tag:blogger.com,1999:blog-3462453469905521005.post4205178865762935300..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : නියමිත ප්‍රශ්න පත්‍ර පැකට්ටුව විභාග දිනයේදී ම ‘අස්ථාන’ ගත වෙයි......Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3462453469905521005.post-33210251616689226742017-05-16T14:25:59.423-07:002017-05-16T14:25:59.423-07:00හිතවත් දුමී,
පරිණත වූ අයට මේ වැඩ පවරන්නේ
කලබල නිස...හිතවත් දුමී,
පරිණත වූ අයට මේ වැඩ පවරන්නේ
කලබල නිසාමයි අවුලක් කර ගන්නේ
පුහුණුව කොතෙක් දී තිබුනත් නව පන්නේ
කරනා අත් වැරදි ඉවසිය යුතු වන්නේ

ඔබට ජය !

Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-61093191576258063622017-05-16T14:12:46.651-07:002017-05-16T14:12:46.651-07:00අරු ඔබට තුති,
කලින් හමුවී නැතුවා වගෙයි.
එය අතපසු ...අරු ඔබට තුති,
කලින් හමුවී නැතුවා වගෙයි.
එය අතපසු වීමවත්, නොසැලකිල්ලත් නොවෙයි. අනවශ්‍ය කලබල වීම නිසා සිදුවූ අකරතැබ්බයක්. තව ටිකක් වැරදුනා නම් දුර දිග යන වැඩක්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-26036027780991637322017-05-16T14:08:03.499-07:002017-05-16T14:08:03.499-07:00DDT ඔබට ස්තුතියි,
පොඩි දෙයකින් රාජකාරිය අවුල් කරගන...DDT ඔබට ස්තුතියි,
පොඩි දෙයකින් රාජකාරිය අවුල් කරගන්නා අය එමට සිටිනවා.
ඒ අයදුම් කරුවන් දෙදෙනාට එදා විභාගයට පෙනී සිටීමට නොහැකි වූවා නම් ආරංචිය පත්‍ර වල වැටෙන්නේ 'විභාග ශාලාවට නියමිත ප්‍රශ්න පත්‍ර යවා නැහැ. අයදුම් කරුවෝ අතරමං වෙති. මෙන්න විභාග දෙපාර්තමේන්තුවේ වැඩ?' කියා විය හැකියි.
ඔබ සඳහන් කර තිබෙන සමහර තැන් වල (විභාග දෙපාර්තමේන්තුව නොවේ) දකින්නට ලැබුණු ප්‍රශ්න පත්‍ර විහිලු ගැනත් පසුව ලියන්නම්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-78068737336021987002017-05-16T13:13:05.855-07:002017-05-16T13:13:05.855-07:00හිතවත් Pra Jay,
අපටත් ප්‍රාථමික පන්ති වලදී වී. ඩී....හිතවත් Pra Jay,
අපටත් ප්‍රාථමික පන්ති වලදී වී. ඩී.ද.ලැනරෝල්ගේ කියවීම් පොත් තිබුනා. මට මතක හැටියට 'සියබස් මග' ඒ පොත් පෙළයි. 'පියසිරිගේ පාසල් සමය හා හපන්කම්........' පොත ගැන අසා තිබෙනවා. කියවලා නම නැහැ. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-3444646037984156362017-05-16T13:07:20.981-07:002017-05-16T13:07:20.981-07:00ස්තුතියි මනෝජ්,
ජයසේකර මහත්මයා තව වැරද්දක් කර තිබු...ස්තුතියි මනෝජ්,
ජයසේකර මහත්මයා තව වැරද්දක් කර තිබුනා. මම විස්තරේට ඒක ලිව්වේ නැහැ. සෑම විභාග ශාලාවකටම නිත්‍ය නිරීක්ෂක වරයෙක් පත් කරනවා. නිත්‍ය නිරීක්ෂක ශාලාධිපති වගේම පුර්ණ කාලීනව රාජකාරියේ සිටිය යුතුයි. එදා සවස් වරුවේ අයදුම් කරුවන් දෙදෙනෙක් පමණක් සිටි නිසා ඇයව කලින් යවලා. විභාගයට වැඩි පිරිසක් සිටියා නම් විභාග ශාලාව නිත්‍ය නිරීක්ෂකට භාරදී ශාලාධිපති ඊළඟ පියවර ගත යුතු වෙනවා. මෙයද දඬුවම් ලැබිය හැකි වැරද්දක්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-43243269943670002982017-05-16T12:56:03.922-07:002017-05-16T12:56:03.922-07:00ඇත්තටම ඉයන්, කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැතිව හිත...ඇත්තටම ඉයන්, කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නැතිව හිතට එකඟව ආත්ම ගරුත්වයක් ඇතිව රාජකාරිය කරන්නට ලැබෙන එකම ආයතනය විභාග දෙපාර්හාමේන්තුව විය හැකියි. මේ තත්ත්වය තවමත් පවත්වාගෙන යාම ලොකු සතුටක්.
ජයසේකර මහත්මයා වැඩ තහනම් කිරීමකින් බේරුනේ මා නිසයි.

ඔබට ජය !Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-9472702550983462952017-05-16T10:27:11.946-07:002017-05-16T10:27:11.946-07:00ඕං... සිහියෙන් ඉන්න ඕන කියන්නේ ඒකයි.... කොහොම නමුත...ඕං... සිහියෙන් ඉන්න ඕන කියන්නේ ඒකයි.... කොහොම නමුත් ඔහොම උන එක හොඳා... අයේ විභාග වලදි නම් අත පසුවීම් වෙන එකක් නෑ... අත්දැකීම් වලින් ඉගෙන ගන්නවනේ..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-1356408863901923042017-05-16T06:43:29.773-07:002017-05-16T06:43:29.773-07:00රාජකාරිය ඉතිං දේවකාරියලු නේ. තමන් අත්සන් කරල බාරගත...රාජකාරිය ඉතිං දේවකාරියලු නේ. තමන් අත්සන් කරල බාරගත්ත ප්‍රශ්න පත්‍ර පැකට් එකක් නැති වෙනවය කියන්නෙ ඉතිං හීන් දාඩිය දාලා ආයෙත් මහදාඩියත් දාන වැඩක් නේ.
අපි ඉස්කෝලෙ යන කාලෙ පළාත් සභාවෙන් පවත්වන වාර විභාගවලදි නම් ඉඳල හිටල අවශ්‍ය පිටපත් ප්‍රමාණය නිසි පරිදි නොලැබුණු අවස්ථා නම් තිබුනා. ඒ වෙලාවට කවුරු හරි ගුරුවරයෙක් ගිහින් ෆොටෝකොපි කරන් එනව. විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග වගේ නෙවෙයි නේ. ප්‍රශ්නවලත් සෑහෙන්න ගැටළුකාරී තැන් තිබුනා. මම මේ කිව්වෙ අවුරුදු කිහිපයක මෑත කාලෙ අර සෑහෙන අංජබජල් වැඩ උනා කියල ජනමාධ්‍ය වාර්තා කරපු කාලෙට ටිකක් කලින් කාලෙ ගැන.
DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-82465819777560616482017-05-16T04:26:48.206-07:002017-05-16T04:26:48.206-07:00කලින් උත්තර පත්‍ර ටික ඔහු එකතු කර ඉන්නට ඇතී
සැනින්...කලින් උත්තර පත්‍ර ටික ඔහු එකතු කර ඉන්නට ඇතී
සැනින් එය හා ප්‍රශ්ණ පත්රෙද මාරුවී යන්නට ඇතී
ඉතින් සිදුවූ අත්වැරැද්දට ඔහුත් බියවෙන්නට ඇතී
මෙයින් ගැටළුව විසඳගන්නට ඔබෙ සහය වටිනට ඇතී....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-63791180765863610642017-05-16T04:05:27.677-07:002017-05-16T04:05:27.677-07:00පහුගිය පෝස්ට් එකේ මං දාපු කමෙන්ට් එකට අමතරව වී. ඩී...පහුගිය පෝස්ට් එකේ මං දාපු කමෙන්ට් එකට අමතරව වී. ඩී. ලැනරෝල්ගේ පොත්වල ( පියසිරිගේ පාසල් සමය හා හපන්කම්..........) දැනට අවුරුදු 100 කලින් විභාග තියපු විදිහ ගැන තියන කතා මතක් වුනා මේ පෝස්ට් එක කියෙව්වහම Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-28631220385509307862017-05-16T03:59:03.295-07:002017-05-16T03:59:03.295-07:00කලබලකරයා වුනාට ජයසේකර මහත්තයාත් හොඳ වෙලාවට අයදුම්ක...කලබලකරයා වුනාට ජයසේකර මහත්තයාත් හොඳ වෙලාවට අයදුම්කාරයෝ දෙන්නාව එක්කගෙන ආවේ.ඔබත් ස්ථානොචිත ප්‍රඥාවෙන් වැඩේ කරපු නිසා ලොකු ප්‍රශ්නයක් නොවී තියෙන්න ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33922530081677709942017-05-16T02:36:28.588-07:002017-05-16T02:36:28.588-07:00හැම දේම අප්සෙට් රටේ පොඩි පොඩි සිද්ධි වුණත් තවමත් ව...හැම දේම අප්සෙට් රටේ පොඩි පොඩි සිද්ධි වුණත් තවමත් විශ්වාසයක් තියෙන දෙයක් තමයි විභාග. මරු අත්දැකීම. ජයසේකර මහත්තයට හෘද රෝගයක් තිබ්බෙ නැති වෙන්න ඇති. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com