tag:blogger.com,1999:blog-3462453469905521005.post4658087090148124696..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ස්වයං නිරෝධායන සමයේ අනපේක්ෂිත, වටිනා තෑග්ගක් !Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3462453469905521005.post-3330621540512940212020-04-30T04:49:35.266-07:002020-04-30T04:49:35.266-07:00Reader's Digest එකට සම්බන්ධ ඔබගේ ජීවිතයේ වැදගත...Reader's Digest එකට සම්බන්ධ ඔබගේ ජීවිතයේ වැදගත් සිද්ධිය බ්ලොග් එකක පළ කරන්න Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-73054848608213920492020-04-30T04:47:04.292-07:002020-04-30T04:47:04.292-07:00ස්තුතියි,
මට පසුගිය වසර පහකම කලාප රාශියක් ලබාගතැහැ...ස්තුතියි,
මට පසුගිය වසර පහකම කලාප රාශියක් ලබාගතැහැ නොහැකි උනා. දැන් ඉතින් අලුතෙන් පටන් ගත නිසා ඒවා ගැන හිතන්නේ නැහැ. හොං කොං හි රීඩර්ස් ඩයිජස්ට් සමාගම හරිම අවංකව කටයුතු කළා. වරක් මට එකම මාසයේ කලාපයෙන් පොත් දෙකක් දෙවරකට ලැබුනා. මා දෙවනුව ලැබුණු කලාපය හැරෙන තැපෑලෙන් ආපසු යැව්වා. මට ස්තුති කර විශේෂ සිහිවටනයක් ඒවා තිබුනා Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-981798040673285262020-04-30T04:40:36.387-07:002020-04-30T04:40:36.387-07:00ස්තුතියි නිල්වලා,
පොරොන්දුවක් නම් උනා මතකයි. වෙන ද...ස්තුතියි නිල්වලා,
පොරොන්දුවක් නම් උනා මතකයි. වෙන දේවල් ලියන්නට හිත ගිය නිසා එය අතපසු වුවා. අද හෙටම මගේ ඊළඟ බ්ලොග් එකට එකක් ලියන්නම්.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-60688207080747523152020-04-20T07:14:21.725-07:002020-04-20T07:14:21.725-07:00කියවීමට රුචිකත්වය ඇති කරන්න මේ ලිපිය වටිනවා . කොහො...කියවීමට රුචිකත්වය ඇති කරන්න මේ ලිපිය වටිනවා . කොහොමටත් ඔබ ඒ පරණ පොත් පරිත්‍යාග කළ එකත් ගොඩක් වටිනවා. කියවීම කැමැත්තෝ ඒවා කියවාවි. Reader's Digest සඟරාව මට හුරුවුණේ එක්තරා වැදගත් ජීවිත සිදුවීමක් සමග. එයට අදාළ පොතත් ඔබේ එකතුවේ තිබෙන්න ඇති. ඒ 1964දී. Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-38420737510466785502020-04-04T04:00:58.705-07:002020-04-04T04:00:58.705-07:00මමත් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවට අවුරුදු 21ක් දායක උ...මමත් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවට අවුරුදු 21ක් දායක උනා. (1977 සිට 1998 දක්වා). ඒ දිනවල මගේ ආර්ථික තත්වය හා කියවීමට තිබූ අවිවේකය නිසා මට දායකත්වය නැවැත්වීමට සිදු වුනා. ඒ දිනවල සමහර විට සඟරා තැපෑලේදී අතුරුදන් වූ විට මා කලේ හොං කොං හි රීඩර්ස් ඩයිජස්ට් සමාගමට ලියා දැන්වීමයි. ඔවුන් නොවැරදීම අඩු පාඩු පිරවීමට කටයුතු කළා. ඔබටත් අඩු සඟරා මේ අන්දමට ගෙන්වාගන්නට හැකි වෙයි.Wajperhttps://www.blogger.com/profile/02173535662680335232noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-29497640902946824282020-04-04T02:19:22.414-07:002020-04-04T02:19:22.414-07:00ඔබතුමාගේ පෙර ලිපියේ අවසානයේ පහත කරුණ දක්වා තිබෙනවා...ඔබතුමාගේ පෙර ලිපියේ අවසානයේ පහත කරුණ දක්වා තිබෙනවා.
"Reader's Digest පිලිබඳ තවත් තොරතුරු සහ ඒවා මගින් දැනුම් සම්භාරයක් ලබාගත්තේ කෙසේද යන්න මීළඟ සටහන්වල ලියා තබමි."
ඉතින් ඒ පිළිබඳවත් ලිපියක් ලියන්නNilwalahttps://www.blogger.com/profile/00536359001864123122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-67482768455372030932020-04-03T14:40:05.918-07:002020-04-03T14:40:05.918-07:00ස්තුතියි ඉයන්,
අවුරුදු ගණනාවක් දිගටම කියවූ නිසා පස...ස්තුතියි ඉයන්,
අවුරුදු ගණනාවක් දිගටම කියවූ නිසා පසුගිය වසර කිහිපයේ තිබුණු අඩුපාඩුව පිරිමැසීමට අපගේ දියණිය ගෙන තිබෙන්නේ කාලෝචිත උපක්‍රමයක්. 1960 ගණන් වලදී RD Asian Edition එක ආවේ Hong Kong වලින්. පසු කාලයේදී මැකලම් පොත් සාප්පුවෙන් තොග වශයෙන් ගෙන්වා ශ්‍රී ලංකාවේ දායක පාඨකයින්ට තැපෑලේ යැව්වා. දැන් ආසියානු, ඕස්ට්‍රේලියානු, ඇමෙරිකානු සහ යුරෝපීය වැනි මුද්‍රණ රාශියක් තිබෙන බව සඳහන් වෙනවා. කලින් ආකාරයටම ලිපිඅග හිස් තැන් පුරවන විහිලු, Life's like that, Laughter the best medicine ආදී සියල්ලම ඒ ආකාරයටම තිබෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-46915709863361919672020-04-03T14:25:51.692-07:002020-04-03T14:25:51.692-07:00එය නිදොස් කළා. සටහන් කර තැබීමේ දෝෂයක්. දිනය 2017 ප...එය නිදොස් කළා. සටහන් කර තැබීමේ දෝෂයක්. දිනය 2017 පෙබරවාරි 17. ස්තුතියි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-87935943251394534452020-04-03T14:11:58.316-07:002020-04-03T14:11:58.316-07:00ස්තුතියි රසික,
ඔබගේ Link එක ඔස්සේ ගොස් ලිපිය කියවූ...ස්තුතියි රසික,
ඔබගේ Link එක ඔස්සේ ගොස් ලිපිය කියවූවා. සමහර වෙලාවට කඩෙන් බඩු ඔතාගෙන එන කඩදාසියේත් කියවීමට යමක් තිබෙනවා. කලකට පෙර ගම්බද පාසලක මා දුටුවා විද්‍යා ගුරුවරයෙක් ඔය වගේ දේවල් අධ්‍යාපන කටයුතු වලටත් යොදා ගන්නවා. ඒ දේවල් දමා තිබුණු පෙට්ටිය නම්කර තිබුනේ 'ලටපට' පෙට්ටිය කියා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-20199912526457305902020-04-03T06:54:20.812-07:002020-04-03T06:54:20.812-07:00මටත් කොතරම් පරණ Reader's Digest පොතක් දැක්කත් ...මටත් කොතරම් පරණ Reader's Digest පොතක් දැක්කත් ආස හිතෙනවා. මගෙ මව 1970 -80 දශක වල කොලඹ රැකියාව කරන කොට ඉඳ හිට අරගෙන එනවා. මම මුලින්ම කියවන්නේ එක් එක් ලිපි අග තිබෙන පොඩි පොඩි විහිළු කෑලි. ඊට පස්සේ රසික කියා තිබෙන කොටස්. මට මතක විදිහට මුල් කාලයේ ලංකාවට ආවේ උතුරු ඇමෙරිකන් මුද්‍රණය (වැරදි වෙන්නත් පුලුවන් ) . 1990 න් පසුව ආපු ආසියානු මුද්‍රණයේ තිබුණේ බොහොමයක් මේ පැත්තට අදාල ලිපි. eBay එකේ පරණ මුද්‍රණ විකුනන්න තියෙනවා. වසරකට පමණ එපිට ඇමෙරිකාවෙ සිට එන මිතුරෙකුගේ ලිපිනයට ඔර්ඩර් කරලා 1960, 1970, 1980 කාලවල පරණ පොත් 30 ක් පමණ ගෙන්වා ගත්තා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-71613505526177454372020-04-03T06:49:34.157-07:002020-04-03T06:49:34.157-07:00රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව පිළිබඳ ඔබේ මුල් සටහන තබා ඇ...රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව පිළිබඳ ඔබේ මුල් සටහන තබා ඇත්තේ 2017 08 12 දින නොව එම වසරේ පෙබරවාරියේ දී ය.

https://dayawee2.blogspot.com/2017/02/readers-digest-1.html

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32995811077470246432020-04-03T06:40:38.068-07:002020-04-03T06:40:38.068-07:00රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබූ එක් වෙනසක් වන්නේ සඟරා...රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබූ එක් වෙනසක් වන්නේ සඟරාවේ අන්තර්ගතයට කෙරෙන පාඨක සම්මාදමයි. පාඨකයින් විසින් ලියා එවන කුඩා විහිළු-තහළු යනාදිය සඟරාවේ තැනින් තැන ලිපිවල අග ඉතුරු වී ඇති ඉඩ පුරවන්නට ද, ඊට අමතරව "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංගවල ද දකින්නට ලැබුණි.

https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.com