tag:blogger.com,1999:blog-3462453469905521005.post5052084956420625231..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : පරිසර අධ්‍යයන කාර්ය සැසියකදී පොල් පිලිබඳ .........( 2 - කොටස )Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3462453469905521005.post-71117867923298406902017-11-28T01:44:17.750-08:002017-11-28T01:44:17.750-08:00මිට පස්සේ ඇස් තියෙන බෑය මුලින් ගාන්නම් මිට පස්සේ ඇස් තියෙන බෑය මුලින් ගාන්නම් දුමිදුhttps://www.blogger.com/profile/06200415487389384327noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66949734716314010242017-05-05T15:32:49.506-07:002017-05-05T15:32:49.506-07:00මට පස්සේ මතක උනේ.පොල් බින්දාට පස්සේ සිදුර තිබෙන පැ...මට පස්සේ මතක උනේ.පොල් බින්දාට පස්සේ සිදුර තිබෙන පැත්තේ බෑය කලින් ගාල ඉවර කරන එකට හේතුවක් වශයෙන් විද්‍යාත්මක අදහසකුත් තිබෙනවා.පොල් ගෙඩිය පැළවෙන විට endosperm යේ (මදයේ) ඇති පෝෂණ කොටස් දාවණය කර ගැනීමට අවශ්‍ය එන්සයිම සිදුර අවට ගබඩා කර තිබෙනවා.සිදුර විවර වූ වහාම එම එන්සයිම ක්‍රියාත්මක වී ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. අපට පිටින් පෙනෙන්නේ 'නරක් වෙනවා' වගෙයි. බැක්ටීරියා ක්‍රියාත්මක වීමකුත් තිබෙනවා. සැල්මොනෙල්ලා දිලීරයත් මෙහි වර්ධනය වෙන්නටත් හැකියාවක් තිබෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-36349892816162221602017-05-05T14:26:32.229-07:002017-05-05T14:26:32.229-07:00පුංචි ළමයි 'කෝම් පිට්ටු' හදන විටත් පොල් කට...පුංචි ළමයි 'කෝම් පිට්ටු' හදන විටත් පොල් කටු තෝරනවා.සිදුර තිබෙන පොල් කටුවට වැලි පුරවලා තට්ටු කරන්නේ අනිත් පොල් කටුවෙන් නේද?
මම අහලා තියෙනවා ලොකු බොරුවක් කියා නඩුවකට අහු වූ කපටි මිනිහෙක් නඩු දිනයේ උදයේම තම මවට කියා පොල් කටුවෙන් වතුර වක්කරගෙන නාලා ගොසින් උසාවියේදී දිවුරා කිව්වලු "අනේ ස්වාමීනි, අම්මා පොල් කටුවෙන් නාවපු දවසේ සිට මා බොරුවක් කියා නැහැ" කියා. මිනිහා 'ඇත්ත' කීම නිසා නඩුවෙන් නිදහස් උනාලු. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66837293519732383802017-05-05T14:17:30.619-07:002017-05-05T14:17:30.619-07:00මම හිතන්නේ ඒකත් ප්‍රදේශ අනුව වෙනස් වෙනවා.මම හිතන්නේ ඒකත් ප්‍රදේශ අනුව වෙනස් වෙනවා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-10186157575358008632017-05-05T14:15:48.270-07:002017-05-05T14:15:48.270-07:00ස්තුතියි ප්‍රසන්න,
මම අධ්‍යයනයක් කරන්න එහෙ ළමයි සම...ස්තුතියි ප්‍රසන්න,
මම අධ්‍යයනයක් කරන්න එහෙ ළමයි සමග ගිය වෙලෙත්, විශේෂයෙන්ම බාලිකාවෝ වනාන්තරය ඇතුළේ සරල මිනුම් ලබාගන්නා විටත්, පපුවේ කුරුසිය සටහන් කරමින් වැඩ කළේ. 'දෙබිඩි පොල්'ගැන පුදුම භක්තියක් තිබෙන්නේ. (රටෙහි සියයට අනුනවයක්ම කතෝලික) Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-90544376454822168562017-05-05T14:05:12.308-07:002017-05-05T14:05:12.308-07:00හිතවත් ඉයන්,
ධනාත්මක දිරි ගැන්වීම් වලට ස්තුතියි හිතවත් ඉයන්,
ධනාත්මක දිරි ගැන්වීම් වලට ස්තුතියි Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32073535411266856312017-05-05T14:02:41.841-07:002017-05-05T14:02:41.841-07:00හිතවත් දුමි,
ඉන් දිය සාගරේ විස්මිත 'දෙබිඩි පොල...හිතවත් දුමි,
ඉන් දිය සාගරේ විස්මිත 'දෙබිඩි පොලේ'
දැන් ලොව පුරා වීමසිල්ලකි ඉහල පෙළේ
මන් මත් කරන හැඩරුව එහි නිමා කළේ
අන් කිසිවෙක්ද? නැත සොබදම් මහඟු බලේ

ඔබට ජය!
DeleteDayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-75057206653148313542017-05-05T13:59:38.607-07:002017-05-05T13:59:38.607-07:00This comment has been removed by the author.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-73063796156069418222017-05-05T04:47:09.130-07:002017-05-05T04:47:09.130-07:00කලින් පෝස්ට් එකේ රසික ගේ කොමෙන්ට් එක දැක්කම මේක මත...කලින් පෝස්ට් එකේ රසික ගේ කොමෙන්ට් එක දැක්කම මේක මතක් උනේ.. පොල් හා සම්භන්ද කතා දෙකක්..

පොල් බිඳලා ඒ බැයේන්ම පොල් වතුර බොන්න එපා කියල ඉස්සර අපේ අම්මලා කියනවා.. එහෙම කලාම බඳින දවසට වහිනවලු.. :) අනික තමයි පොල් ගෙඩිය බින්දම ඉස්සෙල්ල ගෑණු බෑය හෙවත් හිල් තියෙන කොටස මුලින් ගාන්න ඕනෙලු. නැත්නම් ගෙදර පිරිමියාට අපලයි ලු. :)) මුල් කතාවට හේතුවක් හිතා ගන්න බැරි උනාට දෙවෙනි එකටනම් හේතුව ගෑණු පොල් බෑය හිල් නිසා ඉක්මනට නරක වෙන්න පුළුවන් වීම වෙන්න පුළුවන්.
මමනම් අදටත් පොල් ගෙඩියක් බිඳින්න ලැබුනොත් වතුර ටික කොහොම හරි බොනවා.. කසාද බැඳපු දවසේ වැස්සා නම් තමයි.. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-34841540686826940002017-05-05T04:39:37.837-07:002017-05-05T04:39:37.837-07:00මේකනම් පට්ට..
'එලොව පොල් පෙනුනා' කියල කි...මේකනම් පට්ට..

'එලොව පොල් පෙනුනා' කියල කියන්නේ අතිශයින් විශ්මයට පත් වුනාම/ වික්ෂිප්ත උනාම නෙවෙයිද? මට මතක විදියට ඒ වගේ අදහසකින් තමයි අපි නම් එහෙම කියන්නේ.. උදාහරණයකට 'පොල් ගණන් ඇහුවම එලොව පොල් පේනවා' කියල මේ දවස්වල නිතර ඇහෙනවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-47920098660279687022017-05-05T03:16:57.214-07:002017-05-05T03:16:57.214-07:00එලොව පොල් කොහොම වෙතත් දෙබිඩි පොල් ගැන නොදැන හිටි ත...එලොව පොල් කොහොම වෙතත් දෙබිඩි පොල් ගැන නොදැන හිටි තොරතුරු ටිකක් දැනගත්ත.

මිනිස්සුන්ගෙ අන්ධ විස්වාස නිසා හරි 'පොල් කැලේ' පරිස්සං වෙලා තියෙන එක ලොකු දෙයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-48921922874878744302017-05-05T01:43:00.978-07:002017-05-05T01:43:00.978-07:00ලිපි දෙකම කියෙව්වා. අළුත් දේවල් ඉගෙනගත්තා. බොහොම ස...ලිපි දෙකම කියෙව්වා. අළුත් දේවල් ඉගෙනගත්තා. බොහොම ස්තූතියිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66343328412627365892017-05-05T01:30:22.457-07:002017-05-05T01:30:22.457-07:00ගැහැණු ශාඛයක හැදෙන ඵලයද ලියකගේ උකුලක් වගේ
පිරුණු ල...ගැහැණු ශාඛයක හැදෙන ඵලයද ලියකගේ උකුලක් වගේ
පිරුණු ලස්සන මංජරිය නිති පුරුෂ ලිඟුවක හැඩ වගේ
කෙරුණු විස්තර අනුව දැන් මෙය වඳවෙලා යන්නට වගේ
කරුණු ලියනට නුඹද බොහොමත් වෙහෙස වීලා ඇති වගේ......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-73635632837780561032017-05-05T01:10:55.592-07:002017-05-05T01:10:55.592-07:00This comment has been removed by the author.Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com