tag:blogger.com,1999:blog-3462453469905521005.post3268029162058731509..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ‘යෞවනයේ උල්පත’ (Fountain of Youth) - වයස්ගතවීම නතරකළ හැකි නව සොයාගැනීමක්...Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3462453469905521005.post-82068378013218068812018-06-20T01:50:35.906-07:002018-06-20T01:50:35.906-07:00ස්තුතියි ප්‍රසන්න,
තවම සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන්...ස්තුතියි ප්‍රසන්න,
තවම සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන්නේ මීයන්ට පමණයි. මිනිස් වර්ගයා සඳහා අත්හදා බැලීමටත් තව කලක් ගතවේවි. ඊට පස්සේ වයස් ගත වීමත් සමග වැලඳෙන විවිධ රෝග සඳහා වෙන වෙනම අත්හදා බැලීමට සිදුවේවි. ඒවාට ගැලපෙන අතුරු අබාධ ඇති නොවන ඖෂධ වර්ග සොයා ගැනීම සඳහා තවත් කලක් ගතවේවි. කොහොමත් ඒ කාලය එළඹෙන කොට අප වැඩිදෙනෙක් වලපල්ලේ විය හැකියි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-8984238341275888782018-06-19T22:49:39.154-07:002018-06-19T22:49:39.154-07:00ඕක තව පරීක්ෂන කරල මිනිස්සුන්ට ආදේශ කරනකොට අපි වලපල...ඕක තව පරීක්ෂන කරල මිනිස්සුන්ට ආදේශ කරනකොට අපි වලපල්ලට ගිහිල්ල තියේද දන්නෑ. මොක උනත් සාර්ථක උනොත් හොඳ වැඩක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-5928218149514729472018-06-19T13:47:05.500-07:002018-06-19T13:47:05.500-07:00Thank you Pra Jay,
Ancient Greeks have thought of ...Thank you Pra Jay,
Ancient Greeks have thought of the possibility of doing certain miracles. Some of these were part of 'magic'. I think in the mythological story that you have quoted, the so called 'magic' has not been performed in this incident. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-5333545228896069462018-06-19T13:29:20.827-07:002018-06-19T13:29:20.827-07:00ස්තුතියි දිනුක,
කොහොමත් ඔය වගේ පර්යේෂණ වලට මුලින්ම...ස්තුතියි දිනුක,
කොහොමත් ඔය වගේ පර්යේෂණ වලට මුලින්ම සම්බන්ධ කර ගන්නේ මීයන් තමයි. ක්‍රමක්‍රමයෙන් මිනිස් වර්ගයා තුළ අත්හදා බැලීමට දිගු කලක් ගතවිය හැකියි. ඔබ කියන ආකාරයේ ගැටලුත් ඇතිවේදැයි බලන්නටත් සිදු වෙනවා. //බස්වල ..........// මෙම වැදගත් පර්යේෂණයේ ප්‍රතිඵල වල අංශු මාත්‍රයක් ලෙසටයි මා දකින්නේ Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-88709993750763965932018-06-19T02:10:59.559-07:002018-06-19T02:10:59.559-07:00https://quatr.us/greeks/pelias-medea-golden-fleece...https://quatr.us/greeks/pelias-medea-golden-fleece.htmPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-40885258026922100562018-06-19T01:28:32.572-07:002018-06-19T01:28:32.572-07:00ඕක තවම පරීක්ෂා කරලා තියෙන්නේ මීයන් ඇසුරෙන් විතරනේ....ඕක තවම පරීක්ෂා කරලා තියෙන්නේ මීයන් ඇසුරෙන් විතරනේ. ඉතින් ඕක මිනිස්සුන්ටත් කරළා බැළුවාම මීයා විතරක් තරුණ වෙලා නාඹර වෙලා මිනිහා නාකි උනොත් තමා වැඩේ. බස්වල ජැක්සන්ලා වැඩි වෙයිදිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-14619726476409812622018-06-18T15:05:10.017-07:002018-06-18T15:05:10.017-07:00ස්තුතියි දුමී,
තුරුණු වීම අත ළඟටම පැමිණ තිබේ.
දි...ස්තුතියි දුමී,

තුරුණු වීම අත ළඟටම පැමිණ තිබේ.
දියු ණු බවකි විදු දැනුමන් තවත් ලැබේ.
මැරුණු අයට මුත් යළි පන ලැබෙන ඉබේ.
කරුණු සොයන අය ඇත විදු වියත් සබේ.

ඔබට ජයම !Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-75838225013710681032018-06-18T08:05:12.896-07:002018-06-18T08:05:12.896-07:00මැරුණු සෛල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙද්දී
තුරුණු පෙණු...මැරුණු සෛල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙද්දී
තුරුණු පෙණුම ටික ටික දැන් අඩු වෙද්දී
කෙරුණු පරීක්ෂණ මල් පල ගැන්වෙද්දී
තුරුණු වෙන්න හිතෙනව මෙය කියවද්දී...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com