tag:blogger.com,1999:blog-3462453469905521005.post3573653581281454463..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ගව සම්පත, පස්ගෝරස සහ සත්ත්ව හිංසාවDayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3462453469905521005.post-47667675588530549942018-09-07T20:19:17.656-07:002018-09-07T20:19:17.656-07:00Link එකේ තොරතුරු කියවූවා. ප්‍රජනන ශක්තිය නැති කිරී...Link එකේ තොරතුරු කියවූවා. ප්‍රජනන ශක්තිය නැති කිරීම සහ කටහඬේ මඳ ස්වර ස්වභාවය ගැන සහ සම්බන්ධයක් තිබෙනවා වෙන්නට ඇති. මෙය තව දුරටත් කරුණු සොයා යායුතු මාතෘකාවක් වගෙයි පෙනෙන්නේ Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-41859171061250991582018-09-07T00:34:02.276-07:002018-09-07T00:34:02.276-07:00මා අසා තිබෙනවා යුරෝපයේ මන්ද ස්වරයෙන් ගායනා කිරීමට ...මා අසා තිබෙනවා යුරෝපයේ මන්ද ස්වරයෙන් ගායනා කිරීමට අවශ්‍ය නිසා ගායකයින්ගේ ද කර අඹා ඇති බව.

http://kathandara.blogspot.com/2014/07/castrati-singers.html

රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-30958020664338613192018-08-20T00:30:09.412-07:002018-08-20T00:30:09.412-07:00ස්තුතියි මද්දා,
කාර්මික විප්ලවයේ හොඳ නරක දෙකම තිබ...ස්තුතියි මද්දා,
කාර්මික විප්ලවයේ හොඳ නරක දෙකම තිබෙනවා නේද?Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-4824458807985374052018-08-19T21:20:52.797-07:002018-08-19T21:20:52.797-07:00එහෙම බලද්දි කාර්මික විප්ලවය හොදාඑහෙම බලද්දි කාර්මික විප්ලවය හොදාමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-29396034318648439922018-08-19T04:44:35.621-07:002018-08-19T04:44:35.621-07:00ස්තුතියි දුමී,
පරිසරයත් සමග පැවතුණු හොඳින් එතී
සමබ...ස්තුතියි දුමී,
පරිසරයත් සමග පැවතුණු හොඳින් එතී
සමබර බවට සැලකිලි අද කොහෙත් නැතී
යහ ගුණ සියල්ලම මිනිසා සතුව ඇතී
මුදලට වාසියට නතුවී පහව යතී

ඔබට ජයම!Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-37546196629735959622018-08-19T04:38:15.418-07:002018-08-19T04:38:15.418-07:00ස්තුතියි හැලප මල්ලි,
මා විස්තර කළ 'කර ඇඹීම'...ස්තුතියි හැලප මල්ලි,
මා විස්තර කළ 'කර ඇඹීම' දැන් ඒ ආකාරයට කරන්නේ නැති බව විශ්වාසයි. ඒ උනත් පැටවුන් මවගෙන් වෙන් කිරීම, වස්සන් කප්පාදු කිරීම සහ වැස්සියන් කෘතීම සිංචනය කිරීම වැනි දේවල් අස්වාභාවික වුවත් නොකර බැරි දේවල් ලෙස පිළිගැනීමක් තිබෙනවා Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-33761326949999513602018-08-19T04:31:34.782-07:002018-08-19T04:31:34.782-07:00ස්තුතියි ලලිත්,
පෙරහැරක අලි ඇතුන් ගෙනයාම සත්ත්ව හි...ස්තුතියි ලලිත්,
පෙරහැරක අලි ඇතුන් ගෙනයාම සත්ත්ව හිංසාව හැටියට සලකා එරෙහි වන අයටවත්, මස් සඳහා කරනු ලබන ගව ඝාතනය මෙන්ම එළදෙනුන් සහ පැටවුන් ලබන දුක්ඛිත තත්ත්වයත් නොපෙනෙන්නේ ඇයි? ඔබ යෝජනා කරණු ලබන ක්රමෝපායයන් නම් ප්‍රායෝගිකව කිරීම අමාරු නේද? Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-68873653903318044252018-08-19T04:23:09.605-07:002018-08-19T04:23:09.605-07:00ස්තුතියි ප්‍රසන්න,
මිනිසා තාක්ෂණය අතින් ඉහලට යාමත්...ස්තුතියි ප්‍රසන්න,
මිනිසා තාක්ෂණය අතින් ඉහලට යාමත් සමගම සියල්ල වාණිජකරණය වී වැඩි වැඩියෙන් ලාභ ඉපදවීම සඳහා ගවයින් සහ වෙනත් සතුන් භාවිත කරනවා.වේදනාව, දුක සහ තනිකම වැනි ස්වාභාවික හැඟීම් සතුන්ටත් තිබෙන බව මිනිසා දැන දැනත් මහා පරිමාණයෙන් සත්ත්ව හිංසනය කිරීම මිනිස් කමට නම් කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ශාක, සත්තු (මිනිසා) සහ භෞතික පරිසරය අතර තිබෙන සමතුලිතතාව බිඳ වැටීම නිසා ඉදිරියට තවත් බොහෝ අසහනකාරී දේවල් සිදුවිය හැකියි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-88457334606882138672018-08-19T01:05:20.305-07:002018-08-19T01:05:20.305-07:00විසු පෙර ජනය කරුණාවක් තිබෙනු ඇතී
වසු පැටියනට මව් ...විසු පෙර ජනය කරුණාවක් තිබෙනු ඇතී
වසු පැටියනට මව් සෙනෙහෙත් ලැබෙන්නැතී
පසු පස මුදල් වෙනුවෙන් දැන් දුවන්නැතී
දෙසු බණ දහම් ගැන හිතුමට වෙලා නැතී....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-88179014521740045302018-08-18T23:57:08.632-07:002018-08-18T23:57:08.632-07:00මේ වගේ දරුණු හිංසනයන් අද දවසේ බොහෝ දුරට සිදුවන්නේ ...මේ වගේ දරුණු හිංසනයන් අද දවසේ බොහෝ දුරට සිදුවන්නේ නැති බව මගේ අදහසයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66544539825055364492018-08-18T08:32:53.799-07:002018-08-18T08:32:53.799-07:00සතුනට දෙන මේ ජරා වදහිංසා අති අමානුශිකයි.බෞද්ධ ධර්ම...සතුනට දෙන මේ ජරා වදහිංසා අති අමානුශිකයි.බෞද්ධ ධර්මයට නිගාවක්.මේ මිනිසුනටත් මේදේම කර පෙන්නුවානම් හරි.මොකද මේ අයට තේරෙන භාෂාව එයයි.තිරිසන්කමටත් වඩා පහත්.Lalihttps://www.blogger.com/profile/18123651230049740682noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-17640683184873757442018-08-17T21:53:30.537-07:002018-08-17T21:53:30.537-07:00මිනිසුන් යන්ත්‍ර බවට පත්වෙන විට සතුනුත් යන්ත්‍ර ඉව...මිනිසුන් යන්ත්‍ර බවට පත්වෙන විට සතුනුත් යන්ත්‍ර ඉවට පත්කළ යුතුයැයි මිනිසුන් සිතීමේ ප්‍රතිඵලය තමයි ඔය.

කොහොම වෙතත් අතීතයේ මිනිසුන්, පරිසරය සහ සතුන් අතර තිබිච්ච සහ සම්බන්ධතාවය නැතිවීම ගොඩක් ප්‍රශ්න වලට මුල පිරීමක් ලෙසයි මම හිතන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com