tag:blogger.com,1999:blog-3462453469905521005.post2000359533895707130..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : තබ්ලාව ලොවට බිහිවුන හැටි.........Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3462453469905521005.post-73386571546450328002017-05-26T19:29:13.483-07:002017-05-26T19:29:13.483-07:00ස්තුතියි අසංග,
ඒ ප්‍රසිද්ධ කාටුන් ශිල්පියා පිළිබඳව...ස්තුතියි අසංග,
ඒ ප්‍රසිද්ධ කාටුන් ශිල්පියා පිළිබඳව අප දැනුවත් කිරීම අගය කරනවා. "මොට්ටපාල" හොඳ කාටුන් චරිතයක් බව මටත් සිහියට නැගෙනවා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-37043248442702769332017-05-20T00:26:08.417-07:002017-05-20T00:26:08.417-07:00අමිත අබේසේකර කියන්නේ දක්ෂ කාටුන් චිත්‍ර ශිල්පියෙ...අමිත අබේසේකර කියන්නේ දක්ෂ කාටුන් චිත්‍ර ශිල්පියෙක් වාගේම ගුරුවරයෙක්. ඔහු ගල්කිස්සේ දැන් ලලිත් ඇතුලත්මුදලි මහා විද්‍යාලය නමින් හදුන්වන හේනපාර කනිෂ්ඨ විද්‍යාලයේ තාක්ෂණ අංශයේ මැටි කර්මාන්ත වැඩ උගන්වපු ගුරුවරයා. ළමයි ඔහුව හැදින්වුයේ මැටි පුසා නමින්. අමිත සර් එකල බොහෝ ජනප්‍රිය වු කාටුන් චරිතයක් වු "මොට්ටපාල" කාටුන් එකද "ද අයිලන්ඩ්" පුවත්පතට කොලමක් ද ලිව්වා මතකයි. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-18318764620533550972017-05-19T19:10:35.567-07:002017-05-19T19:10:35.567-07:00මොටාගෙදර චිත්‍ර ශිල්පියකු පමණක් නොව කාටූන් ද ඇන්දා...මොටාගෙදර චිත්‍ර ශිල්පියකු පමණක් නොව කාටූන් ද ඇන්දා.

මා විමසා බලන්නම්.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-4440979495144834732017-05-19T18:36:27.024-07:002017-05-19T18:36:27.024-07:00ඔය කියන්නේ වැල්ලම්පිටියේ අමිත අබේසේකර ගැනද ?ඔය කියන්නේ වැල්ලම්පිටියේ අමිත අබේසේකර ගැනද ?Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-1334459442464217872017-05-19T15:29:11.376-07:002017-05-19T15:29:11.376-07:00ස්තුතියි DDT,
'පෙරළුනු පිට හොඳයි' කියා තිබ...ස්තුතියි DDT,
'පෙරළුනු පිට හොඳයි' කියා තිබෙන්නේ මා දන්නා හැටියට ගඟේ ඔරු පදිමින් සිටින විට වූ සිද්ධියක්. ඔරුව පෙරලී අනිත් පැත්තට හැරිලා. අමාරුවෙන් පීනාගෙන ආ කෙනක් පෙරලුනු ඔරුවේ ඒ පැත්තට ගොඩවෙලා කියපු කතාවක්.එක තබ්ලා කතාවටත් ගැලපෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-47704054140361571802017-05-19T15:22:33.633-07:002017-05-19T15:22:33.633-07:00කල්‍යාණ මිත්‍ර,
වැඩි කලක් නැහැ. මේ අද ඊයේ වගෙයි. කල්‍යාණ මිත්‍ර,
වැඩි කලක් නැහැ. මේ අද ඊයේ වගෙයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-325951039164888112017-05-19T14:45:25.116-07:002017-05-19T14:45:25.116-07:00ගීතය නැටුම හැමදෙයකම බබලවන ...ගීතය නැටුම හැමදෙයකම බබලවන
හෙළ බස මගකි රස ගඟුලක් වගුරුවන
මේ ගැන සිතන විට යොදවා සිහි නුවන
වෙන බස් කුමට? අප අදහස් හෙළි කරන
ඔබට ජයම.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-7357342834606858402017-05-19T14:36:47.920-07:002017-05-19T14:36:47.920-07:00
ස්තුතියි,
ඔබ හරි අමිත අබේසේකර විය හැකියි.
ස්තුතියි,
ඔබ හරි අමිත අබේසේකර විය හැකියි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-88134567757176570932017-05-19T14:35:09.314-07:002017-05-19T14:35:09.314-07:00Thank you, IanThank you, IanDayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-41385459606220286582017-05-19T14:33:40.802-07:002017-05-19T14:33:40.802-07:00Thank you Pra JayThank you Pra JayDayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-26252275429428822992017-05-19T14:32:04.172-07:002017-05-19T14:32:04.172-07:00ස්තුතියි රසික,
මොටාගෙදර වනිගරත්න චිත්‍ර ශිල්පියාග...ස්තුතියි රසික,
මොටාගෙදර වනිගරත්න චිත්‍ර ශිල්පියාගේ ශෛලීය මීට වඩා වෙනස්. එයාගේ මිනිස් රූප තරමක් අතාත්විකයි. මොහු නව පන්නයේ කාටුන් ශිල්පියෙක් විය හැකියි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-6516800987128780872017-05-19T04:41:00.238-07:002017-05-19T04:41:00.238-07:00හෙහ් හෙහ් ... වධක භාරියො.
මම හිතන්නෙ ඕකටම වෙන්නෝ...හෙහ් හෙහ් ... වධක භාරියො.

මම හිතන්නෙ ඕකටම වෙන්නෝන පෙරළුනු පිට හොඳයි කියන්නෙත්. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-30027493289353090432017-05-19T03:59:28.178-07:002017-05-19T03:59:28.178-07:00ඒ කාලේ කියා බිරින්දලාගේ වෙනසක් නැති හැඩයි.. හැක හැ...ඒ කාලේ කියා බිරින්දලාගේ වෙනසක් නැති හැඩයි.. හැක හැක හැක... කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-53929871699962322582017-05-19T02:40:49.910-07:002017-05-19T02:40:49.910-07:00++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-51194972749836204752017-05-19T02:33:41.071-07:002017-05-19T02:33:41.071-07:00ඔය කාටූන් එක දුටු දවසේ මං හිතුවේ චිත්‍ර ශිල්පියා ම...ඔය කාටූන් එක දුටු දවසේ මං හිතුවේ චිත්‍ර ශිල්පියා මොටාගෙදර වනිගරත්න විය යුතුයි කියායි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-54664165288186308062017-05-19T02:09:18.596-07:002017-05-19T02:09:18.596-07:00හිතෙත් සිනහ පුරවන්නට මෙහි ආමී
අදත් රස කතා බැලුමට ප...හිතෙත් සිනහ පුරවන්නට මෙහි ආමී
අදත් රස කතා බැලුමට පැමිණියෙමී
එහෙත් රසම කවියක් දැක සතුටු වෙමී
එහිත් රසය විඳගෙන මම යන්න යමී...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-26745872578705754692017-05-19T01:58:42.983-07:002017-05-19T01:58:42.983-07:00අමිතගේ විතට විතඅමිතගේ විතට විතUdarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-41466744233626131082017-05-19T01:39:44.432-07:002017-05-19T01:39:44.432-07:00++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com