tag:blogger.com,1999:blog-3462453469905521005.post2464535894189656631..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ‘ආදර’ දිවයින Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3462453469905521005.post-25710260003889828662021-11-11T13:50:42.332-08:002021-11-11T13:50:42.332-08:00ස්තුතියි 'සඳකඩපහණ'
ඔබගේ සින්ඩියට මගේ '...ස්තුතියි 'සඳකඩපහණ'
ඔබගේ සින්ඩියට මගේ 'අධ්‍යාපන රසකතා' එකතු කර ගැනීම ගැන ස්තුතියි. පසුගිය කාලයේ Blogs ලිවීම එපා වෙලා වගේ සිටියේ. කියවන්නාගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වන විට ලියන්නන්ගේ සංඛ්‍යාවත් අඩුවන්නට පටන් ගත්තා. ඔබගේ ප්රයත්නය ඉතාමත් අගය කරමි. විශේෂයෙන්ම මෙහි Blog සටහන් වර්ගීකරණයක් කර තිබීම නිසා අවශ්‍ය ආකාරයට තෝරාගෙන කියවීමට හැකියි. මේ ආකාරයට කාගේත් සාමුහික උනන්දුව මගින් Blog මාධ්‍යය කාටත් ප්‍රිය මනාප සන්නිවේදන පිවිසුමක් වේවායි ප්‍රාර්ථනා කරනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-57918068388154544072021-11-09T09:57:12.305-08:002021-11-09T09:57:12.305-08:00මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කො...මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-10557982366438418472021-10-31T18:41:52.013-07:002021-10-31T18:41:52.013-07:00රස උපදින තැනක් නං හැර යන්නෙ නැත
බැහැයි කියන්නට නං ...රස උපදින තැනක් නං හැර යන්නෙ නැත
බැහැයි කියන්නට නං හිත දෙන්නෙ නැත
එනමුදු 'කාලෙ' පනවන සීමාවනුත් ඇත
එය පිළිගෙන ලියමි පිළිතුරු සුහද මිත
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-14254080606743166032021-10-31T18:11:27.275-07:002021-10-31T18:11:27.275-07:00/කවිපද බැඳුම් ගුණදොස් කිවිඳුන්ම මිස
නැණමද කුකවි දැ.../කවිපද බැඳුම් ගුණදොස් කිවිඳුන්ම මිස
නැණමද කුකවි දැනගත හැකි කවර ලෙස/
අලගියවන්න මුකවෙටි කීවත් මෙලෙස
අපි කවි ලියමු 'බ්ලොගය' තව වෙන්න රස.
ඔබට ජයම. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2115667619349997402021-10-31T04:32:36.099-07:002021-10-31T04:32:36.099-07:00ඔහොම පිනක් ඉස්කෝලෙදි ලැබුවෙ නැත
එහෙම වුණත් කවියට ...ඔහොම පිනක් ඉස්කෝලෙදි ලැබුවෙ නැත
එහෙම වුණත් කවියට ලැදිකමක් ඇත
කවියට කවියකින් පිළිතුරු දෙන්න හිත
දේවා- කියවද්දී ඔබෙ ලිපි අනාගත

තුති.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-196266585805902822021-10-31T00:11:30.500-07:002021-10-31T00:11:30.500-07:00ස්තුතියි,
කවියට කවියකින් මිස පිළිතුරු නොදෙමී
ඔබග...ස්තුතියි,
කවියට කවියකින් මිස පිළිතුරු නොදෙමී
ඔබගේ අදහසත් එය බව මම දකිමී
පාසල් වියේදිම මේ පුහුණුව ලදිමී
ඉදිරියටත් එළෙස කළ යුතු බව සිතමී.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-64400460033680392052021-10-30T18:39:16.858-07:002021-10-30T18:39:16.858-07:00කාළ ය නම් පහන් විය යුතු බට ඇත්ත
කා ළය වුණත් උණු ව...කාළ ය නම් පහන් විය යුතු බට ඇත්ත
කා ළය වුණත් උණු වෙයි දුටු විට විපත
කාලය තමයි ඒ හැම දෙයකට බෙහෙත
එළඹේවා හැමට ජය- තුට- සුව- සැපත

ස්තුතියි දයාරත්න මහතාණෙනි, තව කවියක් ලියන්නට මාව ඇවිස්සුවාට.
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-9197710210962664082021-10-30T17:05:50.291-07:002021-10-30T17:05:50.291-07:00ස්තුතියි නිදී ...,
ආදරයේ ‘අරුම’ හඳුනා නොගත් විට
ය...ස්තුතියි නිදී ...,
ආදරයේ ‘අරුම’ හඳුනා නොගත් විට
යහගුණ සියල්ලම සැඟවෙයි මනස යට
‘කාළය’ විසින් යළි ඒ සැම පහන් කොට
සුවපත් කරයි කරුණකි එය සිතීමට
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-25763403048254609462021-10-29T21:56:19.474-07:002021-10-29T21:56:19.474-07:00වටහා ගැනීමම පැනයකි ආදරය
මගෙ අම්මෝ, විවිධ විදිහය; ව...වටහා ගැනීමම පැනයකි ආදරය
මගෙ අම්මෝ, විවිධ විදිහය; විචිත්‍රය
සංසාරෙට වඩා වැඩියෙන් දිග වගෙය
ඇතුවත් බැරිය, එලෙසම නැතිවත් බැරිය
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-74018696611562441422021-10-29T13:48:24.146-07:002021-10-29T13:48:24.146-07:00මේ ගැන තව දුරටත් ඩ්රැකී ගෙන්ම අසා බලමු නේද?
මේ ගැන තව දුරටත් ඩ්රැකී ගෙන්ම අසා බලමු නේද?
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-75840442908963181292021-10-29T13:45:32.991-07:002021-10-29T13:45:32.991-07:00ඉහළ ඇති 'බසු' ගේ "හ්ම්ම් ...." ...ඉහළ ඇති 'බසු' ගේ "හ්ම්ම් ...." එකට පිළිතුරක් සහ මට ප්‍රතිචාරයක් ලෙස මහේෂ් ගෙන් "හුම්ම්...." එකක්. ස්තුතියි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-5839877118793937272021-10-28T07:52:42.243-07:002021-10-28T07:52:42.243-07:00හුම්ම්... හුම්ම්... Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-10527709065680291072021-10-28T07:52:24.519-07:002021-10-28T07:52:24.519-07:00මම හිතන්නෙ ඩ්රැක් මේ සම්පූර්ණ කතාවම දුවන්නෙ රූපක ...මම හිතන්නෙ ඩ්රැක් මේ සම්පූර්ණ කතාවම දුවන්නෙ රූපක මත. එතකොට වීර හෝ දයා කියන දෙක ගැල පෙන්නෑ නේදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66373408122870079472021-10-25T13:46:31.499-07:002021-10-25T13:46:31.499-07:00ස්තුතියි. ඔව් බසු, එක එක්කෙනාට එක එක විදියට හිතන්න...ස්තුතියි. ඔව් බසු, එක එක්කෙනාට එක එක විදියට හිතන්නට පුළුවන් ආකාරයක කතන්දරයක් නිසයි මෙහි මුල් කෘතිය කිහිප වරක් කියවලා සිංහලට නැගුවේ.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-27908846699895494172021-10-25T07:32:49.680-07:002021-10-25T07:32:49.680-07:00හ්ම්ම්....හිතන්න දෙයක් තියෙන කතාවක්.🤔👌හ්ම්ම්....හිතන්න දෙයක් තියෙන කතාවක්.🤔👌D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-82785052171782892222021-10-25T01:42:10.024-07:002021-10-25T01:42:10.024-07:00Thank you Pra Jay,
Even a 'fence of positive s...Thank you Pra Jay,
Even a 'fence of positive symbols' (+++....)is considered as a Positive Response. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-52084546328444000202021-10-24T23:48:01.550-07:002021-10-24T23:48:01.550-07:00මං ඒ තරම් ගැඹුරට ගියෙ නෑ දයා මහත්තයා... මං නිකම්ම ...මං ඒ තරම් ගැඹුරට ගියෙ නෑ දයා මහත්තයා... මං නිකම්ම අදහස් කළේ, පිහිටට එන වැඩිහිටියෙක් නම්, "දයා"රත්න "වීර"සේකර වගේ කෙනෙක් තමයි කියන එක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-40243453098188580802021-10-24T23:46:58.103-07:002021-10-24T23:46:58.103-07:00++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2769856297819957132021-10-24T21:46:45.142-07:002021-10-24T21:46:45.142-07:00කඩිනම ප්‍රතිචාරයට ස්තුතියි ඩ්‍රැකි,
/"දයා&q...කඩිනම ප්‍රතිචාරයට ස්තුතියි ඩ්‍රැකි,
/"දයා"ව නැත්තං "වීර"ත්වය කියල../ ඔය දෙකම තිබෙන විටත් ආදරය ලිස්සා යන අවස්ථා එමට තිබෙනවා නේද? මා නම් මෙහිදී තේරුම් ගත්තේ මෛත්‍රී, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ ආශ්‍රිතව පැන නැගෙන ආදරයයි.පලුදු වූ ආදරයක් වුවද කාලයාගේ ඉක්ම යාමෙන් ප්‍රකෘතිමත් වන බවයි මට වැටහෙන්නේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28897305783701046462021-10-24T21:23:36.185-07:002021-10-24T21:23:36.185-07:00මම හිතුවේ, ආදරයට පිහිට වුණු වැඩිහිටියා, "දයා&...මම හිතුවේ, ආදරයට පිහිට වුණු වැඩිහිටියා, "දයා"ව නැත්තං "වීර"ත්වය කියල... :Dඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com