්තියට කොහොම වෙතත් පාතාල කල්ලි නායකයෙක් හැටියට නම් ඉතා සාර්ථක සේවයක් කරන්නට හැකිවේවියයි මට හිතෙනවා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-30063095603502387042017-05-08T15:17:45.793-07:002017-05-08T15:17:45.793-07:00ස්තුතියි රසික
ඒ උනාට මුල් කාලයේදී හොඳට ඉගැන්නුවා....ස්තුතියි රසික
ඒ උනාට මුල් කාලයේදී හොඳට ඉගැන්නුවා. බොරු කරන්නට ගත්තේ කලකට පසුවයි. ඒකත් අමාරු කාරයෙකුගේ ලක්ෂණයක් වෙන්නට පුළුවන් Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-55829920278843262342017-05-08T09:47:16.529-07:002017-05-08T09:47:16.529-07:00අණ්ඩපාල කෙනෙක් අණ්ඩපාල කෙනෙක් Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-19286060408582425712017-05-08T08:38:18.713-07:002017-05-08T08:38:18.713-07:00ලෝක අණ්ඩයෙක්නේ... ඒත් අර ලියුමෙන් කෑල්ලක් විතරක් ඉ...ලෝක අණ්ඩයෙක්නේ... ඒත් අර ලියුමෙන් කෑල්ලක් විතරක් ඉදිරිපත් කරපු හේතුව පැහැදිලි නෑ. මිනිහා බොරු දුක් ගැනවිල්ලක් ලියපු නිසාද?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-44828290682381100832017-05-08T04:09:07.628-07:002017-05-08T04:09:07.628-07:00ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ගොඩක් තියෙන කෙනෙක...ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුසුකම් ගොඩක් තියෙන කෙනෙක් වගේ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-64624879760307456752017-05-08T00:31:16.017-07:002017-05-08T00:31:16.017-07:00යමෙක් හිතකින් තවත් කෙනෙකුට කරයි නම් උපකාරයක්
ඉඩක් ...යමෙක් හිතකින් තවත් කෙනෙකුට කරයි නම් උපකාරයක්
ඉඩක් ලදවිට දැනෙන සතුටද පුබුදුවයි සංසාරයක්
ගුරෙක් එපරිදි බොරුව අතැතිව කරත් මහ ජංජාලයක්
හිතක් කොහොමද දැහැමි වෙන්නේ ඒක නම් මහ පාපයක්....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2680073938988599472017-05-07T23:17:39.873-07:002017-05-07T23:17:39.873-07:00මූ ශිෂ්‍යයෙකු කාළෙත් මහා අමාරුකාරයෙකු වෙන්න ඇති!මූ ශිෂ්‍යයෙකු කාළෙත් මහා අමාරුකාරයෙකු වෙන්න ඇති!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com