tag:blogger.com,1999:blog-3462453469905521005.post1448939975568174413..comments2024-02-26T15:42:08.755-08:00Comments on අධ්‍යාපන රසකතා : ප්‍රංශ භාෂාවේ නාමපද වල, ලිංග භේදය පිලිබඳ පාඩමක්Dayaratna Weerasekarahttp://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3462453469905521005.post-22311302582435285602020-02-22T12:41:33.366-08:002020-02-22T12:41:33.366-08:00ස්තුතියි මාලිනී,
ඔබ තීරණය කළ ආකාරය ගැලපෙනවා. පරිගණ...ස්තුතියි මාලිනී,
ඔබ තීරණය කළ ආකාරය ගැලපෙනවා. පරිගණකය නමැති නාම පදයේ ලිංග භේදය නිර්ණය කිරීම සඳහා ගුරු මහත්මිය දුන් පැවරුම සඳහා සිසුන් බෙදු ආකාරය හරි නැහැ වගෙයි. පිරිමි සහ ගැහැණු වශයෙන් කාන්ඩ දෙක බෙදීම නිසා පුද්ගල නිශ්‍රීත භාවයක් තිබෙනවා. ඒ නිසා කණ්ඩායම් දෙකෙහිම සඳහන් කර තිබෙන කරුණු සියල්ලම පරිගනකයක තිබෙන නිසා ඒ තීරණයට බැසීම සාධාරණයි. පොදුවේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මිනිසා තුළ දකින්නට ලැබෙන ඒ මිනිස් ගති ලක්ෂණ සියල්ල පරිගනකයේත් තිබෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-35074375463789989622020-02-22T03:29:02.748-08:002020-02-22T03:29:02.748-08:00ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීම අමාරු වගේ හිතෙනවා. ඒත් ඒක ...ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීම අමාරු වගේ හිතෙනවා. ඒත් ඒක ලස්සන භාෂාවක්. පරිගණකය ද්වි ලිංගික යයි මට සිතේ. Malini Ganewattahttps://www.blogger.com/profile/11092957217981461024noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-22190006113965098392020-02-17T23:55:46.016-08:002020-02-17T23:55:46.016-08:00ස්තුතියි තිසර,
මා හිතන්නේ මේ සිද්ධියට සම්බන්ධ පන්ත...ස්තුතියි තිසර,
මා හිතන්නේ මේ සිද්ධියට සම්බන්ධ පන්තිය දෙකට බෙදා තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අනුව. මේ නිසා රිනාත්මක නිර්ණායක පමණක් ඉදිරිපත් කිරීමෙන් පමණයි ලකුණු ලබා තිබෙන්නේ. කොහොමත් පැවරුම භාරදී එය ඇගයීම කළ අයද එම ගනයේම කෙනෙකු නිසා අවසාන ලකුණුවල පුද්ගල නිශ්‍රීත (subjective) භාවයක්ද තිබිය හැකියි.
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-73063879242360969522020-02-17T20:45:26.036-08:002020-02-17T20:45:26.036-08:00පරිගණකය ස්ත්‍රී ලිංගික නොවෙන්න එක එක ප්‍රබල හේතු...පරිගණකය ස්ත්‍රී ලිංගික නොවෙන්න එක එක ප්‍රබල හේතුවක් තියනවා. ඒ තමයි පරිගණකය තර්කානුකූලයි (logical)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-74983073700303837172020-02-17T20:43:50.944-08:002020-02-17T20:43:50.944-08:00This comment has been removed by the author.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-35341547077299105872020-02-11T12:17:30.566-08:002020-02-11T12:17:30.566-08:00ස්තුතියි තිලක,
ලෝකයේ රටවල මිනිසුන් අතර විවිධ වෙනස...ස්තුතියි තිලක,
ලෝකයේ රටවල මිනිසුන් අතර විවිධ වෙනස්කම් තිබීම මෙන්ම ඔවුන් භාවිත කරන භාෂාවලත් නොයෙකුත් ව්‍යවහාර තිබීම දැක ගන්නට ලැබෙන්නේ යන්තමට හෝ එම භාෂා ගැන විමසිලිමත් වූ විට දීය. ඔබගේ තුර්කි මතකය මගේ ලිපියට හොඳ ආදේශයක්.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-88116939261820605392020-02-11T07:32:43.340-08:002020-02-11T07:32:43.340-08:00රසවත් ලිපියක්!. මම කාලයක් තුර්කි භාෂාව ඉගෙන ගැනීම...රසවත් ලිපියක්!. මම කාලයක් තුර්කි භාෂාව ඉගෙන ගැනීමට මහන්සි ගත්තා ඒ තුර්කි සමාගමක වැඩ කරනකොට. ඔවුන්ගේ භාෂාවේ ව්‍යාකරනත් හරිම අමුතුයි . එකම වස්තුවක නාම පදය වෙනස්වෙනවා හිමි කරු ඔබද මමද, නැතිනම් වෙනත් කෙනෙක්ද යන කරුණ මත. මට මතක විදිහට වහානයට කියන්නේ ඇරබා. මගේ වාහනය නම් ඇරබම්, ඔබේ වාහනය නම ඇරබයි. තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-72019638060586139762020-02-11T00:11:13.560-08:002020-02-11T00:11:13.560-08:00ස්තුතියි ඩ්රැකී,
ඔබ සඳහන් කර තිබෙන කරුනුත් සමග තව...ස්තුතියි ඩ්රැකී,
ඔබ සඳහන් කර තිබෙන කරුනුත් සමග තව බොහෝ කරුණු නිසා පරිගණකය ස්ත්‍රී ලිංගිකයි කියා මටත් සිතුනා. තව අයගේත් ප්‍රතිචාර බලා මේ සම්බන්ධයෙන් ප්‍රංශ භාෂාව පිළබඳ විශාරද ආයතනයකට විස්තරයක් සපයමු. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-3462453469905521005.post-86742359303818359792020-02-10T23:03:22.677-08:002020-02-10T23:03:22.677-08:00මං නං හිතන්නෙ පරිගණක ස්ත්‍රී ලිංගිකයි කියල. මොකද,...මං නං හිතන්නෙ පරිගණක ස්ත්‍රී ලිංගිකයි කියල. මොකද, ඒකට මොකක් හරි මිස් එකක් උනහම, ඒක හදාගන්න හැටි හරි, ඒ උනේ මොකද්ද කියල හරි, අපි දන්නෙත් නෑ, පරිගණකය දන්නෙත් නෑ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com