tag:blogger.com,1999:blog-3462453469905521005.post3194135682269080729..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : විදුහල් පරිශ්‍රයේ මුඩුබිමෙහි කුඹුරක්, කුඹුරෙහි වන රක්ෂිතයක්, වන රක්ෂිතයේ පිහිනුම් තටාකයක් සහ පරිඝනක විද්‍යාගාරයක්. Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3462453469905521005.post-24116438630555225592017-04-28T03:44:27.457-07:002017-04-28T03:44:27.457-07:00ස්තුතියි
විල්මට් පෙරේරා ලක්ෂපතියෙක් වුවත් පොළොවේ ප...ස්තුතියි
විල්මට් පෙරේරා ලක්ෂපතියෙක් වුවත් පොළොවේ පය ගසා සිටි සාමාන්‍ය පුද්ගලයෙක්.සෞන්දර්ය ආයතනයක් වූ ශ්‍රී පාලියෙන් පිටවූ රසිකයින් රටේ සෑම ප්‍රදේශයකම සිටිනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-59265467172462401772017-04-28T03:39:25.673-07:002017-04-28T03:39:25.673-07:00ස්තුතියි.
මා හිතන්නේ පරිසරය, එළිමහන, වටපිටාව සම්බ...ස්තුතියි.
මා හිතන්නේ පරිසරය, එළිමහන, වටපිටාව සම්බන්ධ කරගත් විට ඕනෑම විෂයයක් රසවත්ව උගන්නන්නට පුළුවනි.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66679058762083956672017-04-27T23:20:38.373-07:002017-04-27T23:20:38.373-07:00ඒ විල්මට් පෙරේරා ගැන මා අසා තියෙනවා. ශ්‍රී පාලියේ ...ඒ විල්මට් පෙරේරා ගැන මා අසා තියෙනවා. ශ්‍රී පාලියේ හොස්ටල් එකේ මගේ පුංච් අම්මලා සිටි කාලයේ ඔහු වරින් වර ඒ ළමුන්ට විශේෂ කෑම වර්ග එවනවා ලු.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-83450585199687916512017-04-27T22:14:19.282-07:002017-04-27T22:14:19.282-07:00++++++ Praසන්ன++++++ Praසන්னඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-35494850720716624262017-04-27T21:52:10.494-07:002017-04-27T21:52:10.494-07:00මේ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග අධ්‍යාපනය ලබා ...මේ වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග අධ්‍යාපනය ලබා දෙන්න පුලුවන් කම තියෙනවනං පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ළමයි රස්සා නෑ කියල පාරවල් ගානෙ නන්නත්තාර වෙන එකක් නෑ. මෙහෙම නැතුව ළමයි පොතටම හිරකරල තියෙන අධ්‍යාපන ක්‍රමය කණගාටුවට කරුණක්. මෙහෙම ගුරුවරු ඉන්න එක ළමයින්ගෙ වාසනාව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-75048729301024805452017-04-27T21:41:57.343-07:002017-04-27T21:41:57.343-07:00ස්තුතියි දුමින්ද,
සරු කළ හැකි වෙතොත් මෙලෙසින් නිස...ස්තුතියි දුමින්ද,
සරු කළ හැකි වෙතොත් මෙලෙසින් නිසරු බිමක්
හැකිවෙයි නිවන්නට ලොව සාගින්න ටිකක්
කියවන්නට මෙහිම අත්දුටු වෙනම පසක්
පළවෙයි අද හෙටම අලුතින් 'පෝස්ට්'එකක්

ඔබට ජයම! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-82640347867144230992017-04-27T21:24:11.307-07:002017-04-27T21:24:11.307-07:00බබා ඔබට ස්තුතියි,
දැන් පේන හැටියට තාක්ෂණ දියුණුවක්...බබා ඔබට ස්තුතියි,
දැන් පේන හැටියට තාක්ෂණ දියුණුවක් නොතිබුණු ඒ කාලයේ පාසල්වල අධ්‍යාපන මට්ටම දැනට වඩා ඉහළින් තිබිලා. ඒ කාලේ පාඩමකට අවශ්‍ය සටහනක් photocopy කර ගන්නවත් ක්‍රමයක් තිබුණේ නැහැ. අපි මහා ලොකුවට උගන්වන දැනුම,කුසලතා සහ ආකල්ප යන දේවල් වලින් දැනුම පමණක් වැඩි දියුණුවී කුසලතා සහ ආකල්ප කාබාසීනියා වෙලා වගෙයි මට පෙනෙන්නේ. අපට වැරදුනේ කොතනද? Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-79948742299181665962017-04-27T21:09:31.488-07:002017-04-27T21:09:31.488-07:00ස්තුතියි ඉයන්,
ඔබගේ දිරි ගැන්වීම මට ලොකු සවියක් උන...ස්තුතියි ඉයන්,
ඔබගේ දිරි ගැන්වීම මට ලොකු සවියක් උනා. දැන් ඉතින් දිගටම ලියනවා. මේකෙත් දෙවෙනි කොටස බර වන්නේ වෙනත් අංශයකට.
ඔබට ජය. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-78545213337457038152017-04-27T20:44:28.822-07:002017-04-27T20:44:28.822-07:00පොතේ දැණුමට එහා ගිය නුඹ ළමුන් හා නිති එක්වෙලා
ඇතේ ...පොතේ දැණුමට එහා ගිය නුඹ ළමුන් හා නිති එක්වෙලා
ඇතේ කුඹුරක් බිමේ මතුකොට නිලට නිලේ එය හැඩවෙලා
සිතේ සතුටද අත්දැකීමද ඔබ සැමට ඉන් අත්වෙලා
සෙතේ ගෙනදුන් ගුරුපියෙකි නුඹ සැමට ආදර්ශය වෙලා.........

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-65311206293785983362017-04-27T20:28:00.456-07:002017-04-27T20:28:00.456-07:00ළමයින්ට මේ විදියට නිවැරදි ප්‍රායෝගික අධ්‍යාපනයක් ස...ළමයින්ට මේ විදියට නිවැරදි ප්‍රායෝගික අධ්‍යාපනයක් සමග හසුරුවන ගුරුවරුන් මට නම් පාසල් කාලය තුල හමුවී නැහැ. පැලයක් ගෙදරින් හිටවාගෙන එන්න කියා මිස කවදාවත් සිසුන් සමග එකතු වී එවැනි සුළු දෙයක්වත් නිවැරදිව කරන්නේ කෙසේදැයි ප්‍රායෝගිකව පෙන්වා දුන්නේ නැහැ.
ඔබතුමාගේ ලිපිය කියවන විට මගේ පාසල් කාලය ගැන කනගාටුවක් ඇති උනා..Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-4899049498342427752017-04-27T20:17:19.484-07:002017-04-27T20:17:19.484-07:00මෙවන් අත්දැකීම් ලබාගන්න ගුරු වෘත්තිය තරම් වෙන වෘත්...මෙවන් අත්දැකීම් ලබාගන්න ගුරු වෘත්තිය තරම් වෙන වෘත්තියක් නැහැ. ඔබගේ අත්දැකීම රසවින්ඳාඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com