tag:blogger.com,1999:blog-3462453469905521005.post8541220670649168986..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ජෙරේනියම් (Geranium) මල් හටගන්නා වසන්තය එළඹ ඇත….. Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3462453469905521005.post-32060021778697986432020-01-11T16:53:06.911-08:002020-01-11T16:53:06.911-08:00ස්තුතියි අනුරුද්ධ,
මෙම සපුෂ්ප ශාකය ඉතාමත් බහුල වුව...ස්තුතියි අනුරුද්ධ,<br />මෙම සපුෂ්ප ශාකය ඉතාමත් බහුල වුවත් එහි දකින්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ ගැන වැඩි අවධානයක් නමැති නිසයි මේ සටහන තැබුවේ. කැනඩාවේ සිට ඔබ තබන සටහන්ද ආසාවෙන් කියවා රස විදිනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-29738721044204171002019-12-26T22:01:25.328-08:002019-12-26T22:01:25.328-08:00ලස්සනයි ......හරිම වැදගත් තොරතුරු රැසක් හොදට කැටි ...ලස්සනයි ......හරිම වැදගත් තොරතුරු රැසක් හොදට කැටි කරලා තියෙනවා අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-21077044243074837202019-11-15T14:39:50.169-08:002019-11-15T14:39:50.169-08:00Thank you
Yes, I appreciate nature.I have devoted...Thank you <br />Yes, I appreciate nature.I have devoted much of my time while in Education Service, to incorporate environment related content into the Science Curriculum. Most of these were "On site" environmental studies based on activities in the field.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-87515618096478236722019-11-15T14:33:58.973-08:002019-11-15T14:33:58.973-08:00ස්තුතියි මාලිනි,
මට මතක හැටියට ජෙරේනියම් නුවරඑළියේ...ස්තුතියි මාලිනි,<br />මට මතක හැටියට ජෙරේනියම් නුවරඑළියේ සහ හක්ගල උද්‍යානයේ තිබෙනවා. ඔබ කියා ඇති පරිදි ඩීම්බකොෂයේ අන්ඩප පහක් බවට සංශෝධනය කළා. මේ ආකාරයේ බීජ ප්‍රචාරණය දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. ඕස්ට්‍රේලියාවෙත් රසායන ද්‍රව්‍ය නිස්සාරණය කිරීම සඳහා මෙම ශාක විශාල වශයෙන් වගා කරන බව අසා තිබෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-37045374253276573072019-11-15T06:36:16.758-08:002019-11-15T06:36:16.758-08:00ලස්සන මලක් ගැන ලස්සන විස්තරයක්. මං හිතන්නේ ඩිම්බ ක...ලස්සන මලක් ගැන ලස්සන විස්තරයක්. මං හිතන්නේ ඩිම්බ කෝෂය බද්ධ අන්ඩප 5කින් යුක්ත ඇති. ඵලයේ බීජ ප්‍රචාරණ ක්‍රමය චමත්කාරයි. Geranium විශේෂ රැසක් තිබෙන බවත් පත්‍රත් විවිධ හැඩවලින් යුක්ත බව පෙනී ගියා. මෙය අපේ රටෙත් තිබෙනවද දන්නේ නැහැ. මෙහි විෂ රසායන කිහිපයක් ද තිබෙනවා කියලා මට හමු වුණා. Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-55130562104821048542019-11-14T20:32:13.646-08:002019-11-14T20:32:13.646-08:00Nice to know. I think you are a true nature lover....Nice to know. I think you are a true nature lover. I read Mangsteen tree post as well. It warmed my soul. Keep up your good work!Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33780551274016016022019-11-14T15:29:34.365-08:002019-11-14T15:29:34.365-08:00Thank you Angel,
I think the beauty of this flower...Thank you Angel,<br />I think the beauty of this flower, its diversity and special adaptations have not been noticed by many people. I am a fan of this flowering plant and already I have a good collection of different varieties.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-53174491420836004672019-11-14T15:04:15.501-08:002019-11-14T15:04:15.501-08:00Thank you for the informative post of this beautif...Thank you for the informative post of this beautiful flower. Sri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.com