tag:blogger.com,1999:blog-3462453469905521005.post981849835836168739..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ඉතා වැදගත් අධ්‍යාපන ක්‍රියාවලියක් අතරමගදී නතර වීම.......Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3462453469905521005.post-52567961269870364292017-07-16T01:53:59.520-07:002017-07-16T01:53:59.520-07:00ස්තුතියි තිසර,
පාසැල් අධ්‍යාපනයෙන් නම් මේ මිත්‍යා ...ස්තුතියි තිසර,
පාසැල් අධ්‍යාපනයෙන් නම් මේ මිත්‍යා මත ටික ටික ඈත් වෙනවා. ඒ උනත් වැඩිහිටියන් යයි කියා ගන්නා අය මේ ගැන දැනුවත් කිරීමට වැඩ පිළිවෙලක් තමයි අත්‍යාවශ්‍ය Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-13156814869867126912017-07-16T01:49:14.635-07:002017-07-16T01:49:14.635-07:00ස්තුතියි රසික.
මම විශ්‍රාම ගත්තට පස්සේ SLIA එකේ ලේ...ස්තුතියි රසික.
මම විශ්‍රාම ගත්තට පස්සේ SLIA එකේ ලේඛකාධිකාරී ලෙස කලක් වැඩ කළා. ඒ කාළේ රටට කරදර ඇති උනේ ඔය කියන තිරුපති දෙවාලයේම දේව රුපයක ඇස් බැල්ම කෙලින්ම ලංකාවට වැටෙන නිසා බව මහා දැන මුත්තතන් කියා තිබෙනවා. ඒ බලවේගය කැපී යන්නට ලංකාවෙත් මුතුරාජවෙල දේවාලයක් තැනවීමට මුදල් වෙන්කර, වාස්තු විද්‍යාඥයින් අතර තරඟයකුත් පැවැත්තුවා. මටත් මේකේ සංවිධාන වැඩ වලට සම්බන්ධ වන්නට සිදු වුවා. පසුව ආණ්ඩු පෙරලියක් නිසාදෝ එය අත හැර දැම්මා වගේ මතකයි.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-65632715288248463622017-07-15T03:02:55.227-07:002017-07-15T03:02:55.227-07:00රටේ මිනිස්සු ඡන්දේ දීලා පත් කරන නායකයින් ගේ චර්යාව...රටේ මිනිස්සු ඡන්දේ දීලා පත් කරන නායකයින් ගේ චර්යාව බලන්න. උං ඉන්නේ අවිද්‍යාවේ ගැලිලා.

මෙන්න උදාහරණ කීපයක්.

1. මහින්ද රාජපක්ෂ
http://rasikalogy.blogspot.com/2014/11/blog-post.html
ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම

2. ම.රා. සහ මෙත්‍රීපාල සිරිසේන (පසුව රනිල් වික්ස් ද මේ ගොඩටම එකතු විය)
http://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html
මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!

3. පරණ නායකයෙක් - හෙක්ටර් කොබ්බෑකඩුව
http://rasikalogy.blogspot.com.au/2015/03/our-politicians-and-their.html
ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-86057858366321458942017-07-12T18:06:50.428-07:002017-07-12T18:06:50.428-07:00මිත්‍යාව, පසුගාමී ආකල්ප වෙනස් කිරීමේ මූලික පියවර ග...මිත්‍යාව, පසුගාමී ආකල්ප වෙනස් කිරීමේ මූලික පියවර ගත යුත්තේ මූලික අධ්‍යාපනය තුලමයි, මම හිතන විදිහට. මෙවැනි සංගම් වැසීයාමත්, රට තුල මිත්‍යාව පැතිරීමත් එකම ක්‍රියාවලියක ප්‍රතිඵල. රටක ආකල්ප වෙනස් කිරීමට සමත් දැක්මක් සහිත දේශපාලකයන් අද අපිට නැහැ. එතැනින් පටන් ගෙන සුදුස්සන්ට සුදුසු තැන් නොලැබීමෙන් තමයි අපි ටිකෙන් ටික පරිහානියටම යන්නේ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-8725531094172858122017-07-12T04:54:18.571-07:002017-07-12T04:54:18.571-07:00ස්තුතියි ප්‍රසන්න,
කාටද මේකට පිහිටක් වෙන්නට පුළුවන...ස්තුතියි ප්‍රසන්න,
කාටද මේකට පිහිටක් වෙන්නට පුළුවන්? Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-83809737031874857472017-07-12T04:52:26.449-07:002017-07-12T04:52:26.449-07:00ස්තුතියි රසික,
අපේ මිනිස්සු මේ තරම් අවිද්‍යාව පසු ...ස්තුතියි රසික,
අපේ මිනිස්සු මේ තරම් අවිද්‍යාව පසු පසම දුවන්නේ ඇයිද කියා සොයා බලා පිළියම් නොයෙදුවොත් අපට කිසි දිනක් ගොඩ යාමක් නැහැ නේද?
දැන උගත් අය යයි කියා ගන්නා අයත් මේවාට සම්බන්ධ වෙන එකනේ පුදුමේ!
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-71450706148538039092017-07-12T04:47:10.651-07:002017-07-12T04:47:10.651-07:00PraJay ටත් ස්තුතියි PraJay ටත් ස්තුතියි Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-70274013444174839582017-07-12T04:05:34.785-07:002017-07-12T04:05:34.785-07:00ස්තුතියි මනෝජ්
අනාගතයේදිවත් සත්‍යය තේරුම ගන්නා අය...ස්තුතියි මනෝජ්
අනාගතයේදිවත් සත්‍යය තේරුම ගන්නා අය බිහිවේවායි පතමු. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-7774071687494192992017-07-12T04:01:25.135-07:002017-07-12T04:01:25.135-07:00ස්තුතියි මනෝජ්,
මේ වගේ වැඩ සටහන් තනියම හෝ කිහිප දෙ...ස්තුතියි මනෝජ්,
මේ වගේ වැඩ සටහන් තනියම හෝ කිහිප දෙනෙකුට පමණක් කරන්නට බැහැනේ. NGO සම්බන්ධ කරගෙන කරන බොහෝ ව්‍යාපෘති වල තිබෙන්නේත් බොරු ආටෝපය විතරයි. නැවත කවදා හෝ අපේමයි කියන්නට පුළුවන් වැඩ සටහන් එලි දකීවා කියා පතමු. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-42186118665751169682017-07-11T21:01:23.384-07:002017-07-11T21:01:23.384-07:00ඕක දිගටම තිබුණනං මිත්‍යාව වපුරන හොරුන්ට මේ රටේ තැන...ඕක දිගටම තිබුණනං මිත්‍යාව වපුරන හොරුන්ට මේ රටේ තැනක් නැතිවෙනව. වෙන රටවල් මිත්‍යාවෙන් විද්‍යාවට යද්දි ලංකාව විද්‍යාවෙන් මිත්‍යාවට යන එක කණගාටුදායකයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2189194032650014112017-07-11T02:17:43.182-07:002017-07-11T02:17:43.182-07:00100% agreed100% agreedPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-13159117097324394672017-07-11T00:58:38.556-07:002017-07-11T00:58:38.556-07:00සාත්තර කීම, හඳහන් බැලීම, කොඩිවිණ කැපීම, ගම්මිරිස් ...සාත්තර කීම, හඳහන් බැලීම, කොඩිවිණ කැපීම, ගම්මිරිස් ඇඹරිම වගේ විෂයයන් ගැන අධ්‍යාපන ව්‍යාපෘති කළා නම්, ඕක තාමත් තියෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-78846469359513107782017-07-10T23:46:13.294-07:002017-07-10T23:46:13.294-07:00අද ලංකාව විද්‍යාවට වඩා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන එක...අද ලංකාව විද්‍යාවට වඩා අවිද්‍යාව ප්‍රවර්ධනය කරන එක කනගාටුවට කරුණක්.මේ තරම් වටිනා වැඩපිළිවෙලවල් අක්‍රියව අතහැර දැමීමේ අනිටු ප්‍රතිපල තමයි අද අපි රටක් විදියට මේ විදින්නේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-39417461265195553022017-07-10T18:22:46.578-07:002017-07-10T18:22:46.578-07:00ස්තුතියි දුමි,
එ දා කව්රුත් වැඩ කළේ එය සේවයක් මෙ...ස්තුතියි දුමි,

එ දා කව්රුත් වැඩ කළේ එය සේවයක් මෙන් සිතමිනි
මෙදා ඒ ගැන සිතන්නටවත් බැරි තරම් වෙනසක් වූනි
බ දා ගනිමින් වාසි ඇති සැම දේම පමණක් යහමිනි
කි ඳා බැස ඇත මිනිස් සිත් තුළ යහ ගුණය ඉන් වැළකිණි

ඔබට ජය ! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-57554391517137169932017-07-10T09:06:07.064-07:002017-07-10T09:06:07.064-07:00හදට ලෙන්ගතු පරිසරය හා නිතර සහයෝගෙන් බැඳී
කරට කර ස...හදට ලෙන්ගතු පරිසරය හා නිතර සහයෝගෙන් බැඳී
කරට කර සිසු දරුවො නිතරම කරයි දස්කම් තුටු විඳී
සැමට විද්‍යා වැඩසටහනේ ඇති අගය සැමට පෙන්වා දිදී
අදට සරිලන ලෙස හැදුවොතින් සතුටෙ වචන කියනට මදී.....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com