tag:blogger.com,1999:blog-3462453469905521005.post1818519919908915436..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3462453469905521005.post-51155398277910690462021-12-09T20:27:48.196-08:002021-12-09T20:27:48.196-08:00මෙහේ, ඔස්ට්‍රේලියාවේත් ගල් අඟුරු ප්රශ්නය තදින් ත...මෙහේ, ඔස්ට්‍රේලියාවේත් ගල් අඟුරු ප්රශ්නය තදින් තිබෙනවා.රජයේ විශේෂ අනුග්‍රහය යටතේ, ආලෝකකරණ කටයුතු සඳහා Solar power භාවිතය ඉකමනින් වැඩිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ෆොසිල ඉන්ධන භාවිතා කෙරෙන කර්මාන්ත අඩුකරගෙන යනවා. ව්දුලි බලයෙන් වැඩ කරන මෝටර් රථ ගැනත් අවධානය යොමු කරලා.මේ අවශ්‍යතා ගැන වැඩි වශයෙන් උනන්දුවක් දක්වන්නේ තරුණ පරම්පරාව.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-15323458162024979502021-12-09T12:55:35.506-08:002021-12-09T12:55:35.506-08:00ඔව් ඒක ඇත්ත. අපි ඉන්න රටවල් ගල් අඟුරු ආදිය භාවිතා ...ඔව් ඒක ඇත්ත. අපි ඉන්න රටවල් ගල් අඟුරු ආදිය භාවිතා අක්රලා තමා දියුණු වුනේ. හැබැයි ඉතින් මේ රටවල් දුප්පත් රටවලට උදව් දෙනවා නම් ගොඩ දාගන්න පුළුවන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-31159881723885933062021-12-09T12:35:58.999-08:002021-12-09T12:35:58.999-08:00ස්තුතියි අජිත්,
මගේ මෙයට සම්බන්ධ දෙවන ලිපිය කියවා ...ස්තුතියි අජිත්,
මගේ මෙයට සම්බන්ධ දෙවන ලිපිය කියවා හොඳ comment එකකුත් දමා තිබුණා. මේ පළමුවන කොටස කියවුවාට පසුව එහි දෙවන කොටස හා සම්බන්ධය පැහැදිලි වන්නට ඇති නේද? 2015 පරිසර සමුළුවත් 2021 පැවත්වූ 'සමාලෝචන සහ ඉදිරි පියවර' සමුළුවත් යන දෙකෙන්ම පරිසර විනාශය අවම කිරීම සඳහා කළයුතු බොහෝ දේ සාකච්ඡා කර තිබෙනවා. ඒ උනත් දැඩි මතධාරී 'සංවර්ධනය වූ' යයි කියා ගන්නා රටවල්, දුප්පත් රටවල ජනතාව පරිසර ප්‍රශ්න නිසා විදින දුක් ගැහැට ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-37460155074380124562021-12-08T16:12:14.394-08:002021-12-08T16:12:14.394-08:00ටිකක් කම්මැලි කමට පහු කරලා කරලා අද ඇවිත් කියෙව්වා...ටිකක් කම්මැලි කමට පහු කරලා කරලා අද ඇවිත් කියෙව්වා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-39259573753974402662021-11-24T14:10:14.748-08:002021-11-24T14:10:14.748-08:00ස්තුතියි DGM බසු,
ඔබගේ අදහසට මා එකඟයි.
මේ උවදුර ග...ස්තුතියි DGM බසු,
ඔබගේ අදහසට මා එකඟයි.
මේ උවදුර ගැන තේරුම් ගත් අපි මේ ගැන කතාකළ යුතුමයි. ඒ වගේම ලියා නොදන්නා අය දැනුවත් කළ යුතුයි. පළමුවෙන්ම, ඕනෑම කෙනෙකු පරිසරයේ ස්වාභාවිකව සිදුවන දේ ගැන දැනුවත් වූ පසු, දෙවනුව ඔහුට එය සංරක්ෂණය කර ගැනීමේ වැදගත් කම පිලිබඳ අදහසක් ඇති වෙනවා. තුන්වෙනුව, පරිසරය රැකගැනීමේ ක්‍රියාවලියට ඉතාම සරල මට්ටමකින් හෝ ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2452181655325612852021-11-24T13:59:36.964-08:002021-11-24T13:59:36.964-08:00ඔබගේ ස්තුතිය සතුටින් පිළිගන්නවා.
එය තව ලිවීමට උනන්...ඔබගේ ස්තුතිය සතුටින් පිළිගන්නවා.
එය තව ලිවීමට උනන්දු කරවීමක්.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-64521834385530231782021-11-24T12:47:42.276-08:002021-11-24T12:47:42.276-08:00මේ ගැන කතාකරන එක තමා, අපට කල එකම දේ. පැහැදිලිවම, ප...මේ ගැන කතාකරන එක තමා, අපට කල එකම දේ. පැහැදිලිවම, පෙර නොවූ විරූ කාලගුණික වෙනස්කම්, ලෝකය පුරාවටම පේන්න තියනවා.

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com