tag:blogger.com,1999:blog-3462453469905521005.post2240598828242090497..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : රසවත් සාහිත්‍ය පාඩමේදි තරමක සීමාවක් ........Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3462453469905521005.post-49670759396872565982018-11-15T03:55:21.980-08:002018-11-15T03:55:21.980-08:00ධර්මසේන අතුකෝරල මහත්තයට සහ ඔබ තුමාගේ ලිපිය නිසා මට...ධර්මසේන අතුකෝරල මහත්තයට සහ ඔබ තුමාගේ ලිපිය නිසා මටත් මේ ගැන ටිකක හොයන්න හිතුනා. හෙව්ව ටික ලින්කුවක් මගින් බෙදා හදා ගන්න හිතුනා.

https://1drv.ms/w/s!ArjCQTNOtgdNgbd64Zu3tNWWcfytzg

https://1drv.ms/b/s!ArjCQTNOtgdNgbd7qKOLOwy0SBZf_A

Chiran Windsorhttps://www.blogger.com/profile/14936447582506791077noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-83435992090805042042017-08-22T22:35:15.018-07:002017-08-22T22:35:15.018-07:00මිණි මෙවුල කියන්නෙ ඇඳුමට යටින් පළඳින Chastity belt...මිණි මෙවුල කියන්නෙ ඇඳුමට යටින් පළඳින Chastity belt එකක් කියලයි මම හිතන්නෙRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-32699136308829444572017-08-09T13:05:28.026-07:002017-08-09T13:05:28.026-07:00කල්‍යාණ මිත්‍ර,
ඔබටත් ස්තුතියි. කල්‍යාණ මිත්‍ර,
ඔබටත් ස්තුතියි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-23133007501318712842017-08-09T00:03:43.929-07:002017-08-09T00:03:43.929-07:00රසවත්.. ස්තුතියි!රසවත්.. ස්තුතියි!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-14108991553394546412017-08-07T22:38:32.088-07:002017-08-07T22:38:32.088-07:00ස්තුතියි Pra Jay
/jewelled-bikini/ ලින්ක් එක බැලුව...ස්තුතියි Pra Jay
/jewelled-bikini/ ලින්ක් එක බැලුවා . ඒක දැන් නැති පාටයි.කොහොම වෙතත් ඔය ඇඳුම අපේ ළඳුන්ගෙන් බටහිරට ගිය එකක් වෙන්න ඇති!Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-4082748954660904262017-08-07T22:16:25.314-07:002017-08-07T22:16:25.314-07:00http://www.ebay.co.uk/bhp/jewelled-bikinihttp://www.ebay.co.uk/bhp/jewelled-bikiniPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-66655242057172516282017-08-07T03:09:39.678-07:002017-08-07T03:09:39.678-07:00ස්තුතියි තිසර,
ඇත්තටම කල්පනා කර බැලිය යුතු දෙයක්. ...ස්තුතියි තිසර,
ඇත්තටම කල්පනා කර බැලිය යුතු දෙයක්. හංස සංදේශය අරගෙන දියකෙළි වැනුම හොඳින් කියවා බලන්න. මගේ මිතුරු ධර්මේ අහපු ප්‍රශ්නයට හරි පිළිතුර මොකක්ද කියලා. තව එහාට යනකොට ඊටත් වඩා ගැඹුරු අදහසක් තිබෙනවා. කියවලාම බලන්න.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-3041139151542948982017-08-06T18:02:02.786-07:002017-08-06T18:02:02.786-07:00මම තාම කවියේ තේරුම කල්පනා කරනවා :)මම තාම කවියේ තේරුම කල්පනා කරනවා :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-57562318331533983492017-08-06T03:35:54.628-07:002017-08-06T03:35:54.628-07:00ඒ කාලයේ අනිවාර්ය සිංහල, ගණිතය, ඉංග්‍රීසි සහ බුද්ධා...ඒ කාලයේ අනිවාර්ය සිංහල, ගණිතය, ඉංග්‍රීසි සහ බුද්ධාගම් පමණයි. කලා විෂයයන් කරන අයට ගණිතය වෙනුවට් අංක ගනිතය තිබුණා. වාණිජ කරන අයට වාණිජ අංක ගණිතය කියා විෂයයක් තිබුණ. ඉතිරි විෂයය හතර තෝරා ගැනීම සඳහා තව විෂයයන් පණහක විතර ලැයිස්තුවකුත් තිබුණා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-59056206403418645212017-08-06T03:08:15.706-07:002017-08-06T03:08:15.706-07:00ස්තුතියි ඉයන්. ස්තුතියි ඉයන්. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-2210061338645536482017-08-06T02:46:58.364-07:002017-08-06T02:46:58.364-07:00Thanks,දැන් දන්නවා.Thanks,දැන් දන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-1268656200405928362017-08-06T02:17:40.363-07:002017-08-06T02:17:40.363-07:00ස්තුතියි රසික,
ඒ කාලයේ දැන් වගේ විද්‍යා, කළා, වාණි...ස්තුතියි රසික,
ඒ කාලයේ දැන් වගේ විද්‍යා, කළා, වාණිජ කියා බෙදා තිබුණා. විද්‍යාවට භෞතික, රසායන, උද්භිද සහ සත්ත්ව යන හතරම තිබුණා. ගණිතය සඳහා ගණිතයට වීවහාරික ගණිතය සහ උසස් ගණිතකුත් තිබුණා. විෂයය ඔනීම අටක්වි තෝරා ගන්නට පුළුවන්. අපී සත්ත්ව විද්‍යාව වෙනුවට් කලේ සිංහල සාහිත්‍යය.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72147461379562164952017-08-06T02:12:03.811-07:002017-08-06T02:12:03.811-07:00මරු කථාව මරු කථාව ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-18071967783067893512017-08-06T02:04:34.544-07:002017-08-06T02:04:34.544-07:00ඒ දිනවල එස් එස් සී පන්ති විද්‍යා වාණිජ කලා විෂයය ධ...ඒ දිනවල එස් එස් සී පන්ති විද්‍යා වාණිජ කලා විෂයය ධාරාවන්ට බෙදා තිබුණේ නැද්ද අටේ පන්තියේ විභාගෙන්?
ඔබ විද්‍යාව නම් ඉගෙන ගත්තේ සිංහල භාෂාව නේද අනිවාර්ය විෂයය?
සිංහල සාහිත්‍යය කියන්නේ කලා ධාරාවේ විෂයයක් නේද?
ඔය කියන දිනවල ම එස් එස් සී විභාගය කළ මගේ අම්මා කියූ කරුණු අනුව මා සිතා සිටියේ එලෙසයි.
කරුණාකර පහදා දෙන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-80231082783788092672017-08-06T02:04:03.782-07:002017-08-06T02:04:03.782-07:00ඒ දිනවල එස් එස් සී පන්ති විද්‍යා වාණිජ කලා විෂයය ධ...ඒ දිනවල එස් එස් සී පන්ති විද්‍යා වාණිජ කලා විෂයය ධාරාවන්ට බෙදා තිබුණේ නැද්ද අටේ පන්තියේ විභාගෙන්?
ඔබ විද්‍යාව නම් ඉගෙන ගත්තේ සිංහල භාෂාව නේද අනිවාර්ය විෂයය?
සිංහල සාහිත්‍යය කියන්නේ කලා ධාරාවේ විෂයයක් නේද?
ඔය කියන දිනවල ම එස් එස් සී විභාගය කළ මගේ අම්මා කියූ කරුණු අනුව මා සිතා සිටියේ එලෙසයි.
කරුණාකර පහදා දෙන්න.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-90549873761465900712017-08-06T01:54:09.987-07:002017-08-06T01:54:09.987-07:00ස්තුතියි දුමි,
හොඳ ම මැදි විදුහලකි එය රට තොටෙහි කව...ස්තුතියි දුමි,
හොඳ ම මැදි විදුහලකි එය රට තොටෙහි කවදත් නම දැරු
ක දි ම තැන සිප් සතර ලැබුමට ඇසුරෙ හිඳ හොඳ ගුරුවරු
එහෙ ම කාලෙක සිටිය ලබමින් සැමගෙ ආදරයත් ගරු
සැවොම සිහියට නගති අදටත් එවැනි ගුණ ඇති හිමිවරු

ඔබට් ජය! Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-60930554686775837972017-08-06T01:40:45.016-07:002017-08-06T01:40:45.016-07:00ස්තුතියි ප්‍රසන්න,
අපේ හාමුදුරුවෝ ළමයින්ට හරිම ආදර...ස්තුතියි ප්‍රසන්න,
අපේ හාමුදුරුවෝ ළමයින්ට හරිම ආදරෙයි. ඒ උනාට හරිම නීති ගරුකයි. වැරදි වලට හිටි ගමන් හොඳ ටොක්කක් අනිනවා. මම හිතන්නේ ඔය දියකෙළි වැනුම් වල තිබෙන විස්තර හුඟක් ගුරුවරු මග හරිනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-26450987669627439062017-08-06T01:35:56.306-07:002017-08-06T01:35:56.306-07:00හැලප මල්ලි,
ධර්මසේන අතුකෝරල. වැඩිය දන්නේ A D කියල....හැලප මල්ලි,
ධර්මසේන අතුකෝරල. වැඩිය දන්නේ A D කියල. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-78678092660897598512017-08-06T00:21:56.706-07:002017-08-06T00:21:56.706-07:00මේ ධර්මෙගේ සම්පූර්ණ නම ඇහුවොත් අකමැතිද?මේ ධර්මෙගේ සම්පූර්ණ නම ඇහුවොත් අකමැතිද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-65982869970826810852017-08-06T00:20:31.383-07:002017-08-06T00:20:31.383-07:00එකල සාහිත පොත පතේ ඇති කවි ටිකම මතකයක රැඳුණේ
සිහල ...එකල සාහිත පොත පතේ ඇති කවි ටිකම මතකයක රැඳුණේ
සිහල පදවල රැදී හැමදෙන කරයි කවියෙන් පෙනෙන වරුණේ
ඉහළ දැණුමක් තියෙන ධර්මෙගෙ කලා හැකියා හොඳට තිබුණේ
සිහල බස පද ළෝකයේ ඇති මිහිරි මී පැණි ලෙසට සිතුණේ....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-61916387511450858122017-08-05T21:46:11.287-07:002017-08-05T21:46:11.287-07:00හැක්.. ගෑණු ළමයි ඉන්න තැන ඔහොම ප්‍රශ්න විග්රහ කරන...හැක්.. ගෑණු ළමයි ඉන්න තැන ඔහොම ප්‍රශ්න විග්රහ කරන්න ගියාම කවුරු උනත් කොර වෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com