tag:blogger.com,1999:blog-3462453469905521005.post6473339883342887447..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්...........Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3462453469905521005.post-80370723931520719602017-09-24T18:02:26.843-07:002017-09-24T18:02:26.843-07:00ස්තුතියි රවී,
මම හිතාගෙන හිටියේ මෙවැනි දෙයක් සිදුව...ස්තුතියි රවී,
මම හිතාගෙන හිටියේ මෙවැනි දෙයක් සිදුවී ඇති මුල්ම වතාව මෙය විය හැකිය කියලයි. දැන් බලන කොට ඒ චරිත ලක්ෂණයම තිබෙන තවත් අය ඉන්නවානේ. ඔබගේ යාළුවාට ඔය වගේ තවත් සිද්ධි වෙලා නැද්ද? මගේ යාළුවාට සිදුවූ මෙයට වඩා බෙහෙවින් වෙනස් සිද්ද්ධියක් ගැන පසුව ලියන්නම්.
මට ඔය වගේ තවත් සිද්ධියක් මතක් වෙනවා. විභාග දෙපර්තමෙන්තුවේ අවුරුදු පහලොවක් පමණ වැඩකළ කාර්යාල සහායකයෙක් බොහොම අමරුවෙන් එයාගේ ගම් ප්‍රදේශය වන කළුතර, අධ්‍යාපන කාර්යාලයට මාරුවක් හදාගත්තා. මිනිහා කළුතර වැඩ භාර ගැනීමට නියමිත දිනයේත් අමතක වී කොළඹ විභාග දෙපාර්තමේන්තුවට ඇවිත් පොත අත්සන් කරන්නට හදන කොට තමයි මතක් වෙලා තිබෙන්නේ එදා සිට එයා කළුතර බව. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-9427876855545060752017-09-24T17:47:24.591-07:002017-09-24T17:47:24.591-07:00Thank you,
තඩි මල්ලි.Thank you,
තඩි මල්ලි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-19172322026495480262017-09-24T17:45:48.255-07:002017-09-24T17:45:48.255-07:00කල්‍යාණ මිත්‍ර,
ඔබ සඳහන් කර තිබෙන මුලික උපකල්පන ස්...කල්‍යාණ මිත්‍ර,
ඔබ සඳහන් කර තිබෙන මුලික උපකල්පන ස්වභාවය මේ සිද්ධියට පාදක වි තිබෙන බව විශ්වාස කළ හැකියි. මෝටර් බයිසිකලය හොරු ගෙනයන්නට ඇතැයි යන මතයේම සිටි නිසා ඔහුට වෙන අයුරකින් සිතන්නට බැරි වෙන්නට ඇති. මගේ මේ මිතුරා පිළිබඳවම තවත් මෙයට වඩා හාත්පසින්ම වෙනස් සිද්ධියක් පසුව පළ කරන්නම්. ඒ පිළිබඳවත් ඔබගේ විග්‍රහය දෙන්න. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-64175524225220230392017-09-24T17:37:27.445-07:002017-09-24T17:37:27.445-07:00ස්තුතියි ප්‍රසන්න,
දැන් කාලෙනම් පැය හත අටක්, පොලිස...ස්තුතියි ප්‍රසන්න,
දැන් කාලෙනම් පැය හත අටක්, පොලිසියෙන් ඇවිත් බලන තුරු කිසිම භාණ්ඩයක් උස්සන්නේ නැතිව ඔහොම පාරේ තිබෙන්නේ නැහැ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-15428435132688413742017-09-24T17:33:34.879-07:002017-09-24T17:33:34.879-07:00ස්තුතියි ඉයන්ස්තුතියි ඉයන්Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-25783208521180623432017-09-22T01:14:46.373-07:002017-09-22T01:14:46.373-07:00 ඒ. ලාලනී..බී..ලාලනී...සී. ලාලනී.
++++++++++++ ඒ. ලාලනී..බී..ලාලනී...සී. ලාලනී.
++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-38725976230630029572017-09-21T05:31:15.348-07:002017-09-21T05:31:15.348-07:00ඔහොම කට්ටිය ඉන්නව දයා මහත්තය..
මගෙ යාලුවෙක් එක පා...ඔහොම කට්ටිය ඉන්නව දයා මහත්තය..

මගෙ යාලුවෙක් එක පාරක් හොන්ඩා සී එම් බයික් එකක් ගත්ත.මමත් ගියා ඌ එක්ක කුරුණෑගල වෙඩිසිංහ එකට බයික් එක ගන්ට. ඒ කරල මම ආපහු වැඩට ගියා වැලිකන්දෙ.

යාලුවගෙ ගෙවල් වාරියපොල. වාරියපොල කිව්වට එතනිනුත් තව යන්ට ඕන හද්ද වන්නිකරේට. ඕකා ඒ කාලෙ යන්තම්පලාවෙ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය හින්ද සතිපතා ගෙදර යනව. සඳුද පාන්දරම ගෙදරින් ආවත් එක දෙක වෙනව ඔෆිස් එකට එනකොට. අපෙ ලොක්කගෙ ආඩපාලි අහන්ට බැරි හින්දමයි ලෝන් එකකුත් අරගෙන බයික් එකක් ගත්තෙ.

"මචං උඹ එහෙනං පළයං...මම අනිද්ද උදෙම්ම එන්නං...ඔන්න බලපං ආය මොනවද හත වෙනකොට මම ඔෆිස් එකේ..මේක මරු බාණ්ඩෙ..ඇරල දැම්මෑකි ආය නෑ..."

ඌ එහෙම කියල කුරුල්ල වගෙ ඉගිලිල ගියා බයික් එකේ කෙල්ල බලන්ට...යන්නෙම් දක්නා සේ මා සිත්ගත්තාවූ ඒ. ලාලනී..බී..ලාලනී...සී. ලාලනී...අන්න ඒ සිංදුවෙ තාලෙට තමයි ගියේ...

උගෙ කතාව ඇත්තත් තමයි සී.එම්. එක කියන්නෙ හොඳ ස්ටේබල් බයික් එක.ආය මොනවද හාලි ඩේවිඩ්සන් වගෙ තමයි...හෙහ්,හෙහ්,

ඉතිං සඳුද උදේ අපි සැදී පැහැදී හිටිය මූ බයික් එකේ එනකල් පිළිගන්ට. ඔහෙ නෑ..හත හතාමාර වුනා..අපි අපේ රාජකාරිවලට යන්ට ගියා...

"මේ හෝතඹුව ඉක්මනට එන්ට ගිහිල්ල ඇණගත්ත වද්ද බං කොහෙහරි"

අපි එහෙමත් කතාවුනා.. ආය ඉතිං ඒ කාලෙ මොබයිල් ෆෝන්ස් තියා අපේ ඔෆිස් එකට ලෑන්ඩ් ෆෝන් එකක්වත් තිබුනෙ නෑ...සියලු සන්නිවේදන කටයුතු බයි රේඩියෝ සෙට්...

"වැලිකන්ද කෝලිං බකමූණ..වැලිකන්ද කෝලිං බකමූණ ඕවර් ඇන්ඩ් අවුට්......"

"බකමූණ කෝලිං වැලිකන්ද බකමූණ කෝලිං වැලිකන්ද ..හූම්ම්..හූම්ම්...හූම්ම්ම්ම්...ඕවර් ඇන්ඩ් අවුට්.."

ඒ ඔය රේඩියෝ සෙට් දෙබසක්...:)

දවල් කෑමට ආපහු අපි චමරියට එන්නෙ දොළහමාර වගෙ වෙනකොට. ඒ එනකොටත් මූ නෑ..හවස්වෙනකොටත් මූ නාවොත් අපි හිතාගෙන හිටියෙ වැලිකන්ද පොලිසියටවත් ගිහිල්ල මඟ දිගට තියන පොලිස් ස්ටේෂන් වලින් විස්තර අහන්ට...

ඔන්න තුන වගෙ වෙනකොට මේ ගස්ගෝනා එනව බෑග් එකකුත් කරේ එල්ලගෙන. පාං කියාගන්ට බැරි සයිස් එකෙං..

"මොකද බං උනේ? කෝ බයික් එක? ඇක්සිඩන්ට් එකක්වත් උනාද?" අපි කට්ටියම එක පාරම ඇහුව.

"මාර වැඩේනෙ බං උනේ..."

"මොකක්ද?"

"බස් එකේ දඹුල්ල හරියෙ එනකොටනෙ මතක් වුනේ බයික් එක එගොඩහ ඒබරං ලොකු අප්පච්චිලයි ගේ පිටිපස්සෙ දර මඩුවෙයි කියල"

පලි- උගෙ ගෙදර ගාවට බයික් එක ගන්ට බෑ. ඔය ඒබරං ලොකු අප්පච්චිලයි දරමඩුවෙ තමයි බයික් එක නයිට් පාකිං......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28879083505541946432017-09-21T01:54:38.228-07:002017-09-21T01:54:38.228-07:00++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-45302228397160984102017-09-21T00:39:36.215-07:002017-09-21T00:39:36.215-07:00හම්මේ....හ්.. ඔයින් ගියා මදැයි.. බයිසිකලය නතර කල ත...හම්මේ....හ්.. ඔයින් ගියා මදැයි.. බයිසිකලය නතර කල තැන මතක්වීම පොලීසියටත් ගොස් බස් ටිකට් එක දකින අවස්තාව දක්වා පමාවීමට හේතුව නම් වටිනා බයිසිකල් එක කොයි මොහොතේ හෝ හොරෙක් ගෙනයාවීයැයි යටි සිතේ පැලපදියම් වී තිබූ මූලික උපකල්පනයයි.. එහෙම උනාම එතනින් එහාට හිතන්න ඉඩ දෙන්නේ නෑ.. ඒකත් එක්තරා මානසික රෝගී අවස්තාවක් .. කලඹල අවස්තාවක නිදහස් මනසකින් කටයුතු කරන්න අපිට ඉඩ දෙන්නේ නැත්තේ මේ වගේ හිතේ පැලපදියම් වෙච්චි සිතුවිලි..
අදත් අගනා කතාවක්.. ස්තූතියි!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-71709254528771732342017-09-20T20:55:00.033-07:002017-09-20T20:55:00.033-07:00ඔයින් බේරුනා මදැයි. ගාල්ලට යනකොට ඇත්තටම බයික් එක උ...ඔයින් බේරුනා මදැයි. ගාල්ලට යනකොට ඇත්තටම බයික් එක උස්සල තිබුණනං තමයි වැඩේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-16037721020279191282017-09-20T19:23:11.793-07:002017-09-20T19:23:11.793-07:00මරුමරුඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com