tag:blogger.com,1999:blog-3462453469905521005.post3121806861827574286..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : උනන්දුව සහ කැපවීම තිබේනම් බැරි දෙයක් නැත.!Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3462453469905521005.post-34322771636196901442017-04-19T03:25:23.010-07:002017-04-19T03:25:23.010-07:00ගුරු සේවයේ රස කතා එම සේවයට පමණක් සීමා වෙනවා. මම අධ...ගුරු සේවයේ රස කතා එම සේවයට පමණක් සීමා වෙනවා. මම අධ්‍යාපනයේ සෑම අංශයකම සේවය කර තීබෙන නිසා මගේ පරාසය ටිකක් වැඩියි. ගුරුවරුන්ට කෙලින්ම හමු නොවන අනිකුත් නිලධාරීන්ද සම්බන්ධ කතා රසයෙන් වැඩි බවයි මට හිතෙන්නේ.
ඔබගේ ප්‍රශ්නයට බසිමු. දරුවන් විද්‍යාවෙන් ටික ටික ඈත් වීමට හේතු රාශියක් තිබෙනවා. මා හිතන ආකාරයට සාපෙළ ගත්තොත් විෂයය ධාරිතාව වැඩියි. එදිනෙදා ජීවිතයට අදාළ නොවන බොහෝ දේ ඉගැන්වීමට තිබෙනවා.ප්‍රායෝගික වැඩ සීමාවීම සහ කොහෙත්ම නැතිවීම තවත් හේතුවක්. දැන් දැන් පුහුණු ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ගුණාත්මක භාවයද බෙහෙවින් අඩුයි. විද්‍යාව පන්ති කාමරයටම සීමා කර නොගෙන පරිසරය පිළිබඳවද සොයා බැලීමට සිසුන් යොමු කිරීමත් අඩුයි.පෞද්ගලික පන්තිවලට යාමේ නැඹුරුව නිසා සිසුන් අවුල් සහගත තත්ත්වය ට පත්වන අවස්ථාත් තිබෙනවා. හමාහර ගුරුවරුත් පෞද්ගලික ඉගැන්වීම ගැන වැඩියෙන් සිත් යොමු කිරීමත් අවාසනාවන්ත දෙයක්. සමෝධාන විද්‍යාවේ සිට නැවත භෞතික, රසායන සහ ජීව යන විෂයය වෙන්කිරීම නිසා ගුරු සිසු දෙපක්ෂයම තරමක් අමාරුවේ වැටිලා. මේ සියල්ලටම වඩා දැන් අධීක්ෂණ නිලධාරීන්ද ඉස්සර වගේ ගුරුවරු සමීපයට ගොස් උපකාර කර ඇගයීමට ලක් කිරීමත් අඩු බවයි මට දැනෙන්නේ. මේ සඳහා උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.
උසස් පෙළ ගත්තත් මේ තත්ත්වයමයි. කෙසේ වෙතත් 'සැමටම විද්‍යාව' යන සංකල්පය යටතේ විද්‍යාව පිලිබඳ අවම දැනුමක්වත් සියලු දෙනාටම ලබාදීම එදිනෙදා ජීවිතයට පහසුවක් වී තිබෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-5088190346786995342017-04-18T21:36:53.562-07:002017-04-18T21:36:53.562-07:00පියසේන කහඳගමගේ මහතාගේ 'ගුරු සේවයේ රස කතා '...පියසේන කහඳගමගේ මහතාගේ 'ගුරු සේවයේ රස කතා ' මැයෙන් පොත් 2ක් තියෙනවා . (සරසවි පොත් සාප්පුවල )ඉතාම රසවත් . මම දයා මහතාගෙන් අහන්න කැමතියි වර්තමානයේ දරුවන් විද්‍යාව විෂයයෙන් ඈත් වීමක් දකින්න ලැබෙන්නෙ ඇයි කියලත් ඒකට පිළියම් ලෙස ඔබතුමාගේ යෝජනාවන් මොනවාදැයි කියාත් දැන ගැනීමට. විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙස මම මෙය අහන්නෙ
Mamahttps://www.blogger.com/profile/11351680740396338965noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-55046599127935485412017-04-10T04:06:38.040-07:002017-04-10T04:06:38.040-07:00Robert ඔබට ස්තුතියි. නැවත හමුවෙමු.Robert ඔබට ස්තුතියි. නැවත හමුවෙමු.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-48569808540824093742017-04-10T01:41:14.205-07:002017-04-10T01:41:14.205-07:00ස්තුතියි අජිත්,
හැම ගුරුවරයෙක්ම එහෙම නැහැ. ඉතාමත් ...ස්තුතියි අජිත්,
හැම ගුරුවරයෙක්ම එහෙම නැහැ. ඉතාමත් හොඳ අය තවමත් ඉන්නවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-4439521507532773692017-04-10T01:38:30.312-07:002017-04-10T01:38:30.312-07:00ස්තුතියි හංසි,
ඉතාම හොඳ අදහසක්.මා කියන්නේ දශක තුන...ස්තුතියි හංසි,
ඉතාම හොඳ අදහසක්.මා කියන්නේ දශක තුන හතරකට ඉස්සර දේවල්.තවමත් එවැනි සමහර පාසැල් තිබෙනවා.මා විදේශ ගතවී සිටින නිසා නව තොරතුරු ලැබෙනවා අඩුයි. ලැබූනොත් ලියන්නම්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-69222997470879859012017-04-09T22:32:37.861-07:002017-04-09T22:32:37.861-07:00ඉයන්ගේ බ්ලොගය හරහා පැමිණියෙමි. ඉතා රසවත් බ්ලොගයකි,...ඉයන්ගේ බ්ලොගය හරහා පැමිණියෙමි. ඉතා රසවත් බ්ලොගයකි, දිගටම ලියන්න හැකිවේවායි පතමි. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-48995279043021011362017-04-09T22:29:52.868-07:002017-04-09T22:29:52.868-07:00මෙන්න මෙහෙම් ලිව්වානම් ඔයිට වඩා හොඳයි, "අරම්ප...මෙන්න මෙහෙම් ලිව්වානම් ඔයිට වඩා හොඳයි, "අරම්පත්ත නමින් හඳුනවන්නෙකු මුලින්ම මට හමුවූයේ ආනන්දයේ උසස් පෙල කරන අතරයි. පසුව ඔහුත් මමත් එකට පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තෙමු. පසුව ඔහු කැනඩාවට සංක්රමණයවී මැවිසුරුවරයෙක්වනවිට, මම සිඩ්නි නුවර (පසුව සිනුවර) ඉංග්‍රීසි ඉගැන්වූයෙමි. දැන් මම වෙනත් අරම්පත්ත කෙනෙක් සමග ව්‍යාපෘති කළමනාකරණ මැවිසුරුවෙක් ලෙස සේවය කරමි. "Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-56865165504407256282017-04-09T11:19:41.871-07:002017-04-09T11:19:41.871-07:00ඉයන් ගේ ඔත්තුවකින් ආවේ. ඇත්තටම ඉතා සතුටක් දැනුන මේ...ඉයන් ගේ ඔත්තුවකින් ආවේ. ඇත්තටම ඉතා සතුටක් දැනුන මේ ලිපිය කියවල. මේවා හැබැයි අතීත කතා නිසා ටිකක් වේදනා සහගතයි. දැන් මේ තත්වය බොහෝ විට නැති නිසා කියල. දැන් ඉන්නේ පන්ට්ඨියෙන් පසු තමන්ගේම ටියුෂන් පන්තියට ආවේ නැත්නම් දඬුවම් දෙන ගුරුවරුලු නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-1422448318257709692017-04-09T09:02:24.855-07:002017-04-09T09:02:24.855-07:00මේ වගේ පහසුකම් අඩු පාසල් ගොඩක් ඇති විස්තර දැනගන්න ...මේ වගේ පහසුකම් අඩු පාසල් ගොඩක් ඇති විස්තර දැනගන්න ලැබුනොත් බ්ලොග් සටහනකින් කියන්න. හැකි පමණින් උදව් කරන්න පුළුවන් වේවි.හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-27598114314145543122017-04-07T18:41:20.728-07:002017-04-07T18:41:20.728-07:00ඔබේ පැතුමත් රටට සෙතක්. ඇත්තටම ඒ කාලයේ හොඳ හික්මීමක...ඔබේ පැතුමත් රටට සෙතක්. ඇත්තටම ඒ කාලයේ හොඳ හික්මීමක් ඇතිව, සමබර මානසිකත්වයකින් යුතුව වැඩ කිරීමට පහසු වාතාවරණයක් අපට තිබුණා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-55210310317480753822017-04-07T18:36:54.959-07:002017-04-07T18:36:54.959-07:00දැන් එහෙම තොරතුරු දිගටම ලියන අය අඩුයි.දැන් එහෙම තොරතුරු දිගටම ලියන අය අඩුයි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-22609845070836790292017-04-07T18:33:57.062-07:002017-04-07T18:33:57.062-07:00යහම්පත් නමින් අධ්‍යාපන අධ්‍යක්ෂක වරියක් ඒ කාලයේ කො...යහම්පත් නමින් අධ්‍යාපන අධ්‍යක්ෂක වරියක් ඒ කාලයේ කොළඹ ප්‍රාදේශීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙත් වැඩකළා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-20371177433976787392017-04-07T18:27:28.685-07:002017-04-07T18:27:28.685-07:00ස්තුතියි.
රසයෙන් ගුණයෙන් පිරි ආහාර හොඳින් දිරවනවා...ස්තුතියි.
රසයෙන් ගුණයෙන් පිරි ආහාර හොඳින් දිරවනවා වගේ මේවත් කියවලා පෝෂණයක් ලබනවානම් මගේ වෑයම සාර්ථකයි කියා සතුටු වන්නට පුළුවන් Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-78875467360612978632017-04-07T07:50:58.677-07:002017-04-07T07:50:58.677-07:00මෙව්ව රස කථා... රස විතරක් නෙමෙයි... ගුණත් ඇති කථා....මෙව්ව රස කථා... රස විතරක් නෙමෙයි... ගුණත් ඇති කථා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-23228593711117759972017-04-07T04:01:54.255-07:002017-04-07T04:01:54.255-07:00ස්තුතියි තුෂානි.ස්තුතියි තුෂානි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-46381944580825124412017-04-07T04:01:06.748-07:002017-04-07T04:01:06.748-07:00MPP, හරි අපුරුයි. එහෙනම් ඔබ මා දන්නවා ඇති. පසුව තව...MPP, හරි අපුරුයි. එහෙනම් ඔබ මා දන්නවා ඇති. පසුව තව තොරතුරු දැන ගනිමු. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-80099028020098806932017-04-07T03:57:38.481-07:002017-04-07T03:57:38.481-07:00ස්තුතියි.ඒ තරමටම තිබෙනවා.ඉඩ ලැබෙන හැටියට ලියන්නම්....ස්තුතියි.ඒ තරමටම තිබෙනවා.ඉඩ ලැබෙන හැටියට ලියන්නම්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-69012075038647237932017-04-07T03:55:37.360-07:002017-04-07T03:55:37.360-07:00ස්තුතියි ලොකු පුතා. නැවත හමුවෙමු. ස්තුතියි ලොකු පුතා. නැවත හමුවෙමු. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-91765524305928713992017-04-07T03:54:11.605-07:002017-04-07T03:54:11.605-07:00ස්තුතියි නුවන්. ඔබ හරි. ගුරු සේවය කියා කිව්වාට අනි...ස්තුතියි නුවන්. ඔබ හරි. ගුරු සේවය කියා කිව්වාට අනිත් professions වල වගේ පිළිගැනීමක් නැති නිසා තමයි සියලුම අසහනයන් තිබෙන්නේ.තවමත් අධ්‍යාපන සේවය වත් (Education Service) වෘත්තිකයින්ගේ සංගමයට (Professionals Association) බඳවා ගෙන නැහැ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-71441510139952301192017-04-07T03:46:04.373-07:002017-04-07T03:46:04.373-07:00"යහම්පත්" යන නම තිබු ජනප්‍රිය ගුරුවරයෙක්..."යහම්පත්" යන නම තිබු ජනප්‍රිය ගුරුවරයෙක් මා උගත් පාසලේ සේවය කලා.ඔහු ගණිත ගුරුවරයකු වුවත් දෙමළ භාෂාව ඉගැන්වීමත් කරනු ලැබුවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-15576605411276816952017-04-06T23:36:20.214-07:002017-04-06T23:36:20.214-07:00ඉයන් තමයි මෙහෙට එන පාර කිව්වේ... නිවාඩු පාඩුවේ ඔක්...ඉයන් තමයි මෙහෙට එන පාර කිව්වේ... නිවාඩු පාඩුවේ ඔක්කොම ලියපුවා කියවන්නම්කෝ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-15911006502409638352017-04-06T17:21:06.349-07:002017-04-06T17:21:06.349-07:00ඉයන් නිසා මටත් එන්නට අවස්ථාව ලදිමි. ලිපි පෙළ ඉදිරි...ඉයන් නිසා මටත් එන්නට අවස්ථාව ලදිමි. ලිපි පෙළ ඉදිරියට යමින් තිබිම මහත් සතුටකි. මම ද අරම්පත්ත යුගයේ රත්නපුර දිස්ත්රික්්කයේ ගුරුවරයකු ලෙස දුෂ්කර පාසලක පත්වීම ලද්දෙක්මි. ඔබේ ලිපි ඉදිරියට කියවාගෙන යන්්නට ඉටා ගතිමිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-43954070740054648932017-04-06T16:02:11.149-07:002017-04-06T16:02:11.149-07:00ඉයන් තමා බ්ලොගයට මග පෙන්නුවේ.. ඔබතුමා ළඟ බ්ලොග් ප...ඉයන් තමා බ්ලොගයට මග පෙන්නුවේ.. ඔබතුමා ළඟ බ්ලොග් පොස්ට් ලක්ෂයක් දෙකක් ලියන්න තොරතුරු ඇති කියල මම හිතනවා.. දිගටම ලියන්න.. රසවත් හරවත් දෑ තව තවත් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-6682755572968582322017-04-06T02:47:09.165-07:002017-04-06T02:47:09.165-07:00ඉයන්ගේ මග වෙන්වීම මත ආවේ...
වෙලාව ලැබෙන හැටියට ඉත...ඉයන්ගේ මග වෙන්වීම මත ආවේ...

වෙලාව ලැබෙන හැටියට ඉතිරියත් කියවන්නම්...
ජය වේවා...!ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-12607374674732245662017-04-06T02:01:45.841-07:002017-04-06T02:01:45.841-07:00ඉයන්ගේ හදුන්වාදීම මත ආමි... ගුරුවරයෙක් වුණානම් බොහ...ඉයන්ගේ හදුන්වාදීම මත ආමි... ගුරුවරයෙක් වුණානම් බොහෝ විට මෙතැනට (සමහරවිට)මම නේවි.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com