tag:blogger.com,1999:blog-3462453469905521005.post4624425066795798167..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : විභාග වල රස කතාDayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3462453469905521005.post-44226981360389498712017-04-22T00:23:32.168-07:002017-04-22T00:23:32.168-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/03990782079702404068noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-18863888156304723402017-04-22T00:22:57.953-07:002017-04-22T00:22:57.953-07:00Well noted Sir...!!!Well noted Sir...!!!Anonymoushttps://www.blogger.com/profile/03990782079702404068noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-48608125883145463802017-04-21T19:08:06.628-07:002017-04-21T19:08:06.628-07:00Pl. write here whatever you want.Pl. write here whatever you want.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-36406318355996860872017-04-19T06:51:14.357-07:002017-04-19T06:51:14.357-07:00Respected Sir,
Could you please let me have your ...Respected Sir,

Could you please let me have your e-mail IDAnonymoushttps://www.blogger.com/profile/03990782079702404068noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-25928395182340056772017-04-19T04:47:01.979-07:002017-04-19T04:47:01.979-07:00මුල්ම පෝස්ට් එක වෙනකම්ම කියෙව්ව........
සෑහෙන වටින...මුල්ම පෝස්ට් එක වෙනකම්ම කියෙව්ව........
සෑහෙන වටින මතක/අදහස් .....උදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-27259405376546236862017-04-18T01:45:32.149-07:002017-04-18T01:45:32.149-07:00ඔව් රාජ්,
ඒ කාලේ සියල්ලම නිත්‍යානුකූලව සිදුවූ නිස...ඔව් රාජ්,
ඒ කාලේ සියල්ලම නිත්‍යානුකූලව සිදුවූ නිසයි විභාග කටයුතු ඉතා හොඳින් කරන්නට හැකිවූයේ.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-3516121632757527562017-04-17T22:02:28.131-07:002017-04-17T22:02:28.131-07:00//අයදුම් කරුගේ විභාග ප්‍රථිඵල තාවකාලිකව අත්හිටුවා,...//අයදුම් කරුගේ විභාග ප්‍රථිඵල තාවකාලිකව අත්හිටුවා, ඔහු විභාග දෙපාර්තමේන්තුවට ගෙන්වා දිව්රුම් ප්‍රකාශයක් ලබාගෙන, අත් අකුරු ඔහුගේම බව තහවුරු වීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කරන ලදී//
ඒක කලයුතුම දෙයක්!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-68304299576912299382017-04-17T02:19:56.433-07:002017-04-17T02:19:56.433-07:00මගේ පියා කොළඹ දකුණ කොට්ඨාශයේ මධ්‍යස්ථාන භාරව කටයු...මගේ පියා කොළඹ දකුණ කොට්ඨාශයේ මධ්‍යස්ථාන භාරව කටයුතු කරපු අවස්ථාවල මගේ හොඳම මතකයන් තමයි ඒ පාසල්වල හැමතැනම ඇවිදින්න ලැබෙන චාන්ස් එක. පාලුවට ගිය පන්ති කාමර, ක්‍රීඩා පිට්ටනි හැමතැනම Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-85609279098979478892017-04-16T13:34:29.179-07:002017-04-16T13:34:29.179-07:00ස්තුතියි රවී,
ඒ කාලේ ප්‍රශ්න පත්‍ර පැකට්ටු වලට ලාක...ස්තුතියි රවී,
ඒ කාලේ ප්‍රශ්න පත්‍ර පැකට්ටු වලට ලාකඩ 'සීල්' තියලා තිබුනේ. ඒ උනත් එක්තරා පරීක්ෂක වරයෙක් ලාකඩ 'සීල්' එකට යටින් රත්කළ බ්ලේඩ් එකක් දමා පැකට්ටුවක් හොරෙන් කඩා තිබුණු බව හෙළිවෙලා. දැන් තිබෙන්නේ ඉතාමත් සුරක්ෂිත තදින් ඇලෙන ප්ලාස්ටික් පටියක්.
දැනුත් පැකට්ටුව විවෘත කිරීමට කලින් අයදුම් කරුවන් දෙදෙනෙකු විසින් අත්සන් තැබීම අනිවාර්යයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72712468117846390882017-04-16T12:50:52.509-07:002017-04-16T12:50:52.509-07:00පෞද්ගලික අයදුම් කරුවන් විභාගයකට මුහුණ දීමේදී ප්‍රශ...පෞද්ගලික අයදුම් කරුවන් විභාගයකට මුහුණ දීමේදී ප්‍රශ්න පත්‍ර බහාලූ කවරය විවෘත කිරීමට පෙර එහි ලාකඩ මත තැබූ මුද්‍රාව නිරුපද්‍රිතව පවතින බවට විභාග අපේක්ෂකයින් දෙදෙනෙක් ලවා පරීක්ෂා කරවා අත්සන් යොදා සහතික කිරීමේ ක්‍රම වේදයක් ගැන දයා මහත්මයා දන්නවා ඇති නේද?

මම අපොස උසස් පෙළ විභාගයට දෙවන වර පෞද්ගලිකව පෙනී සිටීමේදී මමත් එහෙම අත්සන් කරල සහතික කලා.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-88937940720455704882017-04-16T04:12:28.354-07:002017-04-16T04:12:28.354-07:00කවුරු මොනවා කිව්වත් ප්‍රශ්න පත්‍ර හදන්නෙත් උත්තර ප...කවුරු මොනවා කිව්වත් ප්‍රශ්න පත්‍ර හදන්නෙත් උත්තර පත්‍ර බලන්නෙත් ඉතාමත් ක්රමාණුකූල ආකාරයකට. විභාගයට කලින් සෑම විෂයයකම විෂයය මාලා අවසන් කිරීමේ ප්‍රගතිය පිලිබඳ SRS (Stratified Random Sample) එකක් පාසැල් නියැදියකින් ගෙන්වා ගෙන, පිරිවිතර වගුවක් (Table of Specification) සකස් කර ඒ අනුවයි ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-82524981929420035112017-04-16T04:01:32.651-07:002017-04-16T04:01:32.651-07:00එහෙම සිද්ධියක් අහුවෙලා දඬුවම් කරපු එකකුත් ඉදිරියේද...එහෙම සිද්ධියක් අහුවෙලා දඬුවම් කරපු එකකුත් ඉදිරියේදී ලියන්නම්.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-13156586571490351612017-04-15T21:16:49.132-07:002017-04-15T21:16:49.132-07:00අර කවුදෝ මන්දා දාල තිබුනේ නයි දෙන්නෙක් ඇදලා
ප්‍ර...අර කවුදෝ මන්දා දාල තිබුනේ නයි දෙන්නෙක් ඇදලා

ප්‍රශ්න පත්තර හදාපු එකාව ලොකු නයා කාල
ප්‍රශ්න පත්තරය බලන එකාව පොඩි නයා කාපං කියලා ෆොටෝ එකක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-27268940649095198422017-04-15T20:55:28.218-07:002017-04-15T20:55:28.218-07:00තාත්තගෙ අනුහසින් වෙන අය දාල උත්තර ලියල 99% ගන්න ක්...තාත්තගෙ අනුහසින් වෙන අය දාල උත්තර ලියල 99% ගන්න ක්‍රමය ඒකාලේ තිබුණෙ නැත්ද? හැක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-76062748162916988042017-04-14T21:32:28.156-07:002017-04-14T21:32:28.156-07:00ඉක්මනටම එන්නම්ඉක්මනටම එන්නම්Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-20544816653754389552017-04-14T21:29:46.064-07:002017-04-14T21:29:46.064-07:00සතුටුයි බොහෝ... ඔබ වැන්නෙක් කවියට ලැදිවීම සතුටක්. ...සතුටුයි බොහෝ... ඔබ වැන්නෙක් කවියට ලැදිවීම සතුටක්. නිවාඩු වෙලාවක "දුමී" බ්ලොග් එක පැත්තේ ආවොත් කවි බොහොමයක් කියවීමට හැකි වේවී...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-7527077876659115932017-04-14T21:28:47.394-07:002017-04-14T21:28:47.394-07:00මුල් කාලයේ විභාග උත්තර පත්‍ර මිටි තැපෑල් කිරීමට කල...මුල් කාලයේ විභාග උත්තර පත්‍ර මිටි තැපෑල් කිරීමට කලින් පාර්සලයේ ස්ථාන හයක ලාකඩ මුද්‍රාව තියන්නට අපට යකඩ 'සීල්' එකක් තිබුණා. එක විභාග ශාලාවකදී, ශාලාධිපතිවරියක් යකඩ 'සීල්' එක තෙත් කිරීම සඳහා දිවේ ගානවා වෙනුවට රත්කළ ලාකඩ කෑල්ල දිවේ ඔබා ගත් කතන්දරයකුත් තිබෙනවා.

මධ්‍යගත ක්‍රමය නිසා බොහෝ අඩුපාඩු මග හැරුණා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-13686714140826451432017-04-14T21:13:17.358-07:002017-04-14T21:13:17.358-07:00හොඳ පාසැලක සිටියත් යහ ගුණය ඇතී ...හොඳ පාසැලක සිටියත් යහ ගුණය ඇතී
වංචා කරති සමහරු ඇති අමන ගතී
හසු වූ දාට ඒ අවගුණ පුරුදු නිතී
දඬුවම් විඳිති බලවතුනට වෙමින් ගැතී

ස්තුතියි දුමින්ද,
ඔබ නිසා දැන් මටත් කවි ලියවෙනවා.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-88079602073073330902017-04-14T20:39:56.734-07:002017-04-14T20:39:56.734-07:00මගේ පියාත් සා.පෙ. ඉතිහාසය විභාගයේ උත්තර පත්තර පරීක...මගේ පියාත් සා.පෙ. ඉතිහාසය විභාගයේ උත්තර පත්තර පරීක්ෂා කළා. හොඳම මතකය තමයි ලාකඩ.

මධ්‍යගත ක්‍රමය ආ පසු තාත්තා ඉවත් වුණා.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-18833234398126120582017-04-14T20:39:03.944-07:002017-04-14T20:39:03.944-07:00ඇතැමෙක් විභාගෙදි හරි නැති වැඩ කරතී
වරදක් හසුවුණෝති...ඇතැමෙක් විභාගෙදි හරි නැති වැඩ කරතී
වරදක් හසුවුණෝතින් නිති දුක් විඳතී
දරුවෙක් කිරීමට ළෝකෙට සෙතක් ඇතී
වෙහෙසක් ගත යුතුය ඒ මව් පියෝ නිතී.......

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com