tag:blogger.com,1999:blog-3462453469905521005.post7136770213738700401..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : පලතුරු වත්තක ‘චෙරි’ කැඩීමට ගොස් නවතම විනෝදයක් ලැබුවෙමු. (Cherry Picking for fun)Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3462453469905521005.post-73771458716827063922019-01-07T20:24:33.752-08:002019-01-07T20:24:33.752-08:00හැකි වෙලාවක හමුවෙමු.හැකි වෙලාවක හමුවෙමු.Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-69135849462828363622019-01-04T01:09:57.334-08:002019-01-04T01:09:57.334-08:00ස්තුතියි දුමී,
ඇසින් දුටු දේ බෙදා ගැනුමට තමයි මේ ස...ස්තුතියි දුමී,
ඇසින් දුටු දේ බෙදා ගැනුමට තමයි මේ සටහන් ලියන්නේ.
එයින් දැනුමක් ලබන්නේ නම් සිතට සැනසුම් බව දැනෙන්නේ
රටින් වෙන්වී වසර හතරක් ඉදිරි මස වන විට ලබන්නේ
එයින් පෙර මම කිහිප දිනකට මව්බිමට එන්නයි සිතන්නේ.

අවස්ථාවක් ලැබුණොත් හමුවෙමු. (ජනවාරි 8 සිට 22 අතරතුර)

ඔබට ජයම !
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-59564856214868343872019-01-03T23:20:59.965-08:002019-01-03T23:20:59.965-08:00සැරි සරද්දී ඔබේ බ්ලොගයේ වටින මේ ලිපි බොහො ඇතී
පිර...සැරි සරද්දී ඔබේ බ්ලොගයේ වටින මේ ලිපි බොහො ඇතී
පිරි ඇතී ඒ දැනුමෙ වටිනා කමක් නම් බොහොමත් වෙතී
චෙරි මලයි ඒ සකුර මලකයි නොදන්නා දේ මෙහි ඇතී
දිරි ය ලැබගෙන තව ලියනු ලිපි ඒව බොහො වටිනව ඇතී

ජයවේවා Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-73784909898278578392019-01-02T23:14:16.551-08:002019-01-02T23:14:16.551-08:00ස්තුතියි මාලිනි,
මේ ආකාරයටම ස්ට්‍රෝ බෙරි කැඩීම මෙහ...ස්තුතියි මාලිනි,
මේ ආකාරයටම ස්ට්‍රෝ බෙරි කැඩීම මෙහෙත් කරනවා. මේ තොරතුරු පුවත් පත් වල පළ වෙනවා අඩුයි.
ගිය සතියේ ඕස්ට්‍රේලියාවේ දකුණු මායිමේ තිබෙන Limestone Coast තුඩුවේ ඇති, වසර 8000 කට පමණ පෙර පුපුරා ගිය Mount Gambier නම් ප්‍රදේශය බලන්නට ගියා. ගිනි කන්ද පුපුරා යාම නිසා හටගත් ගැඹුරු විල්, භූගත ලෙන්, භුගත දිය කඩිති ආදී විසිතුරු රාශියක් දැක ගන්නට ලැබුනා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32924025604065439212019-01-01T02:14:27.472-08:002019-01-01T02:14:27.472-08:00ඇමරිකාවේ මේ විදියට ස්ට්‍රෝ බෙරි කඩන්න ගිහින් තිබුණ...ඇමරිකාවේ මේ විදියට ස්ට්‍රෝ බෙරි කඩන්න ගිහින් තිබුණා අපේ ළමයි. හුගාක් ලස්සන විස්තරයක් ඔබ ඉදිරිපත් කර තිබෙනවා චෙරි ගැන ,උද්භිද විද්‍යා තොරතුරුත් සමග. ඉතාම වටින ලිපියක් ....Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-47716812838165607292018-12-31T03:44:32.429-08:002018-12-31T03:44:32.429-08:00ස්තුතියි Pra Jay.
සිසිර සහ ගිම්හාන ඍතු පවතින රටවල...ස්තුතියි Pra Jay.
සිසිර සහ ගිම්හාන ඍතු පවතින රටවල චෙරි ශාක විශේෂ සීය ගණනක් හඳුනාගෙන තිබෙනවා. මෙවායින් විශේෂ බොහෝ ගණනක් වවනු ලබන්නේ පලතුරු ලබාගැනීම සඳහායි. මේ ආකාරයටම මල් පමණක් හටගන්නා විශේෂ වගා කරනුයේ අලංකාර චෙරි මල් සඳහා පමණයි. මෙම ශාක වඳ භාවයකින් යුක්ත නිසා ඒවායේ ජන්මානු නිපදවීමක් සිදු නොවේ. ‘cherry blossoms’ යන නමින් දැක්වෙනුයේ මෙම ලක්ෂණයෙන් යුක්ත ශාකවල හටගන්නා මල් වලටයි. මෙම ශාක වලින් අලුත් ප්‍රරෝහ (පැළ) ලබාගනුයේ රිකිලි වලින් සහ විවිධ බද්ධ කිරීමේ ක්‍රමවේද මගින්ය. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-45261343906941954912018-12-27T22:46:58.141-08:002018-12-27T22:46:58.141-08:00යුරෝපයේ පාරවල්වල විසිතුරු ගහක් ලෙස වවල තියෙන්නෙ ජැ...යුරෝපයේ පාරවල්වල විසිතුරු ගහක් ලෙස වවල තියෙන්නෙ ජැපනීස් චෙරී ගස් නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com