tag:blogger.com,1999:blog-3462453469905521005.post5025725889441516223..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : බාඳුරා මලද සියුමැලි සාමාන්‍ය මලකි. එහෙත් බාඳුරා කෙන්ඩිය දරුණුය. මාංශ භක්ෂකය ...Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3462453469905521005.post-26079272791251882282017-04-25T09:13:40.357-07:002017-04-25T09:13:40.357-07:00මෙච්චර කල් අපි හිතන් හිටියේ බාඳුරා මල තමයි කෙස් කි...මෙච්චර කල් අපි හිතන් හිටියේ බාඳුරා මල තමයි කෙස් කියලා ..මල වෙනමයි කෙන්ඩිය වෙනමයි නේ තියෙන්නේ

ජය වේවා ..!!!Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-54681889572849128382017-04-25T03:43:38.407-07:002017-04-25T03:43:38.407-07:00http://all-that-is-interesting.com/coolest-carnivo...http://all-that-is-interesting.com/coolest-carnivorous-plants/2Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-73375981591511505452017-04-25T01:27:39.629-07:002017-04-25T01:27:39.629-07:00ස්තුතියි මනෝජ්,
මෙය විතරක් නොවෙයි, ශ්‍රී ලංකාවේ තව...ස්තුතියි මනෝජ්,
මෙය විතරක් නොවෙයි, ශ්‍රී ලංකාවේ තවත් මාංශ භක්ෂක ශාක විශේෂ කිහිපයක්ම තිබෙනවා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-52861997690927104852017-04-25T01:24:04.471-07:002017-04-25T01:24:04.471-07:00ස්තුතියි දුමින්ද,
ඔබට පිළිතුරක් කවියෙන්ම.
රටේ ...ස්තුතියි දුමින්ද,

ඔබට පිළිතුරක් කවියෙන්ම.

රටේ කෙතරම් බහුල වුවත් බොහෝ අය මේ ගැන නොදන්නේ
ළඳු කැලෑවල නිසරු බිම්වල මනා ලෙස සරුවට වැඩෙන්නේ
'කෙන්ඩියේ' ඇති උගුල පිළිබඳ මඳක් වත් නොසිතා තිබෙන්නේ
'බාඳුරා මලටත්' නිගාදී නොදත් අය කව් ගී ගයන්නේ Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-38265132667210530352017-04-24T22:17:04.814-07:002017-04-24T22:17:04.814-07:00මම හිතාන හිටියේත් වැරදියට.මල නෙමේ එහෙනම් බිලි ගන්න...මම හිතාන හිටියේත් වැරදියට.මල නෙමේ එහෙනම් බිලි ගන්නේ Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-90885117066053500432017-04-24T22:15:42.978-07:002017-04-24T22:15:42.978-07:00:D:Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-51243517105798590652017-04-24T21:10:53.911-07:002017-04-24T21:10:53.911-07:00හොඳාකාරව කෙණ්ඩියක් ලෙස පත්‍ර වී අනුවර්ථන
හදාගත් උග...හොඳාකාරව කෙණ්ඩියක් ලෙස පත්‍ර වී අනුවර්ථන
හදාගත් උගුලක් නිසා අද බාඳුරා ලැබු පෝෂණ
බදාගෙන පොඩි කෘමියො ටික ටික කරයි හොඳහැටි ජීරණ
එදා පාසල් චාරිකාවෙදි සිංහරාජෙදි හමුවුණ.......

ජයවේවා!!!

Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-86767040233586306262017-04-24T17:30:34.250-07:002017-04-24T17:30:34.250-07:00ස්තුතියි රසික,
හරියට හරි. පළමුවෙනි සංස්කරණය ඔබෙන් ...ස්තුතියි රසික,
හරියට හරි. පළමුවෙනි සංස්කරණය ඔබෙන් ! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-37895279201502215872017-04-24T17:03:40.782-07:002017-04-24T17:03:40.782-07:00ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා බොක්ක ඔබයි ළඳේ.....ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා බොක්ක ඔබයි ළඳේ.....රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.com