tag:blogger.com,1999:blog-3462453469905521005.post3877510093535097115..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ‘ආරේ ගුණ නෑරේ’ වැකියට ප්රවේණි විද්‍යා අර්ථ නිරූපණයක්.Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3462453469905521005.post-80762160817927326902018-11-07T20:40:20.125-08:002018-11-07T20:40:20.125-08:00ස්තුතියි ප්‍රසන්න,
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ව...ස්තුතියි ප්‍රසන්න,
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විද්‍යා විෂයය වල ප්රවේණි විද්‍යා පාඩම් තිබෙන්නේ විෂය නිර්දේශයේ අවසාන ඒකක හැටියට. විභාග කටයුතු වලට සම්බන්ධවී සිටි කාලයේදී මට දකින්නට ලැබුණු එක වැදගත් කරුණක් වූයේ බොහෝ පාසල් වල මෙම විෂයය කොටස් අවසාන මොහොතේ යන්තමට උඩින් පල්ලෙන් උගන්වන බවයි. උත්තර පත්‍ර ලකුණු කිරීමේදීත්, බොහෝ සිසුන් මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු නොසපයන නිසා මේ බව සනාථ වෙනවා. මේ නිසා අපගේ බොහෝ වැඩිහිටියන්ටත්, ජීවිතයට අදාළ මෙම කරුණු පිළිබඳව නිරවුල් අවබෝධයක් නොමැති බවයි පෙනෙන්නේ . මේ නිසා මෙම කරුණු blog මාධ්‍යය ඔස්සේ සරලව පැහැදිලි කිරීමට උත්සාහයක් ගන්නවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-4806178703836585672018-11-07T20:25:59.172-08:002018-11-07T20:25:59.172-08:00ස්තුතියි Pra Jay.ස්තුතියි Pra Jay.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-9545845388898009602018-11-07T20:23:57.402-08:002018-11-07T20:23:57.402-08:00ස්තුතියි රසික,
ගණිත මොඩලයක විසඳුම් සඳහා genetic al...ස්තුතියි රසික,
ගණිත මොඩලයක විසඳුම් සඳහා genetic algorithm නම් ක්‍රමවේදය භාවිත කරන බව මා පොතපතින් කියවා තිබෙනවා. මෙහි ‘genetic’ නම් වචනය ලබාගෙන ඇත්තේ ස්වාභාවිකව ජීවීන් තුළ සිදුවන ගති ලක්ෂණ පාරම්පරික විමේ න්‍යාය අනුසාරයෙන් බව කල්පනාකළ හැකියි. දැනට භාවිතයේ පවතින වර්ණදේහ සිතියම් (chromosome maps) ආශ්‍රීතව ජාන සහ DNA හඳුනාගැනීමේ ක්‍රමවේද සොයාගෙන තිබේ. මිනිසාගේ ලිංගික වර්ණදේහද ඇතුළුව තිබෙන වර්ණදේහ යුගල 23 තුළ ජාන දස දහස් ගණනක් තිබිය හැකිය. මේවා අවතරණය වීම (cross-over) හෝ විපර්යාස / විකෘති වීම් (mutations) පිළිබඳව තිබිය හැකි සම්භාවිතාව නිර්ණය කිරීම සඳහා, ගණිත මොඩලයකින් මිස වෙනත් කිසිම ආකාරයකින් විසඳුම් අසලටවත් යාමට නොහැකි බව දකින්නට ලැබේ.
විද්‍යාවට හසුවන බොහෝ විෂයය ක්ෂේත්‍ර වල ගැඹුරු අධ්‍යයනයකින් ලබාගන්නා විවිධ තොරතුරු විශ්ලේෂණය කරනවිට අවසානයේදී එළි දකින නිගමනයන් ගණිතමය සංකල්ප වලින් විග්රහ කරන බව අප බොහෝ විට දැක ඇත. අයින්ස්ටීන්ගේ සාපෙක්ෂතා වාදයේ සිට මෙන්ඩල්ගේ ප්රවේණි සංකල්ප වලත්, ඩාවින්ගේ පරිණාම වාදයත් යන සියල්ලටම දැනටද නොයෙකුත් ගණිත මොඩලයන් ඉදිරිපත් කර තිබේ.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-61503495889514778592018-11-07T02:46:18.960-08:002018-11-07T02:46:18.960-08:00අපි ඉස්කෝලෙ යන කාලෙ මේව මෙහෙම හොඳට පැහැදිලි කරන්න ...අපි ඉස්කෝලෙ යන කාලෙ මේව මෙහෙම හොඳට පැහැදිලි කරන්න කවුරුවත් හිටියෙ නෑනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-5137628666408829232018-11-06T22:03:36.686-08:002018-11-06T22:03:36.686-08:00++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-20700483384063139762018-11-06T17:32:10.394-08:002018-11-06T17:32:10.394-08:00ගණිත මොඩලයක් ප්රශස්ත විසඳුම සොයා ගත නොහැකි විට ඒ ...ගණිත මොඩලයක් ප්රශස්ත විසඳුම සොයා ගත නොහැකි විට ඒ හා ආසන්න විසඳුමක් සොයා ගැනීමට genetic algorithm නම් ක්‍රමය භාවිතා කළ හැකියි. එහි දී භාවිතා වෙන්නේ මව් ජානයක් සහ පිය ජානයක් එක් වී දරු ජානයක් සැදෙන විට විය හැකි විවිධ ක්‍රම භාවිතා කර ගණිත ගැටළුවට ඇති විසඳුම් ගහණයේ දෙක බැගින් ගෙන ඒ අනුසාරයෙන් තවත් විසඳුම් කිහිපයක් නිර්මාණය කර පිරික්සා බැලීමයි.

මෙහි දී මව්-පිය ජාන එකිනෙක cross-over වෙන්නටත්, සමහර කොටස් mute වෙන්නටත්, සම්පූර්ණයෙන්ම reproduce වෙන්නටත් ඉඩ ඇති බව සළකා බලනවා.

උද්භිද වද්‍යාව සඳහා මෙය වෙනස්දැයි නොදනිමි!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.com