tag:blogger.com,1999:blog-3462453469905521005.post7148139663532970678..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ එක් කුඩා දිවයිනක තවමත් තිබෙනුයේ වහල් සේවයද?Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3462453469905521005.post-60936854191882903032019-02-11T14:29:17.784-08:002019-02-11T14:29:17.784-08:00ස්තුතියි මාලිනී,
Comment එක දැක්කේ කලකට පස්සේ. මා ...ස්තුතියි මාලිනී,
Comment එක දැක්කේ කලකට පස්සේ. මා හිතන්නේ අදටත් මේ තත්ත්වය ඒ ලෙසටම ඇති. ඒ අහිංසක මිනිසුන්ට තිබෙන ජීවත්වීමේ එකම මාර්ගය කුඩා දුපතේ ඇති රැකියා සවල්පයෙන් එකක් තෝරා ගැනීමයි. ශ්‍රමය සූරාකෑමක් ලෙස අපට පෙනුනත් ජනතාවට වෙනත් විකල්පයක් නැහැ. ඔවුන්ගේ සමාජ මට්ටමේ දියුණුවක් නොවීම තමයි ගැටලුව.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-18570733970961798602019-01-01T02:23:08.971-08:002019-01-01T02:23:08.971-08:00මේ තත්වය අදත් තිබේ නම් ඉතා කණගාටු දායකයි. අගනා තොර...මේ තත්වය අදත් තිබේ නම් ඉතා කණගාටු දායකයි. අගනා තොරතුරු රැසක් හා කොමෙන්ටු රැසක් කියවීමි. Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-69936123380732604122018-01-08T12:22:17.100-08:002018-01-08T12:22:17.100-08:00Thank you Rasika,
Had a glance through the link.Th...Thank you Rasika,
Had a glance through the link.The content is quite appropriate. The following extract covers all aspects of the process.
/The learning course is relevant, engaging and interactive. The course is comprehensive, covering all forms of slavery and human trafficking, including forced labour, child labour, and organ trafficking. It also includes principles for working with trafficked people, as well as the support for trafficked people, including identifications, referral pathways etc.etc./
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-48995047894896951752018-01-07T19:23:29.489-08:002018-01-07T19:23:29.489-08:00http://www.antislavery.org.au/
http://www.antislavery.org.au/
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28618289187806911802018-01-06T02:56:31.073-08:002018-01-06T02:56:31.073-08:00ස්තුතියි දුමි,
කාලෙකින් මේ පැත්තේ ආ එක ගැන හරි සතු...ස්තුතියි දුමි,
කාලෙකින් මේ පැත්තේ ආ එක ගැන හරි සතුටුයි. හමුනොවිම ගැනත් විපරම් කළා.

'ලයින්' කාමර වගේ පොඩි පොඩි ගෙවල්වල මේ අය සිටින්නේ
කරන් නට වෙන දෙයක් නැතිකම නිසා වහලුන් ලෙස විඳින්නේ
මහන් තත්තය සිතට ගත් අය නොමැත මිනිසත් බව රකින්නේ
මෙවන් මිනිසුන් තවම සිටිනා බව කියන්නට මෙය ලියන්නේ

ඔබට ජයම !
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-60840522319472560942018-01-06T02:33:22.916-08:002018-01-06T02:33:22.916-08:00මහල් ඇති නැති නිවෙස් අයිතිය මොවුන්ටත් එහි තිබේද
සහ...මහල් ඇති නැති නිවෙස් අයිතිය මොවුන්ටත් එහි තිබේද
සහල් එළවළු කෑම බීමද ඇති තරම් නිති ලැබේද
සැහැල් ලුවකට සිනාසෙන්නට වුවද වේලා තිබේද
වහල් සේවෙට එරෙහිවන අය මෙයට පිළියම් නොදේද.....

ගොඩාක් කාලෙකට පස්සෙ ඔබතුමාගෙ හරවත් ලිපි බලන්න ආවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-10000453865224182212018-01-05T12:51:45.055-08:002018-01-05T12:51:45.055-08:00ස්තුතියි ප්‍රසන්න,
මා හිතන හැටියට ඔය වාගේ බොහෝ ප්...ස්තුතියි ප්‍රසන්න,
මා හිතන හැටියට ඔය වාගේ බොහෝ ප්‍රබන්ධ කරුවන් තම කතන්දර වල වස්තු බීජය ලෙස මෙවැනි අප්‍රකට සිද්ධීන් සම්බන්ධ කර ගන්නවා.
දුපතේ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා විධිමත් ක්රමෝපායයන් යොදා තිබෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-65518571562239997992018-01-05T12:41:35.989-08:002018-01-05T12:41:35.989-08:00ස්තුතියි ඇණ....,
ඔබගේ comments දෙකම මා ඉතා අගය කරන...ස්තුතියි ඇණ....,
ඔබගේ comments දෙකම මා ඉතා අගය කරනවා.ඔබගේ අදහස ගැන බලන විට ව්ර්ග කිලෝමීටර් විසිපහක වපසරියක් සහ ජනගහනය සියයක් පමණ වූ මේ කුඩා සිල්වට් දිවයිනෙත්, එමෙන් දසලක්ෂ වාරයකටත් වඩා අතිශයින් විශාල සෝවියට් දේශයේත්, ඒකාකාර සමාජ ක්‍රමයක් ක්‍රියාත්මක වී තිබෙනවා. එකම වෙනස කුඩා දුපතේ 'සූරාකෑම' සහ පෞද්ගලික ධන උත්පාදනය. මහා දේශයේ පෙනුමට 'සමානාත්මතාව' සහ ජගත් දේශපාලන බල තුලනය සඳහා උපයන ධනය යෙදවීම වගෙයි මට තේරුම ගත හැක්කේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-29863750370393954042018-01-05T03:06:32.324-08:002018-01-05T03:06:32.324-08:00අගනා පොස්ටුවක්, මගේ ඉහල කොමෙන්ට් එක සොපහසයක් ගොඩනග...අගනා පොස්ටුවක්, මගේ ඉහල කොමෙන්ට් එක සොපහසයක් ගොඩනගන්න දැරුව අසාර්ථක උත්සහයක්,
මා කලක් ජිවත් වුනු සෝවියට් රුසියාවේ පාලන ක්‍රමයත්, බොහෝ වාමාංශික අදහස් දරන්නන් ලංකාවේ ක්‍රියාත්මක කරන්නටය කියන ක්‍රමයත් සරල වශයෙන් ගත්තම මේ දිවයිනේ ක්‍රමයට සමාන ලෙසයි මා දකින්නේ, අතරමැදි වියපරිකයෝ / වෙනත් ව්‍යවසායකයෝ නැහැ රජය ( හෝ සමාගම )ජනයට අවශ්‍ය මොනවාදැයි තීරණය කර ඒවා සපයනවා, සහ නිස්පදිතය් ලබා ගන්නවා, මිනිසුන් කුමක් කලයුතු ද කියා සැලසුම් කර ඔවුන්ට් එසේ කරන්න බල කරනවා. සෝවියට් රුසියාවේ බොහෝ ස්වභාවික සම්පත් තිබු නිසා ජනයාගේ ජීවන් තත්වය සාපේක්ෂව උසස්ව පැවතුන නමුත් ජනයා විසින් නිෂ්පාදනය කෙරුනු ධනයෙන් වැඩි කොටස අයුතු ලෙස යෙදවුනේ ලෝක දේශපාලන බලතුලනය වෙනස් කරන්නයි. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-37871096489833890322018-01-05T03:00:23.951-08:002018-01-05T03:00:23.951-08:00Thank you,
I will make it a point to read Gerald D...Thank you,
I will make it a point to read Gerald Durrel's books Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-50812834530278827852018-01-05T01:40:14.170-08:002018-01-05T01:40:14.170-08:00නියම විස්තරයක්නෙ. මේ කතාව කියවනකොට ඒජ් ඔෆ් එම්පයර්...නියම විස්තරයක්නෙ. මේ කතාව කියවනකොට ඒජ් ඔෆ් එම්පයර් ගේම් එක වගේ සීන් එකක් මැවිල පෙනුන.
ඔය දූපතේ කරන වගාවන් වලින් අර කුරුල්ලන්ට හානියක් වෙන්නෙ නැද්ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-62053298380560070082018-01-05T00:26:29.096-08:002018-01-05T00:26:29.096-08:00You will really enjoy reading Gerald Durrell's...You will really enjoy reading Gerald Durrell's books.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-90214222012104497792018-01-05T00:05:13.043-08:002018-01-05T00:05:13.043-08:00ස්තුතියි Unknown,
මා ඉහත දැක්වූ විස්තරය නම් දැනට ව...ස්තුතියි Unknown,
මා ඉහත දැක්වූ විස්තරය නම් දැනට වසර විසිපහකට පමණ ඉහතදී මගේ අත්දැකීමක්. තවමත් ඒ තත්ත්වයම තිබෙනවාද යන්න දන්නේ නැහැ. ඉන්දියන් සාගරයේ දකුණේ තිබෙන මේ දුපත් මැද කඳු සහිත 'අග්නේය පාෂණ' (Igneous rocks) සහිත දුපත්. මේවායේ භූගත ජලය යම්කිසි ප්‍රමාණයක් තිබෙනවා. ඒ සමග වර්ෂා ජලය එකතු කර ගැනීමත් (වහලට වැටෙන ජලය පවා) කර ගන්නවා. මෙයට කියන්නේ 'harvesting rain water' කියා.
මාලදිවයින්වල කොරල් දූපත් නිසා භූගත ජලය ඉතා අඩුයි. මෙහි ගැඹුරු ලිංවලින් ලැබෙන ලුණු රස ජලය වාශ්පීකරණ ක්‍රම මගින් පිරිසිදු කර ලබාගන්නා ආශ්රුතජලය වැසි ජලය සමග මිශ්‍ර කර, බැක්ටීරියාහරණය කර බිමට ගන්නවා.මෙම ක්‍රමය RO Reverse Osmosis නමින් හඳුන්වනවා.
මගේ Blogs කිහිපයකම සීෂෙල්ස් දූපත් වල විවිධ තොරතුරු සටහන් කර ඇති. ඒවා කියවා බලන්න. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-894723557120038862018-01-04T23:36:43.726-08:002018-01-04T23:36:43.726-08:00ස්තුතියි ඉයන්.
/මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට ස...ස්තුතියි ඉයන්.
/මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පමණක් ද ඔවුන් සේවය කල යුත්තේ?/
ගැටලුව මෙයම තමා. විග්රහ කර ගත යුත්තේ මෙයම නේද? මේ මුදල් පරිහරණය නොකරන සමාජයක් මට දකින්නට ලබුනාමයි. එහි සිටි වයස අවුරුදු හැටක පමණ කෙනෙක් කිසිම දිනක දුපතෙන් පිටට ගොස් නැති බව අපට කිව්වා. දුපත් සීමාවේදී සාත්තු සේවිකාවට සුව කළ හැකි අසනීප පමණයි ඔහුට වැළඳී තිබෙන්නේ.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-40419140684056520512018-01-04T23:27:36.773-08:002018-01-04T23:27:36.773-08:00ස්තුතියි Pra Jay,
/Golden_Bats_Pink_Pigeons/ කියවල...ස්තුතියි Pra Jay,
/Golden_Bats_Pink_Pigeons/ කියවල නැහැ. ඉක්මණටම සොයාගෙන කියවනවා. වහල් සේවය් ලක්ෂණ තවමත් ටික ටික තිබෙනවා.
බොභෝ දුරට මොරිෂියස් සහ සීෂෙල්ස් යන රටවල් දෙකෙහිම පැවතුම් එකාකාරයි. වෙනසකට තිබෙන්නේ මොරිෂියස් නිදහස ලැබුවේ ප්‍රංශයෙන්. සීෂෙල්ස් ලැබුවේ ඉංග්‍රීසින්ගෙන්
සමාජ ශෝධකයින් යයි කියා ගන්නා අය වහල් සේවය ගැන කෙතරම් කතා කළත් තවමත් කුඩා පරිමාණයෙන් පවතිනවා. සමහරවිට ලබාදෙන ශ්රමයට ගැලපෙන වැටුපක් සහ වෙනත් වරප්‍රසාද නොලැබීමත් මේ ගණයට වැටෙනවා නේද?
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-65834432565979002422018-01-04T23:17:18.916-08:002018-01-04T23:17:18.916-08:00ස්තුතියි මනෝජ්,
අපටනම් ඕකට සමුපකාරය කියල බෝඩ් එකක්...ස්තුතියි මනෝජ්,
අපටනම් ඕකට සමුපකාරය කියල බෝඩ් එකක් ගහන්නට පුළුවන්. ඒ උනාට අපේ දැන් වැඩිපුර තිබෙන්නේ 'බහුසේවා සමුපකාර'MPCS'සමුපකාර තොග වෙළඳ සංස්ථා' SATHOSA වගේ ඒවා නොවේද? ඒත් 'වත්කම් සියල්ල ජනසතුය' කියන එකනම් ......??? Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72783486868798922632018-01-04T23:05:22.145-08:002018-01-04T23:05:22.145-08:00ස්තුතියි ඇණ...
/වාමානසිකයන් ගේ ප්රගතිශීලි ආර්ථික ...ස්තුතියි ඇණ...
/වාමානසිකයන් ගේ ප්රගතිශීලි ආර්ථික ප්‍රතිපත්ති/
ඔබ කෙසේ කීවත් ඒ දූපතේ මිනිසසු හඬක් නගන්නේ නැහැ.'කියන දෙයක් කරන, දෙන දෙයක් කන' අහිංසක මිනිසුන්. ඔවුන් සඳහා සමාගම කරන වියදම මෙන් විසි තිස් ගුණයක ආදායමක් පාලකයින් ලබාගන්නවා. නිපදවන්නා එතනමයි. අර ඉහතින් කී අදහස් සමාජවාදී පොතකටනම් හොඳයි. ක්‍රියාත්මක කරන්නට බැහැ. සමාගම නොවුනානම් වැඩටික හසුරුවන්නේ කවුද? අප කෙසේ තේරුම් ගත්තත් වෙන විකල්පයක් නොමැති බවයි පෙනෙන්නේ. මෙයත් ඊනියා 'වැඩවසම් සමාජ ක්රමයේ' දිගුවක්ද කියා මා පැණයක් මතුකළා පමණයි. විසඳුම සෙවීම ඔබට බාරයි. මෙහිනම් වත්කම් සියල්ල ජනතාව සතුවි නැහැ.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-8730992590089500052018-01-04T22:51:00.276-08:002018-01-04T22:51:00.276-08:00අපූරු ලිපියක්. මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට සර...අපූරු ලිපියක්. මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පමණක් ද ඔවුන් සේවය කල යුත්තේ? වැඩි දින ප්‍රමාණයක් සේවය කරන අයට අඩු දින ගනනක් සේවය කරන අයට වඩා වැඩිපුර යමක් ලැබෙන්නේ නැත්ද? මට හිතුන අනික් දේ නම් මුදල් සංසරණය නොවන සමාජයක නවීන ලෝකයේ ලෙඩ හැදෙන්නේ නැතුවත් ඇති.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-87665778497447682272018-01-04T21:46:46.646-08:002018-01-04T21:46:46.646-08:00//එක සමුපකාරය කියා වෙනස්කරලා දිවයිනේ වත්කම් සියල්ල...//එක සමුපකාරය කියා වෙනස්කරලා දිවයිනේ වත්කම් සියල්ල වැඩකරන ජනතාව සතුය කියල ලොකු බෝඩ් එකක් දැම්මනම් ඒ අවුලත් හරි.//

එතකොට එක සමාජවාදී කඩයක්...:DManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-77560324638522437832018-01-04T21:19:43.158-08:002018-01-04T21:19:43.158-08:00මගේ ප්‍රියතම කතුවරයෙක්ගේ , කැමතිම පොතක් ( හැබැයි, ...මගේ ප්‍රියතම කතුවරයෙක්ගේ , කැමතිම පොතක් ( හැබැයි, සීෂෙල්ස් නෙමෙයි, මොරිෂස් ) https://www.goodreads.com/book/show/48142.Golden_Bats_Pink_Pigeons

වහල් සේවයේ ලක්ෂණ සහිත සේවයන් තවත් රටවල තියනවා නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-56215075092026080792018-01-04T19:43:59.998-08:002018-01-04T19:43:59.998-08:00මට නම් ඔබේ නිරීක්ෂණ සමග එකඟ වෙන්ට බෑ, මෙතන වාමානසි...මට නම් ඔබේ නිරීක්ෂණ සමග එකඟ වෙන්ට බෑ, මෙතන වාමානසිකයන් ගේ ප්රගතිශීලි ආර්ථික ප්‍රතිපත්ති හොඳින්ම ක්‍රියාවට නැගෙන උතුරුකුරු දිවයිනක් වගෙයි පෙනෙන්නේ; පාලකයෝ සියළු දේ සපයනවා, කරන්න ඕන දේ සැලසුම්කරල දිනපතා ඒ වැඩ බෙදා දෙනවා, දිනය අවසානයේ නිෂ්පාදන එකතුකරලා අලෙවි කිරීම සම්පුර්ණයෙන්ම බාරගෙන තියනවා, අවුලකට තියෙන්නේ ඕක සමාගමක් වීම පමනයිනේ, එක සමුපකාරය කියා වෙනස්කරලා දිවයිනේ වත්කම් සියල්ල වැඩකරන ජනතාව සතුය කියල ලොකු බෝඩ් එකක් දැම්මනම් ඒ අවුලත් හරි. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-57069760709365365302018-01-04T19:00:30.134-08:002018-01-04T19:00:30.134-08:00බොහොම ස්තුතියි ඔබට, කිසිදා අසා නොමැති මෙවන් රසවත් ...බොහොම ස්තුතියි ඔබට, කිසිදා අසා නොමැති මෙවන් රසවත් හරවත් තොරතුරු අපවෙත ගෙනඑනවට.

මහත්මයා, ඔබ සදහන්කළ මෙම දුපත්වාසීන්ගේ තොරතුරැ දැනට දශක තුනකට පෙර තත්වයද ...... එසේ නොමැතිනම් වර්තමාන තත්වයද?

ගංගා ඇලදොළ නොමැති, මුහුදු මට්ටමේ පවතින; මෙවන් කුඩා දුපත් වාසීන්ගේ පරිබෝජනය පිණිස අවශ්‍ය ජලය ලබා ගන්නේ කෙසේදැයි කියා දැනගැනීමේ කුකුසක් ඇතිවුණා... (වර්තමානයේ නම් ඇතැම් විට මුහුදු ජලයේ ලවණතාවය ඉවත් කොට බීමට සුදුසු ජලය බවට පත් කර ගන්නවා ඇති) මුහුදු මට්ටමේම පවතින (බුමදානය පමණක්ම කරන මුස්ලිම් ජාතිකයන් වෙසෙන මාලදිවයින වැනි) රටවල වෙසෙන්නන් මියගිය පසු බුමදාන කටයුතු කරන්නේ කෙසේද ... වැසිකිලි ආදිය සදහා අවශ්‍ය වලවල් ජලය නොපිරෙන අයුරු කපා ගන්නේ කෙසේද වැනි කරුණු දැනගැනීමේ ආශාවක් ඇතිවුණා.

ඔබ දසක තුනකට පෙර මෙම රටවල කටයුතු කරන අවදියේ එම රටවල් වල ඔබ මතකයේ ඇති (එදා පැවති තත්ත්ව පිලිබද) විශේෂ තොරතුරු ඉඩ කඩ ලැබෙන අයුරු ලියා පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.

නැවතත් ඔබට බෙහෙවින්ම ස්තුතියි.

Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.com