tag:blogger.com,1999:blog-3462453469905521005.post1898207677986035557..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ජීවිතයක ‘දෙපැත්ත ........’Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3462453469905521005.post-18325220135392574072019-11-04T20:32:29.575-08:002019-11-04T20:32:29.575-08:00මේ blog පෝස්ටුව ඇස ගැසුනේ දැනුයි. පල කොට කලක් ගතවී...මේ blog පෝස්ටුව ඇස ගැසුනේ දැනුයි. පල කොට කලක් ගතවී ඇතත් මනුස්ස ජීවිතයේ විවිද පැතිකඩ අපූරුවට සිතුවම් කල කලා කෘතියක් දුටු වැනි හැඟීමක් ජනිත කල නිසා ඒ වෙනුවෙන් ඔබට ස්තූති කල යුතුම බවක් හැඟුනා. කමලාදේවී ගුරු මෑනියන් සහ කතාවේ අනිකුත් සහසම්බන්දිතයන් ආදරයෙන් සිහි කරමි.කෞශල්‍යhttps://www.blogger.com/profile/10495198295300423082noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-1787517194014861612019-03-01T11:24:10.949-08:002019-03-01T11:24:10.949-08:00ස්තුතියි මාලිනී,
මිනිසුන් ඇසුරු කිරීමේදී නිවැරදිව ...ස්තුතියි මාලිනී,
මිනිසුන් ඇසුරු කිරීමේදී නිවැරදිව හඳුනා ගැනීම මුලින්ම අවශ්‍යයි.දෙවනුව, ජාති, ආගම්, කුල ආදී බාධකයයි බොහෝ දෙනා සලකන, මානසිකත්වය බැහැර කළයුතුයි. මෙසේ කලවිට සමානාත්මයකින් යුතුව මිනිසුන් දෙස බැලිය හැකි වෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-13045997683551865962019-02-28T11:46:33.322-08:002019-02-28T11:46:33.322-08:00ඇසට කඳුළු නංවන හරිම සංවේදී සටහනක්....අපි මිනිසුන් ...ඇසට කඳුළු නංවන හරිම සංවේදී සටහනක්....අපි මිනිසුන් හැමෝටම මේ විදියට සමීපව ඇසුරු කිරීමට ඇති බාධා ඉවත් වේවා යන්න මගේ පැතුමයි. Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-8008305378646794202019-02-11T19:09:22.767-08:002019-02-11T19:09:22.767-08:00Thank you Wijebahu for visiting my Blog post.
Yes...Thank you Wijebahu for visiting my Blog post.

Yes,this story is quite touching. There are so many incidents that have disturbed this teacher's life at different stages.

What I have observed is, very often, the pupils are not aware of the personal grievances of teachers. After their studies the pupils also will have their own involvements and get hardly any time to think of their old teachers. It is a good idea that you think of visiting a teacher when 'old boys' meet.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-15988136740662391392019-02-11T15:56:21.068-08:002019-02-11T15:56:21.068-08:00Very touching story. We meet our school old boys e...Very touching story. We meet our school old boys every year, we must plan to go and see our past teachers. Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-55083412888645520012019-02-11T11:56:30.778-08:002019-02-11T11:56:30.778-08:00ස්තුතියි සාලිත / සාලිතා,
අප පළමුවරට Blog සටහනකින් ...ස්තුතියි සාලිත / සාලිතා,
අප පළමුවරට Blog සටහනකින් හමුවුයේ අදම බව සිතෙනවා.

වසර පනහකට වැඩි කාලයක්, අධ්‍යාපන ක්ෂේත්රයේම ගැවසුණු මට අත්විඳීමට සිදුවූ රසවත් තොරතුරු වරින් වර මෙසේ සම්පිණ්ඩනය කරනවා. ඒවා කියවා යම්කිසි ආශ්වාදයක් ලබන ඔබ වැන්නන් සිටීම ගැන මා සතුටු වෙනවා.
මධ්‍යස්තව සිතන ඕනෑම කෙනෙකුට මෙම සිද්ධි මාලාව මගින්, අනුකම්පාවක් ඇතිවේයයි යන්න මුල් කර ගනිමින් තමා මේ සටහන තැබුවේ.
ඒ පිළිබඳව ඔබද දක්වන සංවේදී බව අගයනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-35465331228045961032019-02-11T05:10:50.808-08:002019-02-11T05:10:50.808-08:00හොද සන්වේදී කතාවක්හොද සන්වේදී කතාවක්api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-8339290361400701362019-02-11T00:31:30.636-08:002019-02-11T00:31:30.636-08:00ස්තුතියි මලී දුව,
ඔයා උපදින්නටත් පෙර සිට ඇය අපගේ ප...ස්තුතියි මලී දුව,
ඔයා උපදින්නටත් පෙර සිට ඇය අපගේ පවුලේ සමීපතම කෙනෙක් ලෙස සිටියා. අක්කාගේ උපත සඳහා කාසල් රෝහලට යද්දීත් අප සමග උදව්වට ගියේ මේ මහත්මියයි. ඇයට තමන්ගේ මව් පාර්ශවයෙන් ලබුණු ආභාෂය නිසා වෙන්නට ඇති සිංහල හිතවතුන් ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දැක්වුයේ.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-85097017244147546602019-02-11T00:19:14.947-08:002019-02-11T00:19:14.947-08:00ස්තුතියි Pra Jay,
එදා මලී දුවගේ 'සහස් පියවර...ස්තුතියි Pra Jay,
එදා මලී දුවගේ 'සහස් පියවර'පොත එළි දැක්වූ අවස්වේථාදී අප හමුවීම ඉතා වාසනාවන්ත සිදුවීමක් ලෙස සලකනවා. නැවතත් එසේ හමුවීමට අවස්ථා ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

මේ සිද්ධිය ගැන ලිවීමට මා පෙළඹවූයේ, වසර පනහකට පෙර පාසලේ සිටි සිසු පිරිසක් මා හමුවීමට පැමිණ අතීතයේ තොරතුරු ආවර්ජනා කිරීමේදී මෙම ගුරු මහත්මියගේ අප්‍රතිහත ධෛර්යය ගැන විස්තර කිරීමෙන් පසුවයි. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-10826974868782723252019-02-11T00:06:00.176-08:002019-02-11T00:06:00.176-08:00ස්තුතියි තුෂානි,
මේ සිදුවීම් සියල්ලේම දෝමනස්ස සහගත...ස්තුතියි තුෂානි,
මේ සිදුවීම් සියල්ලේම දෝමනස්ස සහගත පැත්ත එක් කාන්තාවකට පමණක් විඳ දරා ගැනීමට සිදුවීම දෛවයේ සරදමක් හැටියටයි මා තේරුම් ගත්තේ. එසේ වුවත්, ඇය අවසාන වරට මා සමග දුර කථනයෙන් කථා කළ වේලේ, වසර පනහකට ඉහතදී ගත කළ කාලයේ සොඳුරු බව සහ ඇසුරු කළ හිතවතුන් ගැන මෙනෙහි කර සතුටක් ලැබීම මගේ සිතටත් තදින් කා වැදුනා.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-41072098443400148432019-02-10T22:08:38.012-08:002019-02-10T22:08:38.012-08:00++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-41074971446687261972019-02-10T21:36:11.241-08:002019-02-10T21:36:11.241-08:00ජීවිතය කොයි තරම් නම් පුදුමාකාරද කියලා හිතුනා.... ජීවිතය කොයි තරම් නම් පුදුමාකාරද කියලා හිතුනා.... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-30445983747297474382019-02-10T03:13:10.185-08:002019-02-10T03:13:10.185-08:00හරිම සංවේදී සටහනක් තාත්තා. අක්කලාට තරම් මට ඇය ගැන ...හරිම සංවේදී සටහනක් තාත්තා. අක්කලාට තරම් මට ඇය ගැන මතක නැතත්, ඇයගේ නම නිතර ඇසී හුරුපුරුදුයි. කොයිතරම් හැල හැප්පිලි, උඩු යටිකුරු වීම් මැද ගතවුණු ජීවිතයක් ද! ඒ හැම සිදුවීමකදීම ඇගේ නොසැලෙන ගුණය, පරිසරයට සුදුසු විදිහට හැඩගැසීමේ කුසලතාවය කැපී පේනවා. ජීවිතයේ සැන්දෑ කාලෙදී වත් ඇයට සැනසිල්ලක් ලැබිලා නම් හොඳයි මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-24207355564095387752019-02-09T22:32:28.189-08:002019-02-09T22:32:28.189-08:00ස්තුතියි ඉයන්,
සති කිහිපයකට පසුවයි Blog post එකක් ...ස්තුතියි ඉයන්,
සති කිහිපයකට පසුවයි Blog post එකක් ලිව්වේ.
ඔබ කියන ආකාරයට, ජාති භේදයකින් තොරව සානුකම්පිකව බැලිය යුතු අවස්ථා රාශියක් මෙම සත්‍ය තොරතුරෙහි තිබෙන නිසාමයි මා මේ ගැන ලිවීමට පෙළඹුණේ. වැටි වැටී ස්වෝත්සාහයෙන් නැගිටින මිනිසා පවා, යළි යළිත් අගාධයට ඇද දමන අවස්ථා තිබෙන බව මෙයින් වැටහෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-63200237594357564542019-02-09T20:22:43.719-08:002019-02-09T20:22:43.719-08:00මේ කථාවේ ජාතියකයට එහා ගිය මනුෂ්‍යත්වය හදවතට වදින අ...මේ කථාවේ ජාතියකයට එහා ගිය මනුෂ්‍යත්වය හදවතට වදින අවස්ථා බොහොමයයි. මේ ලිපියට සහ ඇයට මීට වඩා ප්‍රසිද්ධියක් ලැබෙන තැනකට යවන ලෙස ඉල්ලා සිටිනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com