tag:blogger.com,1999:blog-3462453469905521005.post3634779869843036225..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කිරීමේ ආසියානු ක්‍රමය ‘සංස්කෘතික හිඩැසක්’ද......?Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3462453469905521005.post-80646222111433853912017-06-13T03:30:48.909-07:002017-06-13T03:30:48.909-07:00ස්තුතියි මනෝජ්,
ඔබ තේරුම ගත් ආකාරය තමයි විය යුත්තේ...ස්තුතියි මනෝජ්,
ඔබ තේරුම ගත් ආකාරය තමයි විය යුත්තේ. මේ බව සියලු දෙනාම තේරුම ගන්නවානම් ජාතින් අතර සංහිඳියාව ඉබේටම ගොඩ නැගේවි.
අපේ Scot ජාතික මිතුරා එසේ කිවේ තරමක උපහාසාත්මක ආකාරයකින්.එහි තරමක උඩඟු බවකුත් පෙනුනා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-20745722569772151622017-06-04T23:22:54.465-07:002017-06-04T23:22:54.465-07:00විවිධ ජාතින් අතර තියෙන සංස්කෘතික හිඩැස් නිසාම තමයි...විවිධ ජාතින් අතර තියෙන සංස්කෘතික හිඩැස් නිසාම තමයි ඒ සංස්කෘතිවල අනන්‍යතාව තහවුරු වෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-71606959635142595742017-06-04T23:08:44.336-07:002017-06-04T23:08:44.336-07:00//ඔහු යන්ත්‍රය අමාරුවෙන් ඔසවා ගෙන යනවිට එහි විදුලි...//ඔහු යන්ත්‍රය අමාරුවෙන් ඔසවා ගෙන යනවිට එහි විදුලි පේනුවට සම්බන්ධ කරනු ලබන වයරය බිම දිගේ ඇදෙන්නට විය. ඔහුට උදව්වක් වශයෙන් මම බිම දිගේ ඇදී යන වයරය අතින් අල්ලා ගෙන ඔහු පසු පස ගියෙමි.//

කලකට පෙර මම විදේශයක ජීවත් වන විට ශ්‍රී ලාංකික මිතුරන් ගෙවල් මාරු කරන විට අනෙක් මිතුරන් සමඟ ඔවුන්ට උදව්වට යනවා. එම කාලයේ මට තිබ්බ කාඩ් එකක් නම් අනික් අය බර දේවල් ඔසවාගෙන යනවිට මම ඒවායේ වයර් කෝඩ් එක අරගෙන පිටු පසින් යන බව. මට ඒක මතක් වුණා.
Anonymoushttps://www.blogger.com/profile/06331832279960330230noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-70138727286239268832017-06-04T03:29:22.627-07:002017-06-04T03:29:22.627-07:00ප්‍රසන්න,
අපි ජාම බෙර ගත්තා. ඒ උනාට ලොක්කාගේ '...ප්‍රසන්න,
අපි ජාම බෙර ගත්තා. ඒ උනාට ලොක්කාගේ 'This is a classic example of the cultural gap’ (මෙය සංස්කෘතික හිඩැස පෙන්වන හොඳම උදාහරණයකි) යන ඇනුම් පදයයි මට ඇල්ලුවේ නැත්තේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-84707034937040458112017-06-04T02:45:01.829-07:002017-06-04T02:45:01.829-07:00ඔය තරමෙං බේරුනා මදැයි.ඔය තරමෙං බේරුනා මදැයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28141894979936877622017-06-03T22:47:37.331-07:002017-06-03T22:47:37.331-07:00This comment has been removed by the author.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-3037238243878162862017-06-03T13:28:03.054-07:002017-06-03T13:28:03.054-07:00ස්තුතියි දුමි,
බස තිබෙනුයේ අදහස් හුවමාරුවට
මිස එහ...ස්තුතියි දුමි,
බස තිබෙනුයේ අදහස් හුවමාරුවට
මිස එහි අයිතියක් නැත එක් කොටසකට
විස වන නමුත් කරපින්නා ගත් අයට
රැස ගැන උදම් ඇනුමත් කරුණකි නිවට

ඔබට ජයම ! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-79661179503967860452017-06-03T04:59:17.503-07:002017-06-03T04:59:17.503-07:00තම තමන්ගේ රටේ භාෂා හුරුවකට කට හුරුවෙලා
එම විලාසෙන්...තම තමන්ගේ රටේ භාෂා හුරුවකට කට හුරුවෙලා
එම විලාසෙන් ඉන්ගිරිසි බස හසුරවයි නිති තුටුවෙලා
තම ඔෆීසියෙ ක්‍රිෂ්ණගේ ඒ ඇබැද්දියකට මැදිවෙලා
නිම කෙරූ ගැටළුවක් හින්දම හිඳින්නට ඇත හිනැහිලා....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com