tag:blogger.com,1999:blog-3462453469905521005.post417718333994645660..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ඔබ ‘මිහිකත හෝරාව’ තුළදී පරිසර හිතකාමී සාමුහික ක්‍රියාවලියට දායක වූවෙහි ද?Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3462453469905521005.post-18763104795995527472018-03-28T21:02:06.718-07:002018-03-28T21:02:06.718-07:00ස්තුතියි ඉයන්,
සෑම කෙනෙක්ම මෙ ගැන දැනුවත් වී බලශක්...ස්තුතියි ඉයන්,
සෑම කෙනෙක්ම මෙ ගැන දැනුවත් වී බලශක්තිය, ජලය වැනි සම්පත් පරිහරණයේදී සැලකිලිමත් වී පරිසර දුෂණය සිදුවන මං අසුරා දමතොත් පරිසරය ඉබේම සුරැකේවි Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2327523781684463602018-03-28T20:56:29.534-07:002018-03-28T20:56:29.534-07:00Thank you Pra JayThank you Pra JayDayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-46858366241879543212018-03-28T20:55:54.574-07:002018-03-28T20:55:54.574-07:00ස්තුතියි දුමී'
පරිසර විනාශය වූවොත් මෙ ලෙසට
මු...ස්තුතියි දුමී'
පරිසර විනාශය වූවොත් මෙ ලෙසට
මුළු මිහිකතම ලක්වනු ඇත වැනසුමට
හෝරාවක් වුවත් විදුලිය නිවීමට
මිනිසෙක් කොහිද? හැමදෙන ගොස් පොලොව යට

ඔබට ජයම!

Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-70523198129691422322018-03-28T08:44:34.594-07:002018-03-28T08:44:34.594-07:00වැදගත් ලිපියක්. එදා බැරිවුන අයට වෙනත් දවසක හරි පැය...වැදගත් ලිපියක්. එදා බැරිවුන අයට වෙනත් දවසක හරි පැයක් නිවසේ විදුලිය නිමා දමා දායක වෙන්න පුළුවන්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-15281621322544264602018-03-28T02:47:46.164-07:002018-03-28T02:47:46.164-07:00++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-36591760850976068312018-03-27T00:12:58.722-07:002018-03-27T00:12:58.722-07:00පාරා සොබා දහමෙහි හිත දුකක් දිදී
මෝරා වැඩෙන නොමිනි...පාරා සොබා දහමෙහි හිත දුකක් දිදී
මෝරා වැඩෙන නොමිනිස්කම ගැටෙයි වැදී
බේරා ජෛව විවිධත්වය මියෙනු නොදී
හෝරා එකක් හෝ පරිසර රකිමු බැඳී....

තවත් අගනා ලිපියක්.
ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com