tag:blogger.com,1999:blog-3462453469905521005.post5862207116806285692..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ඉතාමත් නිහතමානි රාජ්‍යතාන්ත්‍රිකයෙකු හමුවිය.....Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3462453469905521005.post-46047371994555154262020-04-04T06:04:08.695-07:002020-04-04T06:04:08.695-07:00Rendering Unto Caesar පොත මම මහජන පුස්තකාලයකින් ගෙ...Rendering Unto Caesar පොත මම මහජන පුස්තකාලයකින් ගෙන කියෙවිවා.ඉතා වටිනා පොතක්.පරණ පොත් කඩයක මෙය තිබෙනවා අහමිබෙන් වගේ දැකලා ගාන ඇහුවම රැ 2000/= කිවිවා නිසා පොත ගැනීමෙි අදහස අත්හරින්නට සිදුවුනා.
පොලිස් නිලධාරියෙකු වූ මෙතුමාගේ පියා පොලිසියට බැදෙන්නේ වර්තමානයේ දක්නට නැති Station House Officer කියා තනතුරකටයි.migarahttps://www.blogger.com/profile/05222111484051873479noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-27003885983128969052017-12-31T12:26:08.627-08:002017-12-31T12:26:08.627-08:00ස්තුතියි DDT,
රාජ්‍ය නායකයින් මාරුවන සමහර අවස්තථාව...ස්තුතියි DDT,
රාජ්‍ය නායකයින් මාරුවන සමහර අවස්තථාවලදී අමිහිරි අත්දැකීම්ද ලබා තිබෙන බව පොත කියවන විට පෙනෙනවා. ඒ උනත් එම නායකයින්ම එතුමා ආපසු ගෙන්නාගෙන තිබෙනවා. එකිනෙකට වෙනස් දේශපාලන 'දර්ශන' ඇති නායකයින් සමග සුහදව කටයුතු කර, හොඳ නම ආරක්ෂා කර ගෙන, ඒ පිළිබඳව අලුත් පරම්පරාවට ආදර්ශයක් දීම හරිම වැදගත්.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-36148091636993195932017-12-31T12:15:50.365-08:002017-12-31T12:15:50.365-08:00ස්තුතියි DDT
කළුතර බෝධි භාරකාර මණ්ඩලය වගේම මාතර බෝ...ස්තුතියි DDT
කළුතර බෝධි භාරකාර මණ්ඩලය වගේම මාතර බෝධි ආරක්ෂක මණ්ඩලයත් සැදැහැති ජනතාවගෙන් ලැබෙන ආධාර ජනතාවගේම හිතසුව පිණිස යෙදවීමේ නිහඬ සේවයක් කිරීම උදාර ජාතික මෙහෙවරක් !Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32918005510126412002017-12-31T07:30:52.468-08:002017-12-31T07:30:52.468-08:00ඔව්, දන්න තරමින් මාතර බෝධි ආරක්ෂක සභාව පුස්තකාලයක...ඔව්, දන්න තරමින් මාතර බෝධි ආරක්ෂක සභාව පුස්තකාලයක්, භාවනා මධ්‍යස්ථානයක් වගේ ඒව පවත්වගෙන යනව වගේම මාතර මහරෝහලෙ ගොඩනැඟිලි බරගානක්, රෝගීන්ට අක්ෂි කාච දීම වගේ හුඟක් වැඩ කරනව.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-65987022328957403642017-12-31T07:26:07.895-08:002017-12-31T07:26:07.895-08:00බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයගෙ අත්දැකීම් ඇසුරෙන් ගුණද...බ්‍රැඩ්මන් වීරකෝන් මහත්මයගෙ අත්දැකීම් ඇසුරෙන් ගුණදාස ලියනගේ මහත්මයා ලියපු අගමැතිවරුන් හත් දෙනෙකු සමඟ පොත මම කියවල තියෙනව කාලයකට කලින්. ඒ වගේ කෙනෙකුගෙ ජීවන අත්දැකීම් ගැන කියවෙන පොත් - ස්වයංචරිතාපදාන එහෙම කියවන්න මම හරි කැමතියි. මොකද ඒක වෙනස්ම අත්දැකීමක්. වීරකෝන් මහත්මය වගේ රටේ රාජ්‍ය නායකයො බර ගානක් එක්ක ළඟින්ම වැඩ කරපු කෙනෙක්ගෙ අත්දැකීම් කියවන්න, දැනගන්න ලැබෙන එකත් එක විදියක දුර්ලබ අත්දැකීමක්. එහෙම අය ලෝකෙ පුරාම උනත් වැඩිය නැහැ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-67889450918819219822017-12-27T11:21:42.035-08:002017-12-27T11:21:42.035-08:00ස්තුතියි උදාර,
බ්‍රැඩ්මන්,බ්‍රෙඩ්මන් වූ කතාව නම හර...ස්තුතියි උදාර,
බ්‍රැඩ්මන්,බ්‍රෙඩ්මන් වූ කතාව නම හරි අගෙයි. මා මේ ගැන දැන සිටියේ නැහැ.'ගුවනින් ගිය ගොඩයා'පොත ලියා තිබෙන්නේ කළුතර පැත්තේම (හොරණ) ලේඛකයෙක් වන ගුණදාස ලියනගේ (ගුලි) වගෙයි මට මතක Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66647995666659313542017-12-26T23:35:25.475-08:002017-12-26T23:35:25.475-08:0088-89 කාලේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් උනේ මේ මහ...88-89 කාලේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් උනේ මේ මහත්තයාම තමයි.දිනමිනේ දැම්මාලු අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්- බ්‍රෙඩ්මන් වීරකෝන් කියලා. කර්තෘට අඉගහලා කිව්වාලු පාන් බෙදුවට මම බ්‍රෙඩ්මන් නෙමේ බ්රැඩ්මන්ම තමයි කියලා. ගුවනින් ගිය ගොඩයා කියන පොතේ තියන්නේත මෙතුමාගේ අත්දැනිම් නේද?Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-16609819586663340832017-12-26T11:02:02.768-08:002017-12-26T11:02:02.768-08:00ස්තුතියි ලක්මාල්,
මෙම සුප්‍රකට රාජ්‍ය සේවකයාගේ අප්...ස්තුතියි ලක්මාල්,
මෙම සුප්‍රකට රාජ්‍ය සේවකයාගේ අප්‍රකට කතාව ඔහුගේ පොත් දෙකෙහිවත් සඳහන් කර නැහැ.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-68482501216354234792017-12-26T05:41:02.092-08:002017-12-26T05:41:02.092-08:00අප්රරකට කතාවකුත් දැනගත්තාඅප්රරකට කතාවකුත් දැනගත්තාලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-78707121031216760092017-12-26T01:11:48.932-08:002017-12-26T01:11:48.932-08:00ස්තුතියි ප්‍රසන්න,
ඒ අතලොස්සෙන් එක් කෙනෙකු හෝ හමුව...ස්තුතියි ප්‍රසන්න,
ඒ අතලොස්සෙන් එක් කෙනෙකු හෝ හමුවී හඳුනා ගැනීමට ලැබුණු එක ගැන මට සතුටුයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-30384224245769070312017-12-26T01:09:26.932-08:002017-12-26T01:09:26.932-08:00ස්තුතියි රසික,
ඔය ශිෂ්‍යත්ව වලට Full Bright කිව්වත...ස්තුතියි රසික,
ඔය ශිෂ්‍යත්ව වලට Full Bright කිව්වත් වැරදි නැහැ වගෙයි. ඉස්සර නම් ඕවාට ගියේ 'ෆුල් බ්රයිටෝම' තමයි. දැන්නම් දේශපාලන ඇඟිලි ගැසීම් තිබෙනවා
මෙන්න තව විස්තර ටිකක්
The Fulbright Foreign Student Program enables graduate students, young professionals and artists from abroad to study and conduct research in the United States at U.S. universities or other academic institutions.
Approximately 4,000 foreign students receive Fulbright scholarships each year.
Awarded to International students from 155 countries around the world
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32511675509250228032017-12-25T21:57:57.156-08:002017-12-25T21:57:57.156-08:00ඉහළම තත්වයේ ඉන්න ඔහොම නිහතමානී රජයේ සේවකයො ඉන්නෙ ...ඉහළම තත්වයේ ඉන්න ඔහොම නිහතමානී රජයේ සේවකයො ඉන්නෙ අතලොස්සයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-45831221575795997982017-12-25T18:35:19.611-08:002017-12-25T18:35:19.611-08:00ඔය ෆුල්බ්රයිට් ශිෂ්‍යත්වය ගැන මා මුලින් සිතා සිටි...ඔය ෆුල්බ්රයිට් ශිෂ්‍යත්වය ගැන මා මුලින් සිතා සිටියේ එය ෆුල් බ්රයිටන්ට පමණක්ද දිනා ගත් හැකි full bright scholarship එකක්කියායි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-25354775877026451492017-12-25T12:20:06.207-08:002017-12-25T12:20:06.207-08:00ස්තුතියි ගනේෂ්,
මා ඒ බව දැන සිටියේ නැහැ. දැනුවත් ක...ස්තුතියි ගනේෂ්,
මා ඒ බව දැන සිටියේ නැහැ. දැනුවත් කිරීම අගය කරනවා. මේ ජාතික මෙහෙවර කරන අප දන්නා ආයතන දෙකම බෝධි භාරකාර මණ්ඩල වීමත් විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-541803478797783372017-12-25T04:33:10.412-08:002017-12-25T04:33:10.412-08:00මාතර බෝධි ආරක්ශක මන්ඩලය විසින්ද හොඳ තත්වයේ පුස්තකා...මාතර බෝධි ආරක්ශක මන්ඩලය විසින්ද හොඳ තත්වයේ පුස්තකාලයක් පවත්වා ගෙන යනවා. Ganeshhttps://www.blogger.com/profile/00689092293086332766noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33139795457419412852017-12-24T23:20:05.930-08:002017-12-24T23:20:05.930-08:00ස්තුතියි තඩි මල්ලි,ස්තුතියි තඩි මල්ලි,Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-1725914641024410222017-12-24T22:05:16.908-08:002017-12-24T22:05:16.908-08:00++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-48516113844722714392017-12-24T19:36:43.477-08:002017-12-24T19:36:43.477-08:00ස්තුතියි සුරංග,
කොළඹ පැත්තේ සිට යනවිට කළුතර පාලම හ...ස්තුතියි සුරංග,
කොළඹ පැත්තේ සිට යනවිට කළුතර පාලම හමුවීමට කිලෝමීටර භාගයකට පමණ කලින්, දකුණු පැත්තේ පාර අයිනේම බෝධිඥාන පුස්තකාලය තිබෙන්නේ. යන එන විටක ගොඩ වන්න. මා හිතන්නේ පෞද්ගලික ආයතනයක් මගින් පොදු ජනතාව වෙනුවෙන් විවෘත කර තිබෙන ලංකාවේ එකම පුස්තකාලය මෙයයි. මෙහි දැනට පාඨක සංඛ්‍යාව අට දහසක් පමණ සිටිනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-45502133667486411582017-12-24T19:31:15.118-08:002017-12-24T19:31:15.118-08:00ස්තුතියි ඉයන්,
ඔහු විවිධ දේශපාලන මත දරු ප්‍රධාන පෙ...ස්තුතියි ඉයන්,
ඔහු විවිධ දේශපාලන මත දරු ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් නව දෙනෙකු සමග නොකඩවා සේවය කිරීම ඉතාමත් ප්‍රසංශනීයයි. එසේ වුවත් එම සේවය අපගේ සමාජයෙන් ඇගයීමකට ලක් වුවාද යන්න සැක සහිතයි. එවැනි යුග පුරුෂයෙකු සමග ටික වෙලාවක් හෝ කතාබස් කිරීමට ලැබීමත් මගේ භාග්‍යයක් ලෙස සලකනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32635029623561082642017-12-24T17:14:57.555-08:002017-12-24T17:14:57.555-08:00නොයෙක් වර කලුතර ගියත් බෝධි ඤාණ පුස්තකාලයට ගොඩවෙන්න...නොයෙක් වර කලුතර ගියත් බෝධි ඤාණ පුස්තකාලයට ගොඩවෙන්න බැරිවුණා. අගනා පොත් දෙකක් හඳුන්වා දුන්නාට ඉස්තූතිය.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-70800613031266160992017-12-24T17:13:47.131-08:002017-12-24T17:13:47.131-08:00ඔහු බොහෝ දෙනාගේ සම්මානයට පාත්‍ර වූ රාජ්‍ය නිලධාරිය...ඔහු බොහෝ දෙනාගේ සම්මානයට පාත්‍ර වූ රාජ්‍ය නිලධාරියෙක්. මෙවන් අය අද විරලයි. ඔබ තුමා වැනි අධ්‍යාපන වෘත්තිකයින් අද විරල වගේ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com