tag:blogger.com,1999:blog-3462453469905521005.post3708641251839631390..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : මගේ පරිසර පොත එළි දැක්වීමට හැකිවිය.......Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3462453469905521005.post-16459173441325681412018-06-06T01:31:36.338-07:002018-06-06T01:31:36.338-07:00ස්තුතියි තරුරසි,
මගේ පොත ගැන ඔබගේ දිරි දීම ගැන සතු...ස්තුතියි තරුරසි,
මගේ පොත ගැන ඔබගේ දිරි දීම ගැන සතුටුයි. මෙය අදයි දැක්කේ. පමාවීම ගැන සමාවන්න. කළුතර දිස්ත්‍රික්කයේ දහම් පාසැල් වල සිසුන්, පරිසරය පිලිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක අත් පොතක් ලෙස මගේ පොත තෝරාගෙන තිබෙනවා. කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් දහම් පාසල් වලට නොමිලේ බෙදා දීම සඳහා පොතේ පිටපත් 500 ක් මිලදී ගෙන තිබෙනවා. මමත් ඒ කාර්යය සඳහා පිටපත් සියයක් තෑගී කළා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-118078048503812572018-03-13T23:12:26.425-07:002018-03-13T23:12:26.425-07:00තමන්ගේම පොතක් අතට ගත්තාම දැනෙන සතුට, ඒ පොතට ලැබෙන ...තමන්ගේම පොතක් අතට ගත්තාම දැනෙන සතුට, ඒ පොතට ලැබෙන ප්‍රතිචාර නිසා දැනෙන තෘප්තිය මං හොඳින්ම විඳල තියෙනවා. ඔබේ අලුත් කෘතියටත්, ඉදිරි සාහිත්‍ය කටයුතුවලටත් හදවතින්ම සුබ පැතුම්!

ගොඩගේ යන්න අවස්ථාවක් ලැබුණම පොත ගෙන කියවා බලා අදහස් කියන්නම්. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-57463480993699767502017-12-22T12:11:44.059-08:002017-12-22T12:11:44.059-08:00ස්තුතියි මලි දුව,
අද හෙටම පටන් ගැනීමට හැකිවෙවියයි ...ස්තුතියි මලි දුව,
අද හෙටම පටන් ගැනීමට හැකිවෙවියයි සිතනවා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-86484800458529141132017-12-21T17:45:26.521-08:002017-12-21T17:45:26.521-08:00ඉක්මනට ඊළඟ පොතත් ලියමු! :)ඉක්මනට ඊළඟ පොතත් ලියමු! :)මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-13632123839939232492017-12-21T02:36:22.164-08:002017-12-21T02:36:22.164-08:00ස්තුතියි තඩි මල්ලි,ස්තුතියි තඩි මල්ලි,Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-89455867818530138382017-12-21T02:35:44.444-08:002017-12-21T02:35:44.444-08:00ස්තුතියි Pra Jay,
අපි නිතර හමුවෙමු.ස්තුතියි Pra Jay,
අපි නිතර හමුවෙමු.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-36813917100832467632017-12-21T02:34:23.656-08:002017-12-21T02:34:23.656-08:00ස්තුතියි රසික,
ප්‍රයෝජන ගැනීම සඳහා ඔබ ඒවා ඇති Link...ස්තුතියි රසික,
ප්‍රයෝජන ගැනීම සඳහා ඔබ ඒවා ඇති Link එක සටහන් කර ගත්තා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-88593551264050293432017-12-21T02:28:53.737-08:002017-12-21T02:28:53.737-08:00ස්තුතියි ඉයන්,
වසරකට පමණ ඉහතදී මා Blog ලිවිම ආරම්භ...ස්තුතියි ඉයන්,
වසරකට පමණ ඉහතදී මා Blog ලිවිම ආරම්භ කළ අවස්ථාවේදී ඔබගෙන් ලැබුණු සහයෝගය සහ තල්ලුව මා ඉතාමත් අගය කරනවා. ඒ නිසාම මා ලියන දේ කියවන සෑහෙන පිරිසක් හමුවී තිබෙනවා.
ඔබවැනි අයගේ දිරි දීම් නිසා තවදුරටත් මෙවැනි කාර්යයන් කිරීමට නිතැතින්ම පෙළඹෙනවා.
අනාගතයේදී මගේ Blog සටහන් වලට පාදක වූ සත්‍ය තොරතුරු ආශ්රීතවද පොතක් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-78716329424234758012017-12-21T02:20:00.466-08:002017-12-21T02:20:00.466-08:00ස්තුතියි කල්‍යාණ,
මටත් තවම පොතෙන් එකම පිටපතක් තැපෑ...ස්තුතියි කල්‍යාණ,
මටත් තවම පොතෙන් එකම පිටපතක් තැපෑලෙන් ලැබුණා. ජනවාරි මාසය පමණ විට තව පොත් කිහිපයක් ගෙන්වා ගන්නවා. මට තොරතුරු ලැබුණු ආකාරයට පොත වෙළඳ සැල් වලට දමා ඇති. ඔබට පිටපතක් එවීමට නොහැකිවීම ගැන කණගාටුයි.
මලී දුව කුඩා කළ සිටම පොත්පත් කියවීමට මහත් රුචියක් දැක්වුවා. ඇය දැනටත් පොත් පත් නිතර හමුවන ආයතනයක රැකියාවේ නිරතව සිටිනවා.
පොත මුද්‍රණය කර ගැනීමේදී සිදුවූ ගැටලුව, කල්‍යාණ මිත්‍රයෙකුගේ ඉදිරිපත් වීම නිසා විසඳා ගැනීමට හැකිවීමත් භාග්‍යයක්. ගොඩගේ සහෝදර සමාගමේ අධ්‍යක්ෂක තුමාගේ නමෙහි වැරැද්ද පෙන්වා දීම ගැන ස්තුතියි. එය කඩිනමින්ම නිවැරදි කළා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-34867831219179195482017-12-21T02:05:33.710-08:002017-12-21T02:05:33.710-08:00ස්තුතියි රසික,
එවැනි ගරු නම්බු නාම ලබනුයේ රට දැය ව...ස්තුතියි රසික,
එවැනි ගරු නම්බු නාම ලබනුයේ රට දැය වෙනුවෙන් යම්කිසි කැපී පෙනෙන සේවයක් කළ අයට නේද?Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-1805483623090489792017-12-21T02:02:41.587-08:002017-12-21T02:02:41.587-08:00ස්තුතියි හැලප මල්ලි,
නමෙහි වරද පෙන්වා දීම ගැන ඉතාම...ස්තුතියි හැලප මල්ලි,
නමෙහි වරද පෙන්වා දීම ගැන ඉතාමත් ස්තුතියි.එය වහාම නිවැරදි කළා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-36569628231618015202017-12-21T02:00:12.383-08:002017-12-21T02:00:12.383-08:00ස්තුතියි ප්‍රසන්න,
බාධක මධ්‍යයේ වුවත් අතහැර නොදමා ...ස්තුතියි ප්‍රසන්න,
බාධක මධ්‍යයේ වුවත් අතහැර නොදමා උත්සාහයෙන් ඉදිරියටම ගිය නිසා පොත මුද්‍රණය කිරීමේ කටයුතු කර ගැනීමට හැකි වූවාDayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72029413253627234012017-12-21T01:58:31.115-08:002017-12-21T01:58:31.115-08:00++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-26984839710268565172017-12-21T01:56:49.520-08:002017-12-21T01:56:49.520-08:00ස්තුතියි සුරංග,
අතරින් පතර හෝ අවංකවම එවැනි උදව කරන...ස්තුතියි සුරංග,
අතරින් පතර හෝ අවංකවම එවැනි උදව කරන මිතුරන් කාටත් සිටිනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-45042758273384987782017-12-21T01:03:17.383-08:002017-12-21T01:03:17.383-08:00සුබ පැතුම් !සුබ පැතුම් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-30787085658923367502017-12-21T01:00:07.406-08:002017-12-21T01:00:07.406-08:00යුනිකෝඩ් අකුරු පොත් මුද්‍රණය කරන අකුරුවලට ඉතා ලේසි...යුනිකෝඩ් අකුරු පොත් මුද්‍රණය කරන අකුරුවලට ඉතා ලේසියෙන් පරිවර්තනය කළ හැක. ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සකසා ඇති පරිවර්තකය භාවිතා කරන්න.

http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-50799279014984544452017-12-21T00:27:47.021-08:002017-12-21T00:27:47.021-08:00එහි දේශබන්ධු යනු උප්පැන්නයේ නමක් නොවේ. කලාශූරී, දේ...එහි දේශබන්ධු යනු උප්පැන්නයේ නමක් නොවේ. කලාශූරී, දේශමාන්‍ය, වැනි ආණ්ඩුවෙන් දෙන ලද එකකි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-55640663804225652732017-12-20T21:16:36.944-08:002017-12-20T21:16:36.944-08:00ජීවිතයේ තවත් ඉලක්කයක් සාක්ෂාත් කරගත් ඔබට මගෙන් උණු...ජීවිතයේ තවත් ඉලක්කයක් සාක්ෂාත් කරගත් ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඔබගේ දියණියගේ බ්ලොගයත් කියවා තිබුණත් ඇය ඔබගේ දියණිය බව දැනගත්තේ ඇයගේ ලිපියකින්. ඔබගේ එම පොතෙන් වන සේවය අතිමහත් වෙනබවට මට විශ්වාසයි. එමෙන්ම සැහැල්ලු කියවීමකට මෙන්ම තරුණ පරපුරට ආදර්ශමත් දිවියක් සකසා ගැනීමකට අධ්‍යාපන රසකථා වල පළවන ලිපිත් ඉතා හොඳයි. මෙහි පළවූ ලිපිත් එකතුකර පොතක් පවට පත්කිරීමට ඔබට උනන්දුවක් ඇතිවේවා යැයි පතමි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-31807350892035222322017-12-20T21:06:01.735-08:002017-12-20T21:06:01.735-08:00මුලින්ම හදපිරි සුභ පැතුම්! පොත කියවා බැලීමටත් එය ම...මුලින්ම හදපිරි සුභ පැතුම්! පොත කියවා බැලීමටත් එය මගේ දරුවන් අතට පත් කිරීමටත් ඉමහත් ආශාවකින් පසුවෙමි. ඔබ වැනි පියෙකු ලද 'මලී' දුවත් 'මලී' වැනි දුවක ලද ඔබත් දෙදෙනාම වාසනාවන්තයි.. මොකද ඇය පෙරටුගාමී කාන්තාවක වීමත් ඔබ නවීන තාක්ෂනය හා ගනුදෙනු කරන අපුරු විලාශයත් එකිනෙක අපුරුවට ගැලපෙනවා.

මේ විස්තර බෙදා ගත්තාටත් ස්තුතියි. පොතකට පමණක් නොවෙයි අද වනවිට අන්තර්ජාල කෙටි ලිපියකට වුව නමක් යෙදීමේදී පිට කවර රූප වර්ණ යෙදීමේදී බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුයි. මොකද අවසාන වශයෙන් අපේ නිර්මාණය පාඨකයා ආකර්ෂණය කර නොගත්තොත් අපේ ව්‍යායාමයෙන් ඵලක් නැති වෙන නිසා.. ඒ පිළිබඳව අද තරඟය බොහොම වැඩියි. අවසාන වශයෙන් පොත ප්‍රකාශ කිරීමේදී ඇති වූ ගැටලුව හා ඒ සම්භන්දව ඔබගේ පෞද්ගලික සම්භාන්දතාවය යොදා ගැනීමට සිදුවීම ගැන සියුම් කණගාටුවක් ආවා 'අපි රටක් විදියට තවම කොහෙද ඉන්නේ' කියල.. පොතක් නෙවෙයි අද ඉස්පිරිතලෙකින් බෙහෙත් පෙත්තක් ගන්නත් මුදල් බලය/ සිවිල් බලය හෝ පෞද්ගලික සම්භන්දතාවයක් තියෙන්න ඕනි. ආ.. සිරිමෙවන් නෙවෙයි සිරිසුමන ගොඩගේ වෙන්නොනේ ගොඩගේ මහත්තයාගේ නම..

ජයවේවා!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-53552232531089033802017-12-20T20:31:43.915-08:002017-12-20T20:31:43.915-08:00ඉතාම අගනා උත්සහයක්. සුබ පැතුම්!! ගොඩගේ මහතාගේ නම න...ඉතාම අගනා උත්සහයක්. සුබ පැතුම්!! ගොඩගේ මහතාගේ නම නම් මා දන්නා විදියට දේශබන්ධු සිරිසුමන ගොඩගේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-9600513006916647332017-12-20T19:53:51.735-08:002017-12-20T19:53:51.735-08:00මොන බාධක මධ්‍යයේ උවත් ඔබ වැනි අයෙකුගෙන් මෙවැනි පොත...මොන බාධක මධ්‍යයේ උවත් ඔබ වැනි අයෙකුගෙන් මෙවැනි පොතක් මුද්‍රණය වීම අගනා දෙයක්.

සුබ පැතුම් !!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-15036998506255122272017-12-20T18:28:49.235-08:002017-12-20T18:28:49.235-08:00යාලුවෙක් නිසා හරියෑම.
ජයවේවා
යාලුවෙක් නිසා හරියෑම.

ජයවේවා
ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.com